Top News

  • Ada Derana BIZ Sinhala
  • DIMO
  • Kalmar
  • Kalmar Double Container Handler DCG100-45 ED65
  • Logistics International Limited
  • South Asia Gateway Terminals
  • sri lanaka

ශ්‍රී ලංකාවේ වරාය සහ අභ්‍යන්තර බහාලුම් පර්යන්ත මෙහෙයුම් සංවර්ධනය උදෙසා DIMO සමගින් Kalmar එක්වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO, අභ්‍යන්තර බහාලුම් පර්යන්ත ස්වයංක්‍රීයකරණය සහ බලශක්ති කාර්යක්ෂම බහාලුම් හැසිරවීමේ විසඳුම් නිර්මාණයේ ලොව පුරෝගාමී සමාගමක් වන Kalmar සමග ඇති කරගත් හවුල්කාරීත්වය හරහා, දේශීය බහාලුම් පර්යන්ත මෙහෙයුම් නව තලයකට ගෙන ඒමට ක්‍රියා කරයි. 2018 වර්ෂයේ සිට, Kalmar නිෂ්පාදන සඳහා බලයලත් අලෙවි නියෝජිතයා වශයෙන් DIMO ශ්‍රී ලංකාව තුල ක්‍රියා කරයි….

(0)Comments | August 8, 2022 11:42 am
  • Ada Derana BIZ Sinhala
  • Advocata
  • Reset Sri Lanka
  • sri lanaka

Reset Sri Lanka තේමාව යටතේ Advocata ආයතනය මඟින් ආර්ථික ප‍්‍රතිසංස්කරණ සඳහා ඉදිරි ගමන පිළිබඳ සමුළුවක් සංවිධානය කරයි

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින අර්බුදයෙන් මිදීමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා ප‍්‍රතිපත්ති සම්පාදකයින්, ජාත්‍යන්තර විශේෂඥයින්, චින්තන නායකයින්, ව්‍යාපාරික ප‍්‍රජාව සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් එක් කර ගනිමින් අගෝස්තු 5 සහ 6 දිනයන් හීදි Reform Now සම්මන්ත‍්‍රණය ‘Reset Sri Lanka’ යන තේමාව යටතේ Advocata ආයතනය විසින් සංවිධානය කරන ලදි. දෙදින සංසදයේ අරම්භක දිනය (අගෝස්තු…

(0)Comments | August 8, 2022 11:06 am

ලක්ෂ්මන් සිල්වා සෙලාන් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රවීණ බැංකු වෘත්තිකයෙකු වන ලක්ෂ්මන් සිල්වා මහතා පත්කෙරේ සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රවීණ බැංකු වෘත්තිකයෙකු වන ලක්ෂ්මන් සිල්වා මහතා පත්කර තිබේ. ඒ මහතා දශක තුනකට අධික කාලයක් DFCC Bank PLC සහ එහි අනුබද්ධ සමාගම් වල ඉහළ තනතුරු දැරූ, අත්දැකීම් සම්භාරයක් සහිත වෘත්තිකයෙකි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ලක්ෂ්මන්…

(0)Comments | August 8, 2022 6:57 am

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරණයට කමිටුවක් පත්කරයි

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) දිනයේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත. එහි දී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුවේ සාමාජිකයන් වෙත අමාත්‍යවරයා විසින් එම වගකීම භාර දෙන ලදි. ඒ අනුව මසක් තුළ විවිද සංවර්ධන ආයතනවල තාක්ෂණික සහය සමඟ…

(0)Comments | August 6, 2022 1:28 pm

නාගරික සංවර්ධන අධිකාරියට මහා භාණ්ඩාගාරයෙන් යැපිය නොහැකියි – නව සභාපති නිමේෂ් හේරත් වැඩ භාරගනිමින් පවසයි

රට මුහුණදී සිටින ඩොලර් ප්‍රශ්නයට විසඳුම් සෙවීමට නාගරික සංවර්ධන අධිකාරිය සුවිශේෂි වැඩ කොටසක් පැවරී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඊයේ (04-08-2022) වැඩ භාරගත් නිමේෂ් හේරත් මහතා පැවසීය. කිසිවිටෙකත් නාගරික සංවර්ධන අධිකාරියට මහාභාණ්ඩාගරයෙන් යැපිය නොහැකි යැයිද ඔහු සඳහන් කළේය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකරනු ලැබ ඇත. නාගරික…

(0)Comments | August 5, 2022 9:00 pm

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකියි. ගෝලීය වෙනස්වීම් ගැන කඩිනම් අවධානය යොමු කළ යුතුයි – ජනපති රනිල්

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සහ විද්වත් කථිකාවේ ආරාධිත දේශනය සිදු කරමින් වික්‍රමසිංහ මහතා මේ බව…

(0)Comments | August 5, 2022 5:43 pm

ඩොලර් සංචිතයේ අලුත්ම තත්ත්වය

2022 ජූලි මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,815 ක් ලෙසින් වාර්තා වී තිබේ. එය 2022 ජූනි මාසයේ දී දැක්වුණු ඩොලර් මිලියන 1,854 හා සැසඳීමේ දී 2.1% ක පහළ යාමකි. මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ජූලි මාසය තුළ ඩොලර්…

(0)Comments | August 5, 2022 5:19 pm

අඛණ්ඩව සිව්වන දිනයටත් කොටස් වෙළෙඳපොළෙන් ශතකයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (05) දිනයේ දී ඒකක 104.23 ක වර්ධනයක් වාර්තා කරන ලදී. එය වාර්තා වන්නේ ඒකක 100 ක් ඉක්මවා සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා කළ අඛණ්ඩ සිව්වන දිනය ලෙසයි. මීට පෙර අඟහරුවාදා (02) ඒකක 138.95 ක්, බදාදා (03) ඒකක 172.62 ක් හා බ්‍රහස්පතින්දා (04) ඒකක 149.00 ක්…

(0)Comments | August 5, 2022 4:17 pm

ලංකා IOC සමාගම රු. බිලියන 9.9 ක දැවැන්ත ලාභයක් වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC සමාගම 2022 අප්‍රේල් – ජූනි කාර්තුව සඳහා රු. බිලියන 9.92 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ පසුගිය 2021/22 සමස්ත මූල්‍ය වර්ෂය වෙනුවෙන්ම සමාගම වාර්තා කර තිබූ රු. බිලියන 4.81 ක්වූ බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභ අගය මෙන් දෙගුණයකටත්…

(0)Comments | August 5, 2022 1:45 pm

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින් සඳහා මාර්ගගත වීසා නිර්දේශ ක‍්‍රියාවලිය ආරම්භ කරයි

  • Ada Derana BIZ Sinhala
  • BOI
  • sri lanaka
  • Visa

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තම ව්‍යාපාරික කටයුතු ඩිජිටල්කරණයට පරිවර්ථනය කරලීමේ සංදිස්ථානයක් ලෙස මාර්ගගත විසා නිර්දේශ ක‍්‍රියාවලිය ස්ථාපිත කිරීම අවසන් කරයි. මෙම ක‍්‍රියාවලිය ශ්‍රීරි ලංකාව වෙත ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා “ව්‍යාපාරික කටයුතු කිරීමේ වඩාත්ම පහසුකම් ඇති ” රටක් වශයෙන් ජාත්‍යන්තරය තුල ස්ථානගත කිරීමේ මූලික ක‍්‍රම උපාය මාර්ග සැලසුමේ ප‍්‍රධානතම අංගයක් ලෙස සම්පූර්ණ කොට ඇත. මෙම ක‍්‍රියාවලිය…

(0)Comments | August 5, 2022 1:44 pm