Top News

  • Ada Derana BIZ Sinhala
  • cable car
  • service
  • sri lanka

තවත් කේබල් කාර් සේවයක්..

ලෝකාන්තය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. ඒ ඊයේ (22) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි. කෙසේවෙතත් මෑත කාලයේ දී කේබල් කාර් ව්‍යාපෘති කිහිපයක් සඳහාම මුලපුරනු ලැබූවද ඒ කිසිදු කේබල් කාරයක අත්දැකීම විඳගැනීමට මෙතෙක්…

(0)Comments | December 23, 2022 10:53 am
  • Ada Derana BIZ Sinhala
  • December 26
  • holiday
  • private sector
  • sri lanka

දෙසැම්බර් 26 නිවාඩුව පුද්ගලික අංශයටත්?

එළඹෙන දෙසැම්බර් 26 වන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අද (22) දින තීරණය කළේය. 2022 දෙසැම්බර් 26 සඳුදා බැංකු සහ කොටස් වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙස කලින්ම තීරණය වී තිබුණි. කෙසේවෙතත් සඳුදා දිනය (26) පුද්ගලික අංශයට නිවාඩු දිනයක් ද යන්න මේ වන විට බොහෝ දෙනා විමසන කරුණකි.  නත්තල් දිනය යෙදී…

(0)Comments | December 22, 2022 1:58 pm

වෙළෙඳපොළ අධ්‍යයන සිදුකිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයට ස්විට්සර්ලන්ත සහාය

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ස්විට්සර්ලන්තයේ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්යාලය (SECO) යටතේ ක්‍රියාත්මක වන ස්විට්සර්ලන්තයේ ආනයන ප්‍රවර්ධන වැඩසටහන (SIPPO) සමඟ වෙළඳපල පර්යේෂණ අධ්‍යයනයන් සිදු කිරීමට අදාල අවබෝධතා ගිවිසුමක් 2022 දෙසැම්බර් 22 වැනි දින අත්සන් කෙරිණි. ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්තයේ තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා (Dominik Furgler) සහ අපනයන සංවර්ධන මණ්ඩලයෙහි හි සභාපති සුරේෂ් ඩී ද…

(0)Comments | December 22, 2022 11:49 am

අන්තර්ජාතික වෙළෙඳාම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක්

ශ්‍රී ලංකාව ගෝලීය අගයදාමයන් සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන ප්‍රවේශයන්හි අඩු පාඩු මඟහරවාලමින් එම කටයුතු වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීම වෙනුවෙන් මෙම නව කාර්යාලය ස්ථාපනය කෙරෙන අතර අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින්…

(0)Comments | December 22, 2022 11:11 am

දින 20ක් තුළ සංචාරකයින් 50,000 ක් ඇවිත්

2022 දෙසැම්බර් මාසයේ මුල් දින 20 තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 50,375 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී. මේ අනුව 2022 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 678,392 ක් වේ. දෙසැම්බර් මාසයේ මෙකී කාලපරිච්ඡේදය තුළ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ…

(0)Comments | December 22, 2022 11:04 am

BOI නව සභාපති දිනේෂ් වීරක්කොඩි

  • Ada Derana BIZ Sinhala
  • BOI
  • Chairman
  • Dinesh Weerakkody
  • sri lanka

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් දිනේෂ් වීරක්කොඩි මහතා පත් කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටී.‍ දිනේෂ් වීරක්කොඩි මහතා හැටන් නැෂනල් බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපතිවරයා ද වේ. මේ අතර ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ ඒරාජ් ද සිල්වා යන මහත්ම මහත්මීන් ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත්…

(0)Comments | December 22, 2022 9:07 am

කොටස් වෙළෙඳපොළේ විදෙස් ආයෝජන වාර්තාගත ලෙස ඉහළට

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

අඛණ්ඩව පස්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් ඊයේ (21) දිනයේ දී වාර්තා විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,420.26 ක් දක්වා ඒකක 88.27 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශක අගය ඒකක 2,653.84 ක් දක්වා ඒකක 40.61 කින් පහළ යන ලදී. මෙය පිළිවෙලින් 1.04% ක හා 1.51% ක පහළ…

(0)Comments | December 22, 2022 8:48 am

රටට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති

  • Ada Derana BIZ Sinhala
  • foreign exchange
  • Government
  • President
  • sri lanka

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) පස්වරුවේ කොළඹ ගලධාරී හෝටලයේ පැවති “2022…

(0)Comments | December 21, 2022 4:35 pm

ජාතික උද්ධමනය පහළට

  • Ada Derana BIZ Sinhala
  • inflation
  • sri lanka

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 නොවැම්බර් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 65% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. 2022 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය 70.6% ක් ලෙසින් වාර්තා වී තිබුණි. ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ දී පැවති 80.9% සිට 2022 නොවැම්බර් මාසයේ දී 69.8% ක් දක්වා පහළ ගොස් තිබේ. මේ…

(0)Comments | December 21, 2022 3:17 pm

රේගුව රාජසන්තක කළ වාහන පොලීසියට

  • Ada Derana BIZ Sinhala
  • customs
  • police
  • sri lanka
  • Vehicles

මත්ද්‍රව්‍ය නිවාරණය ඇතුළු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වැටලීම සඳහා භාවිත කිරීමට රේගුව මගින් රාජසන්තක කරන ලද රථ වාහන ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරේ. දැනට හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගාල් කර ඇති අදාළ රථ වාහන නිරීක්ෂණය සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (20) එක් විය. නීති විරෝධී ලෙස ආනයනය කිරීම හේතුවෙන් රාජසන්තක වූ ඇතැම්…

(0)Comments | December 21, 2022 1:35 pm