Top News

රට බංකොලොත් නිසා ජපාන ව්‍යාපෘති 12ක් suspend කරලා – ඇමති නිමල් සිරිපාල

ජපානයේ ජයිකා ආයතනයෙන් ආධාර දෙනු ලබන ව්‍යාපෘති 12 ක් තාවකාලිකව නතර කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අද (10) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව අනාවරණය කළේය. විශේෂයෙන් ජයිකා සංවිධානය ඇවිල්ල මා මුණගැහුනා. මුණ ගැහිලා ලියුමක් භාර දුන්නා. කියලා කිව්වා, ජපානය, දැන් අපේ රට බංකොලොත් කියලා,…

(0)Comments | August 10, 2022 6:02 pm

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව කිසිසේත් සැලකිය යුතු නොවේ – ඉරාන්

අර්බුදවලට විසඳුම් සෙවීමේ සාකච්ඡාවලදී රටේ අවශ්‍යතාවය ට ගැලපෙන න්‍යාය පත්‍රයෙන් බැහැර නොවීමට රජය වග බලා ගත යුතුයි ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින අර්බුදවලට විසඳුම් සෙවීමට සහාය දෙන බහුපාර්ශ්වික ආයතනවල න්‍යාය පත්‍රවලට එකඟ වීමෙන් පමණක් රටේ අර්බුද විසඳිය නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පවත්වන…

(0)Comments | August 10, 2022 4:25 pm

කොටස් වෙළෙඳපොළෙන් ද්විත්ව ශතකයක්

අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 200 ක් ඉක්මවූ අගයයකින් ඉහළ යන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 206.17 කින් ඉහළ ගොස් ඒකක 8,706.17 ක් ලෙසින් වාර්තා විය. එය පෙර දිනය හා සැසඳීමේ දී 2.43% ක වර්ධනයකි. රු. බිලියන 4.5 ක ගනුදෙනු පිරිවැටුමක්…

(0)Comments | August 10, 2022 3:00 pm

ආර්ථිකය යළි නගාසිටුවීම පිළිබඳ සංවාදමය කතිකාවක්

ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගාසිටුවීමේ මාවතක් ලෙස ආදායම් උත්පාදනය පිළිබද සංවාදමය කතිකාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ජාත්‍යන්තර ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තිරසර මූල්‍ය කේන්ද්‍රයේ (Sustainable Finance Hub of the UNDP) අධ්‍යක්ෂ මාකෝස් නෙටෝ (Marcos Neto) මහතා මෙහි ආරාධිත දේශනය ඉදිරිපත් කරමින් සිය අත්දැකීම් සහ දැනුම…

(0)Comments | August 10, 2022 1:39 pm

ශ්‍රී ලංකාව සිය ප්‍රථම Murugan Trail සංචාරය දකුණු ඉන්දියාවේ දී සංවිධානය කරයි

ශ්‍රී ලංකාව තුළ ‘ද මුරුගන් ට්‍රේල්’ (The Murugan Trail) නමැති වැඩසටහන ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු ඉන්දීය මාධ්‍ය කණ්ඩායම් සඳහා වන හුරුපුරුදු කිරීමේ වැඩසටහනක් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව 2022 අගෝස්තු 03-11 යන දිනවල සංවිධානය කරන ලදි. මෙම මස පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍යය දකුණු ඉන්දියාවේ…

(0)Comments | August 10, 2022 12:36 pm

කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රු. බිලියන 5 ඉක්මවයි. සියලු කොටස් ඒකක 8,500 යි

අද (09) දිනයේ දී කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ දෛනික පිරිවැටුම රු. බිලියන 5 සීමාව ඉක්මවා ගිය අතර එය දැක්වුනේ රු. බිලියන 5.34ක් ලෙසයි. එහිදී රු. බිලියන 1.99 ක් ලංකා IOC සමාගමේ කොටස් ගනුදෙනු හරහා පමණක් වාර්තා වී තිබීම විශේෂත්වයකි. මීට අමතරව එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 449.71 ක් හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 252.86…

(0)Comments | August 9, 2022 4:55 pm

ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් ලියාපදිංචියට පියවර

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට ප්‍රතිපාදන සැලසීම සඳහා මෝටර් වාහන පනත සංශෝධනය කිරීම ෆොසිල ඉන්ධන භාවිතයෙන් තොරව විද්‍යුත් ශක්තිය භාවිතයෙන් ධාවනය වන වාහන ප්‍රචලිත කිරීම සඳහා විද්‍යුත් ත්‍රිරෝද රථ ශ්‍රී ලංකාව තුළ භාවිතය සඳහා අවස්ථාව ලබා දෙන ලෙස විවිධ පාර්ශ්ව මඟින් ඉල්ලීම් කර ඇත. එහෙත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෝටර් වාහන පනතේ නොමැති බැවින් එම…

(0)Comments | August 9, 2022 1:46 pm

විදුලි බිල ඩොලර්වලින් ගෙවිය යුතුයි. ඩොලර් උපයන සමාගම්වලට කොන්දේසියක්

සිය ආදායමෙන් 60%කට වඩා ප්‍රමාණයක් විදේශ විනිමයෙන් උපයනු ලබන සමාගම්වල විදුලි බිල ගෙවීමේ දී එය ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක් පනවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. අද (09) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කළේය. “පළවෙනි පාර අපි යෝජනා කරලා තියෙනවා විදුලිබල මණ්ඩලයට, මොකද අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි…

(0)Comments | August 9, 2022 1:13 pm

කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම පිළිබඳ පවතින සීමාකාරී නෛතික ප්‍රතිපාදන සංශෝධනයට අවධානය

1954 අංක 19 දරන සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම දැනුම් ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන (Knowledge Process Outsourcing), ව්‍යාපාර ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන (Business Process Outsourcing), වෙනත් රටවල පිහිටි ව්‍යාපාර ආයතන සඳහා ගිණුම්, පරිපාලන හා තාක්ෂණික කටයුතු කරන කාර්යාල (Back Office) සහ තොරතුරු තාක්ෂණය පදනම් කර…

(0)Comments | August 9, 2022 12:25 pm

iROAD වෙනුවෙන් ඩොලර් මිලියන 443ක ADB ණය ආධාර

ආසියානු සංවර්ධන බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන iROAD 1 සහ iROAD 2 ව්‍යාපෘතිවල මීළඟ අදියරයන් සඳහා අරමුදල් සම්පාදනය කිරීම ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන iROAD 1 සහ iROAD 2 ව්‍යාපෘති යටතේ ග්‍රාමීය මාර්ග කි.මී. 6,250 ක් පමණ ද, ජාතික මාර්ග කි.මී. 750 ක් පමණ ද වැඩිදියුණු…

(0)Comments | August 9, 2022 12:09 pm