FoodBuzz (පුද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙරට ක්‍රියාත්මක සිය BreadTalk අවන්හල් ජාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පසුගිය මාර්තු 16 දින නිවේදනය කර සිටියේය. FoodBuzz (පුද්) සමාගම යනු මෙරට ලැයිස්තුගත සමාගමක් වන RIL ෙප්‍රාපර්ටීස් පීඒල්සී හි පුර්ණ අනුබද්ධිත සමාගමකි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් RIL ෙප්‍රාපර්ටීස් පීඒල්සී හි ප්‍රධාන විධායක/ විධායක අධ්‍යක්ෂ එල්.කේ.ඒ.එච්….
ඩිජිටල් තාක්ෂණයන් තුළින් අධ්‍යාපනයේ සමානාත්මතාවය ඇතිකළ හැකි බවත් ඒ සදහා අවශ්‍ය අන්තර්ජාල සබදතා ඒවායේ ධාරිතාව අධ්‍යාපන අන්තර්ගතයන් වැනි ගැටළු වර්තමානයේදී පාසල් අධ්‍යාපනයේ නව බාධක ලෙස හඳුනාගෙන ඇති අතර එය ඉතා ඉක්මනින්ම විසදන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා තිරසාර ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ…
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ඖෂධ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කර තත්ත්වයෙන් උසස් ඖෂධ අඩු මිලට ජනතාවට ලබා දීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් හා අයෝජකයින් දිරිගැන්වීමේ වැඩසටහන යටතේ අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ පැවති භූමියේ “අනුරාධපුර ඖෂධ නිෂ්පාදන කලාපය“ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම්ලත් දේශීය ආයෝජකයින් 24 දෙනෙකු…
කොළඹ වරාය නගරය ලෙස හැඳින්වෙන විශේෂිත ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා 2021 ජනවාරි මස 04 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය කෙරෙන නීතිමය ප්‍රතිපාදන ලැබීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදන විසින් සකස් කරනු ලැබ ඇත. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ…
ඉදිරි වසර 5 ක කාලය තුළ දී පවතින බදු ක්‍රමය ස්ථාවරව පවත්වා ගෙන යන බවත්, වඩා කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු, මිත්‍රශීලී බදු තන්ත්‍රයක් වර්තමානයේ දී ලබා දී ඇති බවත්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි. අද (23) දින කොළඹ දී පැවති ආර්ථික සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම්…
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජනවාරි මාසයේ පැවති සියයට 3.7හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021…
කොළඹ ආකේඩ් පරිශ්‍රය පෞද්ගලික පොදු සහයෝගිතාවය යටතේ වැඩිදියුණු කර නව අංග රැසක් හඳුන්වා දී එමඟින් ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කරයි. වර්තමාන අග්‍රාමාත්‍ය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිටියදී මෙම ආකේඩ් නිදහස් චතුරස්‍ර සංකීරණය ඉදිකරන…
දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශවික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත්, දෙපාර්ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිතා කිරිමට හැකි වන පරිදිත්, ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ චීන මහජන බැංකුව (PBoC) ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එලඹෙන ලදී. මහජන චීන ජනරජය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වේ. 2020 දී, චීනයෙන් කරනු ලැබූ ආනයන වටිනාකම ඇමරිකානු…
දිවයිනේ සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි නව කර්මාන්ත ස්ථාපිත කරමින් කර්මාන්ත ව්‍යාප්තිය සමතුලිත කිරීම හා කර්මාන්ත ක්ෂේත්‍රයට යොමු වූ ව්‍යවසායකයන් සදහා උපරිම දිරිගැන්වීම් අවස්ථා ලබාදීම තුළින් කාර්මික සංවර්ධනය ප්‍රාදේශීය මට්ටම දක්වා ව්‍යාප්ත කිරීම අරමුණ කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ වැඩසටහනේ සංකල්පීය පත්‍රිකාව පිළිබද සාකච්ජා කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහ ක්‍රීඩා හා…
ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ නවතම ව්‍යාපාරික මුලපිරුම, ‘අරලිය බීච් රිසෝර්ට් ඇන්ඩ් ස්පා, උණවටුන’ පසුගිය (21) දා විවෘත කෙරුණි. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය චමල් රාජපක්ෂ හා කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වෙයනි. මේ සම්බන්ධයෙන් ඩඩ්ලි සිරිසේන මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි මෙලෙස සටහනක් තබා ඇත. “සෘජු හා වක්‍ර රැකියා දස…
Video Story