Top News

ධම්මිකගේ අධිරාජ්‍යය සමඟින් ලාෆ්ස් එක්වෙයි

මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ ව්‍යාපාර අධිරාජ්‍ය සමඟින්, තවත් මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ ලැයිස්තුගත නොවූ ව්‍යාපාර සමූහයක් වන ලාෆ්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් එක්වනු ලබන බව වාර්තා වේ. මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම ධම්මික පෙරේරා මහතාගේ නවතම ආයෝජන හස්තය වන වැලිබල් ත්‍රී සමාගම හරහා සිදුකෙරෙනු ඇත. වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කරමින් ව්‍යාපාර සඳහා 50:50 ක හවුල්කාරීත්ව…

(0)Comments | September 8, 2025 11:08 am

2025 මුල් මාස 08දී රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 5 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 අගෝස්තු මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 680.8 ක් ලෙසින් වාර්තා වී ඇත. ඒ අනුව වසරේ මුල් මාස 08 තුළ දී ලද මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන ඩොලර් බිලියන 5.11 ක් දක්වා ඉහළ ගොස් තිබෙන…

(0)Comments | September 8, 2025 8:58 am

කොමර්ෂල් බැංකුවෙන් නිවේදනයක්

කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකු පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක් වී ඇති බවත් මේ හේතුවෙන් ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වල ඇති මුදල් අනාරක්ෂිත බවත් පවසමින් සමාජ මාධ්‍යයන්හි සංසරණය වන වාර්තා පිලිබඳව කොමර්ෂල් බැංකුවේ අවධානය යොමු වී ඇත. ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොමර්ෂල් බැංකුවෙහි සියළුම ඩිජිටල් බැංකු පද්ධති සහ යෙදුම් (Apps) ස්ථාවර සහ සුරක්ෂිත බවත් ඒ සඳහා ජාත්‍යන්තර තත්ත්වයේ…

(0)Comments | September 4, 2025 4:39 pm

කොළඹ අහසට නැඟෙන සුඛෝපභෝගීත්වයේ සංකේතය, තුම්මුල්ල හංදියේ හෝම් ලෑන්ඩ්ස් Pentara Residencies නිවාස සංකීර්ණයට මුල්ගල් තැබේ

හෝම්ලෑන්ඩ්ස් සමූහය විසින් ක්‍රියාත්මක කරන නවතම අද්විතීය ද්විත්ව කුළුණු නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම අගෝස්තු මස 28 වන දින කොළඹ තුම්මුල්ලේ පිහිටි එම භූමියේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. ඒ, ගරු නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, ඉංජිනේරු කුමුදු ලාල්, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති, ඉංජිනේරු බන්දුල කරුණාරත්න, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා…

(0)Comments | September 4, 2025 3:43 pm

ඩිජිටල් සේවා සඳහා වැට් බද්ද බලාත්මක කිරීම කල් යයි

2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මඟින් 2025‑10‑01 දින සිට බලපැවැත්වෙන පරිදි නිර්වාසික තැනැත්තෙකු (Non‑resident) විසින් ඩිජිටල් සේවා සැපයීම එකතු කළ අගය මත බද්දට යටත් කර තිබේ. කෙසේ වුවද, ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බද්ද අය කිරීමේ දී එයට අනුකූල වීම සඳහා සූදානම් වීමට අමතර කාලයක් ලබා දෙන…

(0)Comments | September 4, 2025 11:41 am

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය 33ක් වසා දැමීමට කැබිනට් අනුමැතිය

මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටුවීමේ අරමුණු වර්තමානය සමඟ නොගැළපීම සහ වෙළෙඳපොළ අවශ්‍යතා සමඟ නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්යසාධනය ආදී හේතු නිසා අක්‍රිය තත්ත්වයට පත් ව තිබේ. ජාතික ආර්ථිකයට…

(0)Comments | September 4, 2025 11:25 am

මෙරට නිෂ්පාදිත ඖෂධ ලෝක වෙළඳපොලට – ප්‍රථම තොගය සැම්බියාවට

• 100%ක දේශීය සමාගමක් ඖෂධ අපනයනයට එක් වූ මුල් වතාව • ඇනවුමේ වටිනාකම ඇ.ඩො.මිලියන 3 • තවත් බොහෝ රටවලින් ඉල්ලුම. • ආදායම ඇ.ඩො.මිලියන 10දක්වා ඉහල නැංවීමට අපේක්ෂාව • කර්මාන්ත ශාලාව පුළුල් කිරීමටත් පියවර • ආනයන ආදේශක නිෂ්පාදනයට BOI දිරි ගැන්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටුනාය කලාපයේ පිහිටි යාදෙන් ලැබොරේටරීස් (Yaden Laboratories)පෞද්ගලික සමාගම වසර 3ක කාලයක…

(0)Comments | September 3, 2025 4:23 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි සංදේශ යටිතල පහසුකම් සේවා බලපත්‍රය EDOTCO ආයතනයට

EDOTCO ආයතනයට ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි සංදේශ යටිතල පහසුකම් සේවා බලපත්‍රය ලබා දෙමින් රට පුරා ඩිජිටල් ප්‍රවේශය පුළුල් කිරීම සඳහා විදුලි සංදේශ යටිතල පහසුකම් බෙදා ගැනීම සඳහා ප්‍රධාන පියවරක් තබයි ශ්‍රී ලංකාවේ සියලු දෙනා ඇතුළත් ඩිජිටල් සම්බන්ධතාවයක් කරා යන ගමන වේගවත් කිරීමේ සන්ධිස්ථානයක් ලෙස, විදුලි සංදේශ අංශයේ යටිතල පහසුකම් බෙදා ගැනීමේ නව පියවරක් සනිටුහන් කරමින්…

(0)Comments | September 3, 2025 4:10 pm

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බලකායක් ස්ථාපිත කෙරේ

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමු කර ඇත. සංචාරක කර්මාන්තය නඟාසිටුවීමත්, මෙරට ආර්ථිකයට ඍජු ආදායම් වර්ධනයක් අත්පත් කර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමට තීරණය කළ බවත්, මෙම බලකාය මගින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අදාළ තීන්දුතීරණ ගැනීමට හැකි බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්…

(0)Comments | September 3, 2025 12:16 pm

පොල් වගාවට නව රක්ෂණ ක්‍රමයක්

නව වගාව, නැවත වගාව, යටි වගා ආදී සහනාධාර ක්‍රමය යටතේ ලබාදෙන පොල්පැළ වසර 05 යනතුරු අඛණ්ඩව අධීක්ෂණය සිදුකරන ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස පොල් පැල රක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් පොල් වගාකරුවන්ට හඳුන්වා දී තිබේ. මෙහිදී රක්ෂණ කාලය දින 15 සිට වසර 01ක් දක්වා වේ. රක්ෂණ වාර මුදල පැළ 01 ක් සඳහා…

(0)Comments | September 3, 2025 12:04 pm