කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ග හඳුන්වා දීම කොලඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්යන්තර වෙළද, නාවික හා මෙහෙයුම්, මූල්ය, තොරතුරු තාක්ෂණ හා සංචාරක වැනි විවිධ සේවාවන් සඳහා පැමිණීමට නියමිත ආයෝජකයින් සහ අනෙකුත් අදාල පාර්ශවයන්ට වීසා නිකුත් කිරීම සහ ඊට අදාළ කාර්යයන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ඉටු කළ යුතුව ඇත. ඒ් අනුව, කොළඹ…
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ලංකා කුරුඳු සඳහා භූගෝලීය දර්ශක (GI) පාලන සැලසුම් මාර්ගෝපදේශ ග්රන්ථය එළිදැක්වීම පදුගියදා කොළඹ දී සිදුවිය. ප්රකාශනය සඳහා මූල්ය ආධාර සපයන ලද්දේ ජාත්යන්තර මූල්ය සංස්ථාව (International Finance Corporation-IFC) සහ යුරෝපා සංගමය (European Union) විසිනි. ශ්රී ලංකාවට ප්රථම වරට භූගෝලීය දර්ශක (GI) සහතිකය ලැබුණේ 2022 පෙබරවාරි 02 වැනි දින යුරෝපා…
2019-10-29 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේ දී ශ්රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත් සකස් කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව සකස් කරන ලද ශ්රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත 2019-11-01 දින රජයේ ගැසට් පත්රයේ පළ කරනු ලැබ ඇති අතර, අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණ ද න්යාය පුස්ථකයට එය ඇතුළත් කර…
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජර්මානු ආනයන ප්රවර්ධන කවුළුව (IPD) හා එක්ව යුරෝපා වෙළඳපොළට අපනයනකරුවන් හඳුන්වාදෙන සාර්ථක වැඩසටහනක් පසුගියදා නිමා කරන ලදි. මේ යටතේ යුරෝපා සංගමයේ (EU) වෙළඳපල වෙත සෘජු අපනයනකරුවන් ලෙස කටයුතු කිරීමට වැඩසටහනට සහභාගීවූ අපනයනකරුවන්ට අවස්ථාව හිමිවිය. 2018 වසරේ සිට අපනයන සංවර්ධන මණ්ඩලය විසින්, ජර්මානු ආනයන ප්රවර්ධන කවුළුවේ(IPD) සහයෝගය ඇතිව ශ්රී ලංකාවේ…
තමන් කිසිම විටෙක පක්ෂ දේශපාලනයට හෝ මොනම ආකාරයක හෝ දේශපාලනයකට අවතීර්ණ නොවන බවත්, එවැනි අභිලාෂයක් ඇති පුද්ගලයෙක් කිසිම අයුරකින් මහ බැංකු අධිපතිධූරයට පත් නොවිය යුතු බවත් වත්මන් ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර සිටී. දිවයින පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය. එළඹෙන ජනාධිපතිවරණයේ දී පොදු…
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීමේ සහ වර්ධනය කිරීමේ පියවරක් වශයෙන් නේපාලයේ ව්යවසායක සංවිධානය, ව්යාපාරික හමුවීම් මාලාවක් වෙනුවෙන් ප්රථම වරට ශ්රී ලංකාවට ගෙනඒමට ශ්රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත. ශ්රීලංකන්හි වාණිජ මෙහෙයුම් ක්රමෝපාය සහ සේවා කළඹ මගින් විවිධ මට්ටමේ සංචාරකයින්ට සේවා සැපයෙන අතර, MICE හෙවත් රැස්වීම්, දිරිදීමනා සම්මන්ත්රණ සහ ප්රදර්ශන නැරඹීම වෙනුවෙන් පැමිණෙන සංචාරකයින් ද…
මේ වසරේදී ශ්රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා ප්රකාශ කළේය. අමාත්යවරයා මෙම අදහස් පළකළේ, ජාත්යන්තර සංක්රමනික දිනය…
හම්බන්තොට ජාත්යන්තර වරායට (HIP) පැමිණෙන යාත්රා සංඛ්යාවේ අඛණ්ඩ වැඩිවීමත් සමඟ සහ වරායේ කාර්මික උද්යානෙය් සෘජු විදේශ ආයෝජන ව්යාපෘති රාශියක් ආකර්ෂණය කර ගැනීමත් සමඟ, හම්බන්තොට ජාත්යන්තර වරාය සමාගම විසින් සිය පරිශ්රය තුළ තීරුබදු රහිත සාප්පුවක් පිහිටුවීමට පියවර ගෙන ඇත. මේ සඳහා ශ්රී ලංකාවේ සමාගමක් වන Royale Electronics Ltd සමඟ ගිවිසුම් හුවමාරු කර ගැනීම පසුගිය දා සිදුකෙරිණි….
එළඹෙන වසරේ ස්වයංපෝෂිත රටක් ඇති කිරීම සඳහා ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන සමග එක්වන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා රොටරි සමාජයෙන් ඉල්ලා සිටියේය. රජය සහ පෞද්ගලික අංශය එක්ව ආහාර වගා කිරීම , ගබඩා කිරීම, නගර වෙත ආහාර සපයන ජාලය ක්රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ යාන්ත්රණයක් ආරම්භ කර ඇතැයිද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව ප්රකාශ…
ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. සංචාරක අමාත්යාංශය, නාගරික සංවර්ධන අමාත්යාංශය සහ පරිසර අමාත්යාංශය එක්ව මාස 4ක් තුළ අදාළ සංවර්ධන සැලැස්ම සකස් කර තමා වෙත භාර දෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඇල්ල…
Video Story