Top News

අගෝස්තුවේ ලංකාවට පැමිණි සංචාරකයින් ගණන මෙන්න

2022 අගෝස්තු මාසයේ දී විදෙස් සංචාරකයින් 37,760ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී. මේ අනුව 2022 වසරේ මුල් මාස 08 තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 496,430 ක් වේ. අගෝස්තු මාසය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් වාරත්ා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එම සංඛ්‍යාව 6,776 ක්…

(0)Comments | September 12, 2022 10:17 am
  • Ada Derana BIZ Sinhala
  • India
  • iphone
  • sri lanka

iPhone කර්මාන්ත ශාලාවක් ඉන්දියාවට

ඉන්දියාවේ Tata Group විසින් Apple iPhone  එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉන්දියාවේ පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව Bloomberg News වාර්තා කර සිටින්නේ Tata Group සහ තායිවානයේ iPhone සැපයුම්කරු වන Wistron Corp සමඟ හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති  බවයි. Apple, Tata Group හෝ Wistron යන සමාගම්වලින් කිසිවකුත් මේ…

(0)Comments | September 10, 2022 6:14 am

විසර්ජන පනත අද සිට බලාත්මකයි

2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) සිය සහතිකය සටහන් කළේය. මේ අනුව මෙම පනත් කෙටුම්පත 2022 අංක 21 දරන විසර්ජන (සංශෝධන) පනත වශයෙන් අද සිට බලාත්මක වේ. 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත්…

(0)Comments | September 9, 2022 6:12 pm

සතියක් තුළ දී 4% කින් කොටස් වෙළෙඳපොළ ඉහළට

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

කොළඹ කොටස් වෙළෙඳපොළ සාර්ථක ගනුදෙනු සතියක් අවසන් කරමින් අද (09) දින වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,704.21 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 104.89 ක හෙවත් 1.09% ක වර්ධනයකි. පූර්ව සතියේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,316.45 ක් ලෙසින් සටහන්ව තිබූ අතර ඒ අනුව මෙම සතිය…

(0)Comments | September 9, 2022 4:52 pm

භාවිත කළ හැකි සංචිතය පහළ බසී

2022 වසරේ අගෝස්තු මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.71ක් විය. මෙය 2022 ජූලි මාසයට වඩා 5.6% ක පහළ යාමක් වේ. මින් විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 1.61 ක් වන අතර චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම මෙයට ඇතුළත් වේ. එය…

(0)Comments | September 9, 2022 4:07 pm

නික්ම යන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මටේරි ජනපති හමුවෙයි

  • Ada Derana BIZ Sinhala
  • President
  • Russian Ambassador
  • sri lanka
  • Yuri Materi

සිය සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මටේරි මහතා ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. ධූර කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් නික්ම ගියත්, දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට තවදුරටත් කටයුතු කරන බව පැවසූ මටේරි මහතා දෙරට අතර සංචාරක කර්මාන්තය වර්ධනය කර ගැනීමට සුවිශේෂී…

(0)Comments | September 9, 2022 3:32 pm

ඉන්දියාව සහල් අපනයනය සීමා කරයි

ඉන්දියාව ඊයේ (08) දිනයේ දී කැඩුණු සහල් අපනයනය තහනම් කිරීමට තීරණය කර තිබේ. මේ අතර විවිධ කාණ්ඩවලට අයත් සහල් වර්ග අපනයනය සඳහා 20% ක තීරු බද්දක් පැනවීමට ද කටයුතු කර ඇත. ඉන්දියාව රටවල් 150කට වැඩි ප්‍රමාණයකට සහල් අපනයනය කරන අතර, මෙම තීරණය අනුව ලෝක ආහාර මිල ගණන් ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥයෝ පෙන්වා…

(0)Comments | September 9, 2022 12:00 pm

ශ්‍රී ලංකාව ඉස්තාන්බුල් ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනයට එක්වෙයි

  • Ada Derana BIZ Sinhala
  • Istanbul
  • sri lanka
  • World Food Trade Fair

2022 සැප්තැම්බර් මස 01 සිට 04 වන දින දක්වා තුර්කියේ ඉස්තාන්බුල් හි දී පැවති ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනයේ දී පිරිසිදු ලංකා තේ රස විඳීම සඳහා විශාල අමුත්තන් පිරිසක් ශ්‍රී ලංකා කුටිය වෙත එක්රැස් වූහ. සීමාසහිත සිලෝන් ටී ලෑන්ඩ් (පුද්.) සමාගම (Ceylon Tea Land (Pvt) Ltd), රැන්ෆර් ව්‍යාපාර සමූහය (Ranfer Group), සීමාසහිත දම්රෝ එක්ස්පෝර්ට්ස් (පුද්.) සමාගම…

(0)Comments | September 9, 2022 11:43 am

විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව වැඩිවෙද්දී කොටස් වෙළෙඳපොළ ඒකක 152 කින් ඉහළට

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

අද (08) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 152.05 (1.61% ) කින් ඉහළ ගොස් ඒකක 9,599.32 ලෙසින් වාර්තා විය. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 51.06 කින් හෙවත් 1.69% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,069.03 ක් ලෙසින් දැක්වුණි. අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.95 ක්…

(0)Comments | September 8, 2022 5:29 pm

මහ බැංකුවේ ඩොලර් සංචිතය පහළට

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • dollar
  • sri lanka

2022 අගොස්තු මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,716 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. මෙය 2022 ජූලි මාසයේ දී සඳහන් වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,817 ට වඩා 5.6% ක පහළ යාමක් වේ. මේ අතර මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත…

(0)Comments | September 8, 2022 3:53 pm