Top News

  • Ada Derana BIZ Sinhala
  • bond issue
  • Central Bank
  • sri lanka

බැඳුම්කර නිකුතුවකින් මහ බැංකුව රු. බිලියන 127 ක් ලබාගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (29) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රු. බිලියන 127.31 මුදලක් සම්පාදනය කර ගෙන තිබේ. වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද බැඳුම්කරවල මුළු වටිනාකම රු. බිලියන 145 කි. 2025,2028 හා 2032 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ 3 ක් යටතේ මෙම බැඳුම්කර නිකුතුව සිදුකරනු ලැබූ අතර එහිදී…

(0)Comments | September 29, 2022 4:43 pm

සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා අයදුම්පත් භාර ගැනීම තවදුරටත් දීර්ඝ කෙරේ – වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ

සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ වැඩසටහන යටතේ දැනට ප්‍රතිලාභ ලබන කිසිදු පාර්ශ්වයකට එය අහිමි වී යාමේ අවධානමක් නැතැයි වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ප්‍රතිලාභ ලැබීමේ ක්‍රමවේදයන් විධිමත් කිරීම සහ තව දුරටත් ප්‍රතිලාභ ලැබිය යුතු පාර්ශ්ව හඳුනා ගැනීම පමණක් මෙමගින් සිදු කෙරෙන බවයි. රජය කිසිදු අවස්ථාවක…

(0)Comments | September 29, 2022 1:47 pm

මුදල් අපද්‍රව්‍ය බැහැර කිරීමට මහ බැංකුව සුදුසු විසඳුමක් සොයයි

  • Ada Derana BIZ Sinhala
  • cash waste
  • Central Bank
  • sri lanka

ඉරා දැමූ මුදල් නෝට්ටු අංශු/ බ්‍රිකට් (මුදල් අපද්‍රව්‍ය) ප්‍රතිචක්‍රීකරණය කිරීමට/ බැහැර කිරීමට සුදුසු විසඳුමක් සොයා බැලීම සඳහා අභිලාෂය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඇරයුම් කර සිටී. මේ පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වේ.  

(0)Comments | September 29, 2022 1:20 pm

ලෝක රන් මිල හිටි අඩියේ ඉහළට. හෙට්ටිවීදියේ මිලත් වැඩි වෙයි

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • World gold prices

ඊයේ (28) දිනයේ මුල් භාගයේ දී වාර්තාගත පහළ යාමකට ලක්ව තිබූ ලෝක රන් මිල යළිත් වරක් ඉහළ යන ස්වාභාවයක් පෙන්නුම් කරයි. ඒ අනුව ඊයේ දිනයේ එක් අවස්ථාවක දී ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 1,620 න් පහළ මට්ටමකට පැමිණ තිබුණ ද, දිනය සමාප්තියේ දී එම අගය ඩොලර් 1,650 සීමාවට පැමිණි තිබුණු නිරීක්ෂණය කළ හැකි විය….

(0)Comments | September 29, 2022 1:16 pm

ඇමරිකානු තානාපති ජූලී චන්ග්, SLT-MOBITEL සහ IOCPL එක්ව ක්‍රියාත්මක කරන දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

  • Ada Derana BIZ Sinhala
  • IOCPL
  • SLT-MOBITEL
  • sri lanka

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරියවන ජූලි චන්ග් මහත්මිය පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පිහිටා ඇති, දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය. මෙය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ Indian Ocean Cable Ship Pte Ltd (IOCPL) එක්ව පවත්වාගෙන යන කේබල් නඩත්තු සේවා මධ්‍යස්ථානයකි. මෙම හවුල්කාරීත්වය යටතේ Galle Submarine Cable Depot Pvt…

(0)Comments | September 29, 2022 1:09 pm

ජනපති පිලිපීන ජනපති හමුවෙයි

  • Ada Derana BIZ Sinhala
  • Philippine President
  • President
  • sri lanka

ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් -කණිෂ්ඨ (Ferdinand R.Marcos Jr.) මහතා අතර හමුව අද (29) පෙරවරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය….

(0)Comments | September 29, 2022 12:55 pm

ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පාසල Helitours සඳහා වූ පුහුණුව සාර්ථකව අවසන් කරයි

  • Ada Derana BIZ Sinhala
  • Helitours
  • sri lanka
  • Sri Lankan Aviation Training School

ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පාසල, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාණිජ ගුවන් අංශය වන Helitours හි තාක්ෂණික කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක කාර්ය මණ්ඩලය සඳහා 6, 10 සහ 11 කාණ්ඩවලට අයත් අන්තරායකර භාණ්ඩ රෙගුලාසි පිළිබඳ පුහුණුව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලේ අන්තරායකර භාණ්ඩ රෙගුලාසි පිළිබඳ පුහුණු වැඩසටහන සහ එහි උපදේශක මණ්ඩලය ශ්‍රී ලංකා…

(0)Comments | September 29, 2022 11:30 am

HOPE worldwide ශ්‍රී ලංකාවට ද්‍රව්‍යමය වශයෙන් පරිත්‍යාගයක් සිදුකරයි

  • Ada Derana BIZ Sinhala
  • donation
  • HOPE worldwide
  • sri lanka
  • Washington

තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ, වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානුෂීය සංවිධානයක් වන HOPE Worldwide විසින් ඇ. ඩොලර් 2,740,498.32 (රුපියල් 1,017,958,100.964) ක් වටිනා හදිසි ඖෂධ ද්‍රව්‍ය, ශ්‍රී ලංකාවේ ජනතාවට වෙත පරිත්‍යාග කිරීමට පහසුකම් සලසා ඇත. ලොව පුරා සිටින දුප්පතුන්, රෝගීන් සහ දුක්විඳින අය වෙනුවෙන් සේවය කිරීමේ අරමුණින්, HOPE Worldwide 1991 දී පිහිටුවන…

(0)Comments | September 29, 2022 9:44 am

කොටස් වෙළෙඳපොළ ඉහළට

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

අද (28) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 97.25 (0.99% ) කින් ඉහළ ගොස් ඒකක 9,958.87 ලෙසින් වාර්තා විය. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 19.97 කින් හෙවත් 0.63% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,184.48 ක් ලෙසින් දැක්වුණි. අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.13 ක්…

(0)Comments | September 28, 2022 5:13 pm

ලෝක රන් මිල ක්‍රමයෙන් පහළට

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • World gold prices

මේ වන විට ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ක්‍රමයෙන් පහළ බසින ප්‍රවණතාවයක් නිරීක්ෂණය වේ. kitco.com වෙබ් අඩවිය දක්වන පරිදි අද (28) දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 පමණ වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 1,620  මට්ටමමෙන් පහළට පැමිණ තිබේ. ඒ අනුව රන් ග්‍රෑමයක මිල ඩොලර් 52 ක් ලෙසත් රන් කිලෝ ග්‍රෑමයක මිල ඩොලර් 52,000…

(0)Comments | September 28, 2022 3:35 pm

Video Story

Stock Market

Exchange Rates