Top News

  • Ada Derana BIZ Sinhala
  • Africa
  • investors
  • sri lanka

“ආයෝජකයෝ ඉන්නේ අප්‍රිකාවට යන්න බලාගෙන“

බොහෝ විට පවතින වාතාවරණය හමුවේ මෙරට සමාගම්වල කඩා වැටීමක් සිදුවුවහොත් ආයෝජකයින්ට යම් පියවරක් ගැනීමට සිදුවන බවත්, ඔවුන් මේ වන විට ඉතාමත් ආකර්ෂණීය ආයෝජන ගමනාන්තයක් වන අප්‍රිකානු කලාපය වෙත විතැන් විය හැකි බවත්, නිදහස් වෙළෙඳ කළාප ආයෝජකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා පවසයි. “මේ වෙන කොට ඉතාම ආකර්ෂණීයම ආයෝජන ගමනාන්තය බවට අප්‍රිකානු උප සහරා කලාපය…

(0)Comments | December 21, 2022 1:23 pm
  • Ada Derana BIZ Sinhala
  • Commercial Bank
  • Oscar
  • sri lanka
  • The Banker

බැංකු ක්ෂේත‍්‍රයේ “Oscar” සම්මානය ලෙස සැලකෙන ‘The Banker’ වසරේ බැංකුවට හිමි කිරුළ කොමර්ෂල් බැංකුවට

එක්සත් රාජධානියේ ගෞරවනීය ‘ද බෑන්කර්’ සගරාව විසින් කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ‘වර්ෂයේ බැංකුව’ ලෙසින් සම්මානයෙන් කිරුළු පළඳා ඇති අතර, මෙම සම්මානය බැංකු ප‍්‍රජාව තුළ හඳුන්වනු ලබන්නේ ඔස්කාර් සම්මානයට සමාන සම්මානයක් ලෙසිනි. කොමර්ෂල් බැංකුව මෙම සම්මානය දිනාගත් 12 වැනි අවස්ථාව මෙය වන අතර, එය බැංකු ක්ෂේත‍්‍රයේ විශිෂ්ඨත්වයට අදාල ප‍්‍රමිතිය අගය කිරීමක් ලෙස සැලකෙයි. ප‍්‍රතිලාභ ලබා දීමට,…

(0)Comments | December 21, 2022 12:23 pm

විදුලිබිල වැඩිවීම දරාගන්න බැහැ – ඇඟළුම් කර්මාන්තකරුවන්ගෙන් දැඩි ප්‍රකාශයක්

  • Ada Derana BIZ Sinhala
  • electricity bill
  • garment industry
  • Increase
  • sri lanka

සියයට 60-70 ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් නැවත වරක් සිදුකළහොත් එය තම කර්මාන්තයට කිසිසේත්ම දැරීමට නොහැකි වනු ඇති බව ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ (JAAF) මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා පවසයි. ඊයේ (20) මහජන උපයෝගීතා කොමිසම සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව කියා සිටියේය. “ඉදිරියේ දී යෝජිත විදුලි ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව අපි මහජන උපයෝගීතා කොමිසම…

(0)Comments | December 21, 2022 12:17 pm

දේශගුණික විපර්යාස අවම කරන විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට රජයේ අවධානය

  • Ada Derana BIZ Sinhala
  • climate change
  • foreign investors
  • Government
  • sri lanka

දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. පුනර්ජනනීය බලශක්තිය සියයට 70 ක ඉලක්කයකට ළඟා කර ගැනීම, 2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය (carbon neutrality) ලබාගැනීම, කාබන් විමෝචන බලපත්‍ර වෙනුවෙන් වූ ජාත්‍යන්තර වෙළෙඳ පොළ සොයා යෑම යන ඉලක්ක තුන සපුරා ගැනීම සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ සැලසුම…

(0)Comments | December 21, 2022 10:46 am

ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය, එංගලන්තයේ වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනයේ අනුග්‍රහය ඇතිව ලංකා නැව් සංස්ථාව යටතේ 1987 වර්ෂයේදී ස්ථාපිත කර ඇති අතර පූර්ණකාලීන සාමාජිකයන්ගෙන් (Fellow Members) හා ආශ්‍රිත සාමාජිකයන්ගෙන් (Associated Members) සමන්විත වේ. මෙහි ප්‍රධාන අරමුණ, නැව් තැරැව්කරුවන්ගේ වෘත්තීය නිපුණතාවය තහවුරු කිරීම හා වෘත්තීය නිපුණතාවය ඉහළ නැංවීම වේ. එසේම, අධ්‍යාපනික වැඩසටහන්, සම්මන්ත්‍රණ සහ වැඩමුළු…

(0)Comments | December 21, 2022 8:16 am

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආර්ථික විද්‍යාව උගන්වන්න වැඩපිළිවෙලක්

  • Ada Derana BIZ Sinhala
  • economics
  • parliamentarians
  • Program
  • sri lanka

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් හට ආර්ථික විද්‍යාව පිළිබඳ පුහුණුවක් ලබා දීම සඳහා “ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළෙඳ ආයතනය” යනුවෙන් ආයතනයක් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. මේ පිළිබඳව අද (20) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ පැහැදිලි කර සිටියේය. “ජාතික…

(0)Comments | December 20, 2022 6:05 pm

රු. බිලියන 85ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bill

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (21) දිනයේ දී රු. මිලියන 85,000 (රු. බිලියන 85) ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ. මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 40,000ක්, රු. මිලියන 25,000ක් සහ රු. මිලියන 20,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත්…

(0)Comments | December 20, 2022 4:42 pm

Hatch Fund, Mountain Lion Ventures සමඟ එක් වෙමින් ආයෝජන සුරක්ෂිත කරයි

  • Ada Derana BIZ Sinhala
  • Hatch Fund
  • Mountain Lion Ventures
  • sri lanka

නවෝත්පාදන හා ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අරමුදල් සැපයීමේ ප්‍රමුඛයෙකු වන Hatch Fund , ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගත් ගොඩනැගීම් හා පරිමාණගත කිරීම් ආයෝජන ප්‍රවාහයක් වන, Mountain Lion Ventures සමඟ ආයෝජකයෙකු ලෙස එක් විණි.  දේශීය වශයෙන්  වැදගත් හා සාර්ථක ආරම්භක ව්‍යාපෘති පිළිබඳ ඉතා හොඳ  අවබෝධයක් සහිත  Hatch Fund ඒවා ගෝලීය මට්ටමට ගෙන යාම වෙනුවෙන් වැඩසටහන් රාශියක්…

(0)Comments | December 20, 2022 4:04 pm

ශ්‍රී ලංකාව ගිය අඩි පාරේ ඝානාවත් යයි. ණය ගෙවීම් පැහැර හරී

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ඝානාව සිය බාහිර ණය ගෙවීම් පැහැර හැරීමට කටයුතු කර තිබේ. ඊයේ (19) දින ඝානාව, සිය බාහිර ණයවලින් වැඩි ප්‍රමාණයක් සඳහා ගෙවීම් අත්හිටුවා ඇති බවත්, ඔවුන් සිය ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීම වෙනුවෙන් බරපතල අරගලයක යෙදී සිටින බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටී. ඝානාවේ මුදල් අමාත්‍යාංශය කියා සිටියේ එහි යුරෝ බැඳුම්කර,…

(0)Comments | December 20, 2022 12:32 pm

ශක්තිජනක පාන, CCTV කැමරා , MDF බෝඩ් ඇතුළු තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවතට

භාණ්ඩ ආනයනය සීමා කළ මාස තුනට ඩොලර් මිලියන 1211ක ඉතිරියක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිජනක පාන, ආවේෂන කැමරා පද්ධති (CCTV) සඳහා…

(0)Comments | December 20, 2022 12:07 pm