ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (12) දිනයේ දී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ. රු. මිලියන 90,000 ක වටිනාකමකින් යුතු බිල්පත් ප්රමාණයක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.
අවශ්යතාව ඉක්මවා රබර් ආනයනයෙන් දේශීය වගාකරුවන්ට පීඩා, වසරේ මේ දක්වා කාලය තුළ මෙට්රික් ටොන් 20,000ක අතිරික්ත ආනයනයක් – මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය ප්රමාණය ඉක්මවා රබර් ආනයනය හේතුවෙන් දේශීය රබර් වගාකරුවා දැඩි පීඩාවට පත්ව ඇතැයි මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්යවරයා පෙන්වා දෙන්නේ 2022 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් අතිරික්තව ආනයනය කර ඇති…
මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්යවරයාගේ අනුමැතිය සහිතව සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ කේ.එම්. ඒ. එන්. දවුලගල මහත්මිය 2022 ඔක්තෝම්බර් මස 07 වැනි දින සිට ශ්රී ලංකා මහ බැංකුවේ නියෝජ්ය අධිපති තනතුරට උසස් කරන ලදී. කේ .එම්. ඒ. එන්. දවුලගල මහත්මිය ශ්රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්ය ආයතන අධීක්ෂණ හා නියාමන,…
ශ්රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ශ්රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කරයි. ණය ශ්රේණිගත කිරීම පහත හෙළීම හේතුවෙන් ශ්රී ලංකාවට ප්රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්යන්තර බැංකුවෙන් (IBRD) ඉහළ ණය ප්රතිශත යටතේ වාණිජ ණය ලබා ගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති බව රජය පෙන්වා දෙයි. එම නිසා ජාත්යන්තර සංවර්ධන…
අද (11) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි දැවැන්ත පහළ යාමක් වාර්තා විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 304.91 කින් පහළ ගොස් ඒකක 8,744.61 ක් හා S&P SL20 දර්ශකය ඒකක 118.83 කින් පහළ ගොස් ඒකක 2,652.99 ක් වශයෙන් දිනය අවසානයේ දී සටහන්ව තිබුණි. මෙය පිළිවෙලින් 3.37% ක හා 4.29% ක පහළ යාමකි….
ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්රී ලංකාව මුල්වරට මැදි ආදායම් රටක තත්ත්වයට පැමිණියේ 1997 වසරේ දීය. මැදි ආදායම් කාණ්ඩය කොටස් දෙකකි. එනම් පහළ මැදි ආදායම් කාණ්ඩය සහ ඉහළ මැදි ආදායම් කාණ්ඩය වශයෙනි. 97 වසරේ දී පහළ මැදි ආදායම් කාණ්ඩයට පිවිසි ශ්රී ලංකාවට ඉහළ මැදි ආදායම් කාණ්ඩය කරා පැමිණීමට වසර 21 ක් ගතවිය. ඒ අනුව 2019 ජූලි…
ශ්රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් සේවා කාර්යමණ්ඩල සේවා කටයුතු සැලසුම් කිරීමේ හා සම්පත් කළමනාකරණය කිරීමේ ස්වයංක්රීය පද්ධතියක් (Automatcd Crew Scheduling and Resource Managment System) සැපයීම සදහා වන කොන්ත්රාත්තුව ප්රදානය කිරීම ලොව පුරා වාණිජ ගුවන් සේවා විසින් ගුවන් සේවා කාර්ය මණ්ඩලය සේවා කටයුතු සඳහා සැලසුම් කිරීමේ හා සම්පත් කළමනාකරණය කිරීමේ ස්වයංක්රීය පද්ධති ක්රියාත්මක කරනු ලැබේ….
ශ්රී ලංකාව පහළ ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන් බව කැබිනට් ප්රකාශක බන්දුල ගුණවර්ධන අමාත්යවරයා පවසයි. අද (11) පෙරවරුවේ කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්ය හමුවට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය. ශ්රී ලංකාවට සහනදායී ණය ආධාර ලබා ගැනීම පහසු කරලීම සඳහා ලෝක සංවිධානවල දැනුම් දීම මත මෙම තීරණය ගනු ලැබූ බව…
කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්රණය ශ්රී ලංකාව සහ ජපානය අතර ක්රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම අද (10) පස්වරුව් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. පරිසර අමාත්යාංශයේ ලේකම් වෛද්ය අනිල් ජාසිංහ මහතා සහ ජපානයේ ශ්රී ලංකා තානාපති මිසුකෝෂි හිදෙකි මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර අනතුරුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වූ ජපාන තානාපතිවරයා ඇතුළු පිරිස…
ශ්රී ලංකාවේ ස්ථාපිත ප්රථම ජීවානුහරණය කරන ලද ද්රව්යමය ලෙස නිපදවන ඖෂධ නිෂ්පාදනාගාරය වන Yaden Laboratories ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව කටුනායක ආයෝජන කලාපයේ දී අද (10) දින විවෘත කෙරුණි. ඒ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙනි. ශ්රී ලාංකිකයන්ට අවශ්ය ඖෂධ ලබාදීමේ ප්රමුඛ අරමුණින් මෙම රසායනාගාරය ස්ථාපිත කළ බව Yaden Laboratories නිර්මාතෘ හා කළමනාකාර අධ්යක්ෂ ශශීමාල් දිසානායක මහතා…
Video Story