Top News

විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.1 යි – මහ බැංකු අධිපති තහවුරු කරයි

මීට පෙර සඳහන් කළ පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත මට්ටම අද (29) දිනයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 3.1  සීමාවට පැමිණි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ට්විටර් සටහනක් තබමින් මහ බැංකු අධිපතිවරයා මේ බව තරවුරු කර සිටී.   In keeping with our previous announcements, the official #reserve…

(0)Comments | December 29, 2021 9:24 am

කොටස් වෙළෙඳපොළ සියයකින් පහළට. සියලු කොටස් දොළොස්දහසෙන් මෙපිටට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (28) දිනයේ දී ඒකක 100.79 කින් පහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාවෙන් මෙපිටට පැමිණි අතර එය ඒකක 11,907.70 ක් ලෙසින් සටහන් වී තිබුණි. රු. බිලියන 5.67 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය. පසුගිය දින…

(0)Comments | December 28, 2021 4:39 pm

කොළඹ වරාය නගරය – සාගරයෙන් නැඟී එන “අනාගතයේ නගරය”

Xinhua ලේඛක ටැං ලු විසිනි කොළඹ පෝට් සිටියේ රන්වන් කෘත්‍රිම වෙරළ තීරයේ, ශ්‍රී ලාංකිකයකු වන සංජීව අල්විස් ඉතා උනන්දුවෙන් පෝට් සිටිහි ඉදිවන මූල්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට සමාන වැලි මාලිගා ආකෘතියක් “ගොඩනැගීමේ” නිරත විය. මුහුදු වෙරළේ ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලාංකික දරුවෝ තිදෙනෙක් අල්විස්ගේ “විශිෂ්ට නිර්මාණය” දැක, එම වැලි මාලිගාව ඔහු සමග එක්වී සහයෝගයෙන් ඉදිකිරීමට ඔහු වෙත…

(0)Comments | December 28, 2021 2:45 pm

ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයේ අනාගතය ගැන නැවත සිතා බැලීම

ශිරේන්ද්‍ර ලෝරන්ස් විසිනි ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දක්වන ඇඟළුම් සහ රෙදිපිළි කර්මාන්තය 1948 නිදහසින් පසු ආරම්භ වූයේ පුරෝගාමී කර්මාන්තකරුවන් කිහිප දෙනෙකු ඒ සඳහා දේශීය වෙළඳපොලේ අවස්ථා දැකීමෙන් පසුවය. 70 දශකයේ මුල් භාගය වන විට අවශ්‍ය විදේශ විනිමය ගෙන ඒම සඳහා අපනයනය වෙත යොමු වූ අතර, ගුණාත්මක නිෂ්පාදන නිෂ්පාදකයෙකු ලෙස ශ‍්‍රී ලංකාවේ කීර්ති නාමය…

(0)Comments | December 28, 2021 2:31 pm

ඩොලර් අර්බුදය හමුවේ මහ බැංකු අධිපතිගෙන් බැංකුවලට නියෝගයක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් සියලු බලපත්‍රලාභී බැංකුවලට නියෝගයක් සිදුකර තිබේ. එහි සඳහන් පරිදි සියලු බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන් වෙත ලැබෙන එක්සත් ජනපද ඩොලර්වලින් 25% ක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අලෙවි කළ යුතුය. මේ දක්වා පැවතියේ එම අගය 10% ක් ලෙසිනි. ඒ අනුව රුපියල්වලට පරිවර්තනය කරනු ලැබූ විවිධ වූ…

(0)Comments | December 28, 2021 12:35 pm

අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය වන ඉන්දුනීසියාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කෙරේ

ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සහ ඉන්දුනීසියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (KADIN) සමඟ එක්ව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරෙන වෙබිනාර් සාකච්ඡාවක් ඉන්දුනීසියාවේ සංචාරක නියෝජිතයන් සඳහා 2021 දෙසැම්බර් 14 වැනි දින සංවිධානය කළේය.  ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1 ක දළ දේශීය නිෂ්පාදිතයක්  මිලියන 270 කට වඩා වැඩි ජනගහණයක් සහ වර්ධනය වෙමින් පවතින මිලියන 180…

(0)Comments | December 28, 2021 11:08 am

2021 දී වෙනස් නොවුණු ගාස්තුවක් 2022 දී වැඩි කරන්න මහ බැංකුව තීරණය කරයි

සියලූම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් ගෙවිය යුතු බලපත්‍ර ගාස්තු 2022 වසරේ සිට ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. මෙහිදී ගාස්තු අයකෙරන ව්‍යූහය ද සංශෝධනය කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත. බැංකුවල වත්කම් පදනම අනුව ගාස්තු අය කෙරෙන කාණ්ඩය තීරණය කෙරේ. ඒ අනුව මෙතෙක් ඉහළ කාණ්ඩය ලෙස…

(0)Comments | December 27, 2021 6:22 pm

කොටස් වෙළෙඳපොළෙන් අර්ථසාධක අරමුදලට රු. බිලියන 7ක සුපිරි ලාභයක්

මෙරට විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් හි සිදුකර ඇති ආයෝජනයන් මේ වන විට ඉහළ ලාභදායීත්වයක් වාර්තා කර තිබේ. 2021 සැප්තැම්බර් 30 කාර්තුව අවසානයේ දී අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජන කළඹ පිළිබඳ සටහනක් මේ වන නිකුත් කර තිබේ. ඊට අනුව සේවක අර්ථසාධක අරමුදල විසින් ලැයිස්තුගත සමාගම්…

(0)Comments | December 27, 2021 4:41 pm

වසර 270 ක් පැරණි සමාගමක් තමන් සතු වැවිලි සමාගම් දෙකක් විකුණයි

මෙරට ලැයිස්තුගත වැවිලි සමාගම් දෙකක් වන උඩපුස්සැල්ලාව සහ හපුගස්තැන්න යන වැවිලි සමාගම් ද්විත්වයෙහි 90% බැවින් වූ කොටස් අයිතිය මිල දී ගැනීමට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී අද (27) දින කටයුතු කරන ලදී. ඒ මෙතෙක් කලක් මෙම සමාගම් දෙකෙහි ප්‍රමුඛ කොටස් හිමිකාරීත්වය දරන ලද 1750 වසරේ දී ආරම්භ කරන ලද සමාගමක් වූ ජේම්ස් ෆින්ලේ සමාගම විසින් තම හිමිකාරීත්වය…

(0)Comments | December 27, 2021 3:55 pm

‘තෙල් සඳහා තේ’

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාතික ඉරාන තෙල් සමාගම වෙත ලබා දිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින්  ශ්‍රී ලංකා රජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැවිලි අමාත්‍යංශය සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට 2021 දෙසැම්බර් 21 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී අත්සන් තබන ලදි. ශ්‍රී…

(0)Comments | December 27, 2021 12:01 pm