Top News

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • issue
  • massive bond
  • sri lanka

මහ බැංකුව දැවැන්ත බැඳුම්කර නිකුතුවකට සැරසෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව හෙට (29) දිනයේ දී රු. මිලියන 145,000 ක දැවැන්ත භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකරනු ලබන බව නිවේදනය කර සිටී. 2025, 2028 හා 2032 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ 3ක් යටතේ මෙම බැඳුම්කර නිකුතුව සිදුකිරීමට නියමිත අතර මේ සඳහා පිළිවෙලින් රු. මිලියන 40,000ක්, රු. මිලියන 35,000 ක් හා රු. මිලියන 70,000 ක් බැගින්…

(0)Comments | September 28, 2022 1:18 pm
  • Ada Derana BIZ Sinhala
  • ADBI
  • APAEA
  • CBSL
  • sri lanka

CBSL-ADBI-APAEA ඒකාබද්ධ තෙවන මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සම-සත්කාරකත්වය දරයි

ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිව, 2022 වසරේ සැප්තැම්බර් මස 23 වැනි දින පැවැත්වූ ශ්‍රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය එ්කාබද්ධ මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව තුන්වන වසර සඳහාත්…

(0)Comments | September 28, 2022 10:47 am

ශ්‍රී ලංකාව IFTM TOP RESA 2022 ප්‍රංශ සහ ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙයි

  • Ada Derana BIZ Sinhala
  • FTM TOP RESA
  • International and French Travel Market 2022
  • sri lanka

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් 2022 සැප්තැම්බර් මස 20 සිට 22 දක්වා පැවති IFTM TOP RESA 2022 ප්‍රංශ සහ ජාත්‍යන්තර සංචාරක වෙළඳපොළ සඳහා ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) සාර්ථකව සහභාගී විය. ප්‍රංශය ශ්‍රී ලංකාවේ පස්වන විශාලතම මූලාශ්‍ර වෙළඳපොළ වන අතර පළමු මාස අටේ දී මුළු සංචාරක පැමිණීම් 28,235ක අගයක් ගෙන ඇත. IFTM…

(0)Comments | September 28, 2022 9:47 am

ශ්‍රී ලංකාව බ්‍රසීලයේ ගොයියයිස් ප්‍රාන්තය සමඟ වාණිජ සබඳතා ප්‍රවර්ධනය කරයි

  • Ada Derana BIZ Sinhala
  • Goiás in Brazil
  • sri lanka

බ්‍රසීලයේ ප්‍රමුඛතම ආර්ථික මධ්‍යස්ථාන සමඟ ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්‍රියාත්මක කරන වැඩසටහනේ අංගයක් ලෙස, බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා 2022 සැප්තැම්බර් 19වැනි දින ගොයියයිස් ප්‍රාන්තයේ සංචාරයක නිරතවිය. ගොයියයිස් යනු බ්‍රසීලයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රාන්තවලින් එකක්වන අතර, එහි දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන42 ඉක්මවයි….

(0)Comments | September 28, 2022 9:05 am

රු. මිලියන 85,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • treasury bills

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (28) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 35,000ක්, රු. මිලියන 28,000ක් සහ රු. මිලියන 22,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය. රජයේ…

(0)Comments | September 28, 2022 8:41 am

2022 අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 10%කින් ඉහළට

  • Ada Derana BIZ Sinhala
  • August
  • export revenue
  • Merchandise
  • sri lanka

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් 10.24% කින් ඇමරිකානු ඩොලර් මිලියන 1,213.7 දක්වා වැඩි වී ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ඉපැයීම් ඉහළ යාමයි. මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් වැඩි කිරීමට අපනයනකරුවන් දරන උත්සාහයට ශ්‍රී ලංකා…

(0)Comments | September 27, 2022 5:42 pm

විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ක්‍රමයෙන් වැඩිවෙයි. අද රු. බි. 2.3 ක කොටස් මිල දී ගනී

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (27) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 9,861.62 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 17.41 ක් හෙවත් 0.18% ක ඉහළ යාමකි. S&P SL20 දර්ශකයේ ඒකක 7.62 ක හෙවත් 0.24% ක වර්ධනයක් අද දින වාර්තා වූ අතර දිනය අවසානයේ දී එය ඒකක 3,164.51 ක් ලෙසින් සටහන්…

(0)Comments | September 27, 2022 5:41 pm

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය සත්‍යාපන සේවා සඳහා e-Channeling Appointment පද්ධතියක් හඳුන්වා දෙයි

විදේශ කටයුතු අමාත්‍යංශය SLT මොබිටෙල් සමාගම සමඟ එක්ව, 2022 සැප්තැම්බර් 29 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි e-Channeling Appointment පද්ධතියක් හඳුන්වා දෙනු ඇත. මෙමඟින් කොන්සියුලර් කටයුතු අංශයේ සත්‍යාපන කිරීමේ අංශය හරහා වඩාත් ඵලදායී ලෙස සේවා ලබාගැනීමට මහජනතාවට අවස්ථාව සැලසේ. මෙම e-Channeling Appointment පද්ධතිය මඟින් මහජනතාවට කොන්සියුලර් කටයුතු අංශය සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර…

(0)Comments | September 27, 2022 4:58 pm

අඩු මිලට ඩුබායි යන්න ශ්‍රී ලංකාවේ සමාගමක් ගුවන් සේවා අරඹයි

ශ්‍රී ලාංකීය සමාගමක් වන Fits Aviation විසින් FitsAir සිය අඩු වියදම් ගුවන් සේවය (Low-cost airline) එළඹෙන ඔක්තෝබර් 05 දින සිට වානිජ මෙහෙයුම් ආරම්භ කරනු ලබන බව නිවේදනය කර සිටී. ඒ අනුව FitsAir මංගල ගුවන් ගමන කොළඹ සිට ඩුබායි දක්වා ඔක්තෝබර් 05 දින සිදුකෙරෙනු ඇත. මීට අමතරව මාලේ සහ ට්‍රිචි යන ගමනාන්ත වෙත ද FitsAir සිය…

(0)Comments | September 27, 2022 2:04 pm

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන් සමඟ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කිරීමට ජපාන රජය සූදානම්

  • Ada Derana BIZ Sinhala
  • creditors
  • Japan
  • restructure
  • sri lanka
  • Sri Lanka's debt

ජපාන විදේශ අමාත්‍යවරයාගෙන් ජනපතිට සහතිකයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා  (Yoshimasa Hayashi) අතර අද (27)  පෙරවරුවේ ටෝකියෝ නුවරදී සාකච්ඡාවක් පැවැත්විණි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධව අවධානය යොමු කළ අතර, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ කරන සාකච්ඡාවලදී ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කිරීමට…

(0)Comments | September 27, 2022 12:41 pm

Video Story

Stock Market

Exchange Rates