Top News

දිනේෂ් ෂාෆ්ටර්

ඊයේ (15) දිනයේ දී ඇති වූ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා අභාවප්‍රාප්ත විය. මේ ඒ මහතාගේ ව්‍යාපාරික දිවිය පිළිබඳ කෙටි සටහනකි. අභාවප්‍රාප්ත වන විට දිනේෂ් ෂාෆ්ටර් මහතා First Capital Holdings PLC සහ එහි අනුබද්ධිත සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබීය. මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 25කට අධික අත්දැකීම් ඇත්තෙකු වූ ඔහු ව්‍යාපාර තක්සේරු…

(0)Comments | December 16, 2022 12:31 pm

2022 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 11.8%කින් පසුබසී

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයේ තෙවන කාර්තුව (ජුලි 1 සිට සැප්තැම්බර් 30 දක්වා)  සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කොට ඇත. 2022 වර්ෂයේ තෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන…

(0)Comments | December 15, 2022 5:28 pm

රබර් ­ආනයනය දැඩි ලෙස නියාමනය කිරීමත් සමග දේශීය රබර් මිල ස්ථාවර වෙයි, ආනයනය ශීඝ්‍ර ලෙස පහළට – රංජිත් සියඹලාපිටිය

  • Ada Derana BIZ Sinhala
  • ranjith siyabalapitiya
  • rubber
  • sri lanka

ප්‍රමාණය ඉක්මවා රබර් ආනයනය දැඩි නියාමනයකට ලක් කිරීමත් සමග දේශීය රබර් මිල ස්ථාවර මට්ටමකට පැමිණෙමින් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එසේ ම රබර් ආනයනයේ ශීඝ්‍ර පහළ යාමක් ද පෙන්නුම් කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. දේශීය රබර් මිල පහත බැසීම සහ අතිරික්ත ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ දෙවැනි…

(0)Comments | December 15, 2022 4:13 pm

එක්ස්පෝලංකා අනුහසින් විදෙස් මිල දී ගැනීම් තවදුරටත් ඉහළට

  • Ada Derana BIZ Sinhala
  • Expolanka Holdings
  • foreign purchases
  • sri lanka

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කඩා වැටීමක් අද (15) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 56.79 කින් හා S&P SL20 දර්ශකය ඒකක 30.84 කින් පහළ යන ලදී. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,813.84 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,809.72 ක් ලෙසින්…

(0)Comments | December 15, 2022 4:01 pm

සංචාරක පැමිණීම 650,000 පසුකරයි

2022 වර්ෂයේ දෙසැම්බර් 11 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 650,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන පරිදි දෙසැම්බර් මාසයේ මුල් දින 11 තුළ දී විදෙස් සංචාරකයින් 25,024 ක් පැමිණ ඇති අතර ඒ සමඟම පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 653,041 ක් ලෙසින් වාර්තා වී ඇත. දෙසැම්බර් මුල්…

(0)Comments | December 15, 2022 1:50 pm

සිමෙන්ති තව රු.1000 කින් අඩු කරන්න පුළුවන් – ඉදිකිරීම් සංගමයේ සභාපති

  • Ada Derana BIZ Sinhala
  • Cement
  • Construction Association
  • sri lanka

සිමෙන්ති කොට්ටයක මිල තවත් රුපියල් 1,000 කින් අඩු කළ හැකි බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා පවසයි. අද (15) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය. ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ දේශීය සමාගම් සිමෙන්ති කොට්ටයක මිල රු. 225කින් අඩු කිරීමත් සමඟ ආනයනකරුවන්ද සිමෙන්ති මිල පහළ දැමීමට කටයුතු කළ යුතු බවයි. “මේ…

(0)Comments | December 15, 2022 1:18 pm

ක්ෂේත්‍රයේ ගැටළු සාකච්ඡාවට IT විද්වතුන් පාර්ලිමේන්තුවට

ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක – ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන් වූ ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා කෙරේ ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති වීමේ ගැටළුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක සිටින බව ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි…

(0)Comments | December 15, 2022 12:16 pm

පොලී ටික ටික අඩුවෙයි

  • Ada Derana BIZ Sinhala
  • interest
  • sri lanka
  • treasury bill

ඊයේ (14) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල පහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව දින 91 බිල්පත් පොලිය 32.91% සිට 32.80% ක් දක්වා කැපී පනෙන පහළ යාමක් වාර්තා කර ඇත. මීට අමතරව දින 182 බිල්පත් පොලිය 32.27% සිට 32.26% ක් දක්වාත්, දින 364 බිල්පත් පොලිය 29.33% සිට 29.32% දක්වාත් සුළු වශයෙන් පහළ ගොස්…

(0)Comments | December 15, 2022 8:47 am

නෙළුම් කුලුන බදු දෙන්නේ ඇලෝෂියස්ගේ සමාගමකට?

  • Ada Derana BIZ Sinhala
  • Aloysius' company
  • Lotus Tower
  • sri lanka

කොළඹ නෙළුම් කුලුනෙහි ආයෝජන ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම්ගත සිංගප්පූරු සමාගමේ මෙරට නියෝජිතයා, අර්ජුන ඇලෝෂියස්ට සම්බන්ධ ආයතනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි. ඊයේ (13) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය. මීට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී සොයා දිය හැකි බවයි. පා.ම. චමින්ද විජේසිරි –  දැන් අර්ජුන ඇලෝෂියස්…

(0)Comments | December 14, 2022 5:17 pm

රු. 13,810 ක් තිබේ නම් ඔබ දුප්පත් නැත – නිල වාර්තාවක් කියයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන 2022 ඔක්තෝබර් මාසයට අදාළ නවතම දරිද්‍රතා රේඛා සටහනට අනුව මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව අවශ්‍ය කෙරෙන අවම මුදල රු. 13,810 ක් ලෙස දක්වා තිබේ. පසුගිය 2022 සැප්තැම්බර් මාසයේ මෙම අගය සටහන්ව තිබුණේ රු. 13,772 ක් ලෙසිනි. දිස්ත්‍රික්ක පදනම අනුව සිය මූලික අවශතා සපුරා ගැනීමට…

(0)Comments | December 14, 2022 12:45 pm