රබර් ආශ්‍රිත අපනයන අංශය 2021 ජනවාරි-නොවැම්බර් කාලය තුළ ඩොලර් බිලියනයක කර්මාන්තයක් බවට පත්වෙයි ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය –2021 නොවැම්බර් ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව 2020 නොවැම්බර් මාසයට සාපේක්ෂව 2021 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය 55.11% කින් ඇමරිකානු ඩොලර් මිලියන 1,215.6 දක්වා වැඩි වී ඇත. ඒ අනුව මේ වසරේ…
2022 ජනවාරි 03 සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කාලපරිච්ඡේදය මිනිත්තු 30 ක කාලයකින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ. මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 10.00 සිට පෙරවරු 10.30 දක්වා ක්‍රියාත්මක වන අතර පෙරවරු 10.30 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 10.30 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වෙනු ඇත. මේ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය…
2021 නොවැම්බර් මාසයේ දී ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය සියයට 6.2 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 11.1 දක්වා ඉහළ යයි ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 8.3හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 11.1 දක්වා…
2021 වසරේ මැයි මාසයේ සිට මාසික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගිය වෙළඳ භාණ්ඩ හිඟය, 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 495ක් දක්වා තවදුරටත් පහළ ගියේය. ඉතිහාසයේ ඉහළම මාසික අපනයන ඉපැයීම් අගය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ අතර, අපනයන ඉපැයීම් අඛණ්ඩව පස්වන මාසයටත් එ.ජ. ඩොලර් බිලියන 1.0ක් ඉක්ම විය. අපනයන ඉපැයීම්වල සිදු…
ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ විශාලතම පුරෝගාමී දේශීය විද්‍යුත්-වාණිජ්‍ය සමාගම වන කප්රුක සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) හෙට, එනම් 2021 දෙසැම්බර් 22 වන දින පෙරවරු 9.00 ට නිල වශයෙන් ආරම්භ කෙරේ. කොටස් නිකුතුව වෙනුවෙන් අයැම්පත් දැන් ලබාගත හැකි අතර ආයෝජකයින්ගේ ප්‍රයෝජනය සඳහා කොටස් පිරිනැමීම පිළිබඳ විස්තර ipo.kapruka.com වෙතින් බාගත (download) කරගත හැකිය….
ශ්රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් වන HNB FINANCE PLC විසින් සිය මූල්‍ය ශක්තිය සහ මූල්‍ය සේවා වෙළෙඳ ආධිපත්‍ය තවත් තහවුරු කරමින් 2021 වසරේ දෙසැම්බර් 20 වන දින Prime Finance සහ Prime Lands සමග ගිවිසුමකට එළෑඹෙමින් Prime Finance හි බහුතර කොටස් හිමිකාරීත්වය දැරූ මෙරට ප‍්‍රමුඛතම දේපළ වෙළෙඳ සමාගමක් වන Prime Lands පෞද්ගලික සමාගමට අයත්…
ශ්රී ලංකාවට විදේශ විනිමය ගලාඑන ප්‍රධානතම මූලාශ්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ පසුගිය 2021 නොවැම්බර් මාසයේ දී තවදුරටත් පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2021 නොවැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 271.4 ක් වේ. මෙය පසුගිය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී ලද ප්‍රේෂණවල වටිනාකම වූ ඩොලර් මිලියන 611.7…
ඉහළ යන සිමෙන්ති ඉල්ලුම සපුරාලීමේ සහ වේගයෙන් පුළුල් වන INSEE නිෂ්පාදන එකතුව ශක්තිමත් කිරීමේ උත්සාහයක ප්‍රතිඵලයක් ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, ගාල්ලේ පිහිටි රුහුණු සිමෙන්ට් වර්ක්ස් (Ruhunu Cement Works – RCW) කර්මාන්ත ශාලාවේ වාර්ෂික ඇඹරුම් ධාරිතාව ටොන් මිලියනකින් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. දේශීය සිමෙන්ති නිෂ්පාදනය වැඩි කරමින් රටේ ආර්ථිකය ශක්තිමත්…
සමස්ත ලෝකයම කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තීන් කිහිපයක් සමඟ සටන් වදිමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ සිදුවන ධනාත්මක වර්ධනයන් හඳුනා ගැනීමට අසමත් වී ඇති බව පෙන්නුම් කරමින් 2021 වසරේ දෙසැම්බර් 17 වන දින අනවශ්‍ය හදිසි පියවරක් ලෙස ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (ෆිච් රේටින්ස්) ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළුවේය. මෙම ක්‍රියාව, මෑතක දී, එනම්…
Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) ශ්‍රේණිගත කිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහත දමා ඇත. මේ සම්බන්ධයෙන් දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් Fitch Ratings පවසන්නේ ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලා ඒම් හමුවේ ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලතා තත්ත්වය අයහපත් අතට හැරෙමින් පවතින බවයි. ඒ අනුව ඉදිරි මාසවල දී ණය…
Video Story