සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට නියමිතව තිබුණද මන්ත්‍රීවරුන් විවාදයක් අවශ්‍ය බව පෙන්වා දීම හේතුවෙන් ඊට අදාළ විවාදය ලබන බ්‍රහස්පතින්දා (08) පැවැත්වීමට තීරණය විය. මේ සඳහා සංශෝධන ද ඉදිරිපත්කර ඇති හෙයින් මේ පිළිබඳව විවාද කිරීමේ අවශ්‍යතාව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ…
ශ්රී ලංකාව තුළ ආයෝජනය කිරීමේදී ආයෝජකයන් මුහුණ දෙන දුෂ්කරතා සහ ගැටලු හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම මගින් ආයෝජන දිරි ගැන්වීමටත්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘති හදුනාගෙන නිශ්චිත කාලරාමුවක් යටතේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් හැකි වන පරිදි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිතායතනය ස්ථාපිත කිරීම…
රේඛීය අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල 2022 වර්ෂයේ දෙවන කාර්තුව අවසානය දක්වා වන සම්මුතික භෞතික ප්‍රගතිය හා එම ව්‍යාපෘති සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද වාර්තාව අනුව රුපියල් ට්‍රිලියන 5.8ක සමස්ත ආයෝජනයකින් යුත් රුපියල් මිලියන 1,000 ඉක්මවන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 260ක් ක්‍රියාත්මක කරනු…
ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර 30ක් ලබා දීම සඳහා වන කිසිඳු එකඟතාවයටක මේ වන තෙක් රජය පැමිණ නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (06) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. මේ අතර දිවයිනේ ඕනෑම පිරවුම්හලකින්…
පී.ටී. එක්ස්පෝ ෆ්‍රෙයිට් – ඊ.එෆ්.එල්. (PT Expo Freight-EFL), පී.ටී. ඇඩ්වාන්ටිස් අකාසා (PT Advantis Akaza), සහ හේලීස් ඇවෙන්චුරා (පුද්) සමාගම (Hayleys Aventura) යන ශ්‍රී ලාංකික සමාගම් තුන, ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්“Muslim Life Trade 2022”නමැති ප්‍රදර්ශනය තුළ සංවිධානය කරන ලද ප්‍රදර්ශන කුටියක් හරහා සිය නිෂ්පාදන සහ සේවා ප්‍රවර්ධනය කළහ. මෙම ප්‍රදර්ශනය 2022 අගෝස්තු 26…
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ටෝමා සායන ව්‍යාප්තිය සහ ආමාශ ආන්ත්‍ර රෝග සායනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද පැවැත්විණි. මෙම ස්ටෝමා සත්කාර සායනය රෝහලේ ආමාශ ආන්ත්‍ර රෝග ඒකකයට අනුබද්ධ ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ළමා ස්ටෝමා සායනය සහ ළමා ආමාශ ආන්ත්‍ර රෝග ඒකකයද මෙය වේ. ප්‍රථමයෙන් 2019 වර්ෂයේ අගෝස්තු මාසයේදී ආරම්භ කරන…
සෙලින්කෝ ලයිෆ් සමාගම අති නවීන පුද්ගලික රෝහලක් වන Kings Hospital (Private) Ltd සමාගමේ විශාල කොටස් ප‍්‍රමාණයක ආයෝජනය කරමින් ආකර්ශනීය ව්‍යාපාරික ඒකාබද්ධතාවයකට පැමිණ තිබේ. මෙම අයෝජනයත් සමග සමාගම සතු සෞඛ්‍ය අංශයේ කොටස කැපී පෙනෙන ලෙස ඉහළ යන අතර සමාගමේ ආයෝජන කළඹ වඩාත් විවිධාංගීකරණය වන බව සෙලින්කෝ ලයිෆ් සඳහන් කරයි. ඇඳන් 120 කින් සමන්විත මෙම රෝහලේ කොටස්…
චීන – ශ්‍රී ලංකා වෙළඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය සහ Douyin (TikTok) සමාජ මාධ්‍ය ජාලය සමඟ සම්බන්ධ වූ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 අගෝස්තු 30 වැනි දින ශ්‍රී ලංකා ජාතික කුටියක් විවෘත කළේ ය. මහනුවර ඇසළ පෙරහැර, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ ආහාර සම්බන්ධයෙන් තානාපති කාර්යාලය පැවැත්වූ උත්සවය අතරතුර මෙම වැඩසටහන පැවැත්විණි. විචිත්‍රවත් බවින් සහ ඓතිහාසික…
පහත දැක්වෙන්නේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ‍්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකි. ”ශ‍්‍රී ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය” යන මැයෙන් සංසරණය වන ප‍්‍රකාශය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම. ”ශ‍්‍රී ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය” යන මැයෙන් නිකුත් කරන ලද මෑත කාලීන මාධ්‍ය ප‍්‍රකාශයන් හා බැඳේ. එකී මාධ්‍ය ප‍්‍රකාශයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී,…
කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනීය ප්‍රවණතාව තවදුරටත් සනිටුහන් කරමින් අද (02) දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 61.64 කින් ඉහළ ගොස් ඒකක 9,316.45 ක් ලෙසින් වාර්තා විය. සියලු කොටස් මිල දර්ශකයේ අඛණ්ඩ වර්ධනයක් වාර්තා වූ සිව්වැනි දිනය අදයි. S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 4.29ක සුළු වර්ධනයක් වාර්තා කළ අතර දිනය අවසානයේ…
Video Story