Top News

තෝරාගත් ආයෝජකයන් 25 දෙනෙකුට කර්මාන්තපුර 13කින් ඉඩම්

යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලැබූ ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා ඉඩම් කොටස් වෙන් කර දීම ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගෙන කර්මාන්ත අමාත්‍යාංශය විසින් “ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන” ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව එම වැඩසටහන යටතේ තෝරාගත් ආයෝජකයන් 25 දෙනෙකු සඳහා කර්මාන්තපුර 13කින් ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව…

(0)Comments | August 9, 2022 11:58 am

ඛනිජතෙල් ආනයනය සඳහා තරඟකාරි පාර්ශ්වයන් හට බලපත්‍ර ලබා දීමට තීරණයක්

2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම වර්තමානයේ රටේ පවතින උග්‍ර විදේශ විනිමය හිඟය හේතුවෙන් අඛණ්ඩ ඛනිජතෙල් නිෂ්පාදන සැපයුම සහතික කිරීම පිණිස, ඛනිජතෙල් ආනයනය සඳහා තවත් තරගකාරි පාර්ශ්වයන් හට බලපත්‍ර ලබා දීමට හැකි වන පරිදි 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා 2022 අප්‍රේල් මස 25…

(0)Comments | August 9, 2022 11:33 am

සෑම මාසයකම 05 දා ගෑස් මිල සංශෝධනයක්

ගෘහස්ථ වර්ගයේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සඳහා සංශෝධිත මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව ගෘහස්ථ ගෑස් සැපයුම තහවුරු කිරීමේ අරමුණින් පිරිවැය නිරූපිත මිල සූත්‍රයක් නොපමාව ක්‍රියාත්මක කිරීමටත්, එකී මිල සූත්‍රය මත පදනම්ව සෑම මාසයකම 05 වන දින ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්…

(0)Comments | August 9, 2022 11:20 am

රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජපන් රජයේ ආධාර

රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන් හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදැරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2010 වසරේදී ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. ඒ අනුව, මෙම වැඩසටහනෙහි පළමු කාර්යරාමුව (2010-2013), දෙවන කාර්යරාමුව (2014-2017) සහ තුන්වන කාර්යරාමුව (2018-2021) පිළිවෙළීන් 2013, 2017 හා 2021…

(0)Comments | August 9, 2022 10:23 am

කොටස් වෙළෙඳපොළ 1% කින් ඉහළට. ආයෝජකයින්ගේ වැඩි අවධානය ලංකා IOC වෙත

නව සතියක ආරම්භයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක කැපී පෙනෙන වර්ධනයක් අද (08) දිනයේ දී වාර්තා කරනු ලැබීය. ඒ අනුව පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය 1.08% කින් හා S&P SL20 දර්ශකය 2.42% කින් අද දින ඉහළ යන ලදී. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 89.60 කින් ඉහළ ගොස් ඒකක 8,422.97 ක්…

(0)Comments | August 8, 2022 4:29 pm

ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට සූදානම් චීන සමාගම මෙන්න

චීනයේ විශාලතම ඉන්ධන සමාගම වන SINOPEC සමාගම ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වෙත ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කර්මාන්තය වෙනුවෙන් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ. Belt & Road Lanka (Private) Limited විසින් ට්විටර් සටහනක් තබමින් මේ බව කියා සිටී.     SINOPEC the biggest petroleum company in China which refuels over 10,000 international vessels, arrives…

(0)Comments | August 8, 2022 4:01 pm

MAS Holdings සහ BAM Knitting අත්වැල් බැඳගනිමින් නව ව්‍යාපාර මාවතකට පිවිසෙයි

MAS සිය සැපයුම් දාමයේ ආයෝජනය වැඩි කරන අතර ශ‍්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය යළි තහවුරු කරයි MAS Holdings විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදකයෙකු වන BAM Knitting (Pvt) Ltd. හි වත්කම් අත්පත් කර ගනිමින් නව ව්‍යාපාර මාවතක් වෙත පිවිසෙන ලදී. ඒ අනුව නව ව්‍යාපාරයේ බහුතර කොටස් MAS Holdings සතු වන අතර BAM Knitting එහි ව්‍යාපාර…

(0)Comments | August 8, 2022 4:00 pm

ලංකා IOC සමාගමට තවත් පිරවුම්හල් 50 ක්

මෙරට ඉන්ධන බෙදාහැරීමේ කර්මාන්තයේ නිරත ලැයිස්තුගත සමාගමක් වන  ලංකා IOC සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50 ක් විවෘත කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය  ලැබී තිබේ. ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා විසින් මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අද (08) දින දැනුම් දී තිබේ.  

(0)Comments | August 8, 2022 3:54 pm

ඩොලර්වලින් ආයෝජනය කරන්න මහ බැංකුවෙන් සංවර්ධන බැඳුම්කර නිකුතුවක්

භාණ්ඩ හා සේවා අපනයනයෙන් ආදායම් උපයන්නන් සහ විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ද ඇතුළුව විදේශ ව්‍යවහාර මුදල් හිමියන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවර්ධන බැඳුම්කර නිකුතුවක් ආරම්භ කර තිබේ. මෙම නිකුතුව 2022 අගෝස්තු 01 දින සිට නැවත දැනුම්දෙනතුරු විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි. මේ සඳහා අවම ආයෝජනය එක්සත් ජනපද…

(0)Comments | August 8, 2022 3:52 pm

චීන සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමේ අවස්ථාව

කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව – 2022 සඳහා බඳවා ගත් චීන සිසුන් කණ්ඩායමක් සඳහා වූ සමාරම්භක උත්සවයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2022 ජූලි 29 වැනි දින පවත්වන ලදි. මෙහි පළමු කණ්ඩායම චීන සිසුන් 30 දෙනෙකුගෙන් සමන්විත වේ.ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හැදෑරීම සඳහා චීන සිසුන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් තානාපති කාර්යාලය දැරූ පුළුල්…

(0)Comments | August 8, 2022 1:44 pm