උකස්කර මත ලබා දෙන නිවාස ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාත සම්බන්ධයෙන්, මුදල් නීති පනතේ නියෝග යටතේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව ණය ලබා දුන් දිනයේ සිට පළමු වසර 5 සඳහා ස්ථාවර පොලී අනුපාතිකයක් ද, ඉන් අනතුරුව පොලී අනුපාතය, මාසිකව සාමාන්‍ය බරිත ප්‍රමුඛ…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනය තුළ ඒකක 399.81ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය. මෙය කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය වැඩිම ඒකක ගණන වේ. 2021 ජනවාරි 22 දින සියලු කොටස් කොටස් මිල දර්ශකය ඒකක 332.18 කින් ඉහළ ගොස් තිබුණු අතර එය මීට පෙර පැවති…
2021 දෙසැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය සියයට 6.0 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ස්‍යමය මතුපිට උද්ධමනය සියයට 12.1 දක්වා ඉහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 9.9හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට…
ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත‍්‍රය සහ ඊට අදාල වෘත්තීය සමිති එක්ව වසංගත වැළැක්වීම පිළිබඳ අඛණ්ඩ සුපරීක්ෂාකාරිත්වය පවත්වා ගැනීමට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ගැටලූ සාකච්ඡුා කිරීමට සහ දුක්ගැනවිලි විසඳීමට ඒකාබද්ධව සහභාගී වීම උදෙසා ව්‍යාපාර අයිතිකරුවන් සහ සේවකයින් එක්ව කටයුතු කිරීම සහතික කරන ඓතිහාසික ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. සිය මානව සම්පත් භාවිතයන් අඛණ්ඩව ඉහළ නැංවීමට සහ කොවිඞ්-19 වසංගතයෙන්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස තිමල් පෙරේරා මහතා පත්කර තිබේ. මෙම පත්වීම 2022 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වනු ඇත. 2017 වසරේදී නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස DFCC බැංකුව සමග එක්වූ තිමල් පෙරේරා මහතා, 2019 වසරේ සිට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි. ඒ මහතා සතු…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය 2021 වසර තුළ දී 80.48% ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ. 2021 වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,774.22 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර 2021 දෙසැම්බර් 31 දින ගනුදෙනු අවසානයේ දී එය ඒකක 12,226.01 ක් ලෙසින් වාර්තා විය….
අද (2022 ජනවාරි 03) දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කාලපරිච්ඡේදය මිනිත්තු 30 කින් දීර්ඝ කර තිබේ. ඒ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 2.30 දක්වා සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘතව තැබනු ඇත. මීට පෙර කොටස් වෙළෙඳපොළ මෙලෙස විවෘතව පැවතියේ පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා ය. මෙහිදී පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 10.00…
ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්‍රියාත්මක කරන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික මුලපිරීම්වල අංගයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක හා ක්‍රීඩා සංචාරක කර්මාන්තය විදහා දැක්වීමේ ප්‍රදර්ශනයක් දෙසැම්බර් 27 වැනි දින අම්මාන් හි ගැලරියා සාප්පු සංකීර්ණයේ දී පවත්වන ලදී. මෙම ගැලරියා සාප්පු සංකීර්ණය විශාලතම සහ ඉහළ පෙළේ සාප්පු සංකීර්ණ අතරින් එකක් වන අතර, එය නත්තල් නිවාඩු කාලය තුළ සැලකිය යුතු පිරිසක් ආකර්ෂණය කරගන්නා…
සීමාසහිත සමූපකාර රක්ෂණ සමාගම (කේතය:COOP-N-0000) ඊයේ (30) කොළඹ කොටස් හුවමරුවෙහිදී (CSE) ව්‍යාපාර කොටස් ගනුදෙනු කිරීම ආරම්භ කරන ලදී. එම ආයතනයෙහි කොටස් “බහුවිධ රක්ෂණාවරණ ” අංශය යටතේ කොළඹ කොටස් හුවමාරුවෙහි දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කර ඇත. සම්ප්‍රදායිකව සීනුව නාද කිරීමේ උත්සවයකින් මෙම විශේෂ අවස්ථාව සනිටුහන් විය. සීමාසහිත සමූපකාර රක්ෂණ සමාගම නියෝජනය කරමින් සභාපති සුසිල් ශාන්ත වීරසේකර…
අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් සාක්ෂාත් කර ගැනීම සහ නිල විදේශ සංචිත තත්ත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 වසරේ දෙසැම්බර් මස 22වන දින ප්‍රකාශයට පත් කළ පරිදි අපේක්ෂිත විදේශ මුදල් ගලා ඒම සිදුවෙමින් පවතින අතර, මෑත කලීනව සිදු වූ ලැබීම් සමඟ නිල විදේශ සංචිත තත්ත්වය මේ වන විට එ.ජ. ඩොලර් බිලියන 3.1ක් පමණ දක්වා ළඟා…
Video Story