Capital Alliance Limited (CALT) සමාගමේ ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (15) ආරම්භ වනු ඇත. එය ‘මූල්‍ය කර්මාන්ත’ වර්ගීකරණය යටතේ කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ‘දිරි සවි’ පුවරුවේ ලැයිස්තුගත කෙරේ. මූලික කොටස් නිකුතුවේ ආරම්භක දිනයේදී ම අපේක්ෂිත ප්‍රාග්ධනය 8.6 ගුණයකින් ඉක්මවා ගිය අතර, මේ වන විට රුපියල් බිලියන 3.5 ක වටිනාකමකින් යුත් කොටස් සඳහා අයදුම් පත් 9,800…
මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් අද (14) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීමට ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම කටයුතු යොදා තිබිණි. කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම වෙනුවෙන් ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම…
දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දී ශ්‍රී ලංකා රුපියලේ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි මැදිහත්වීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මේ අනුව පසුගිය නොවැම්බර් මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 61.71 ක් මිල දී ගෙන තිබේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වන්නේ …
ශ්රී ලංකා මහ බැංකුව මගින් නියාමනය කරනු ලබන සියලුම මූල්‍ය ආයතන දැනට පවතින මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමුව යටතේ මූල්‍ය පාරිභෝගිකයින්ගේ අයිතීන් අවබෝධ කරගෙන ආරක්ෂා කළ යුතු අතර ඔවුනට සාධාරණ, විනිවිදභාවයක් සහ සමානාත්මතාවයක් සහිත පරිසරයක් යටතේ මූල්‍ය ගනුදෙනු සිදුකිරීමට ඉඩ සැලසිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී. මේ සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රසිද්ධ දැන්වීමක්…
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අපනයනයට සූදානම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අපනයන වෙළඳපොළට යොමු කිරීමේ හැකියාවන් වර්ධනය කර ගැනීම උදෙසා සහය වීමේ අපනයන පුහුණු වැඩසටහනක් පසුගිය දෙසැම්බර් 10 වැනි දින ක්‍රියාත්මක කරන ලදි. මෙම වැඩසටහන නව අපනයනකරුවන් බිහි කිරීමේ වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති තෝරාගත් ව්‍යවසායකයින් විසිපහක් (25) සඳහා අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රාදේශීය…
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (13) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රු. මිලියන 120,000 ක හෙවත් රු. බිලියන 120 ක (රු. කෝටි 12,000 ක) ලංසු පිළිගැනීමට තීරණය කර තිබේ. මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 231,145 ක ලංසු ඉදිරිපත්ව තිබිණි. 2025, 2027, 2029 හා 2031 යන වසරවල කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන කෝපරේටිව් ඉන්ෂූරන්ස් සිය මූලික මහජන කොටස් නිකුතුව 2021 වසරේ දෙසැම්බර් 20 වන දින පවත්වනු ලබන බව නිවේදනය කළේය. මෙම මූලික මහජන කොටස් නිකුතුව ශ‍්‍රී ලංකා මර්චන්ට් බැංකුව විසින් කළමනාකරණය කරනු ඇත. කෝපරේටිව් ඉන්ෂූරන්ස් සිය මූල්‍ය ශක්තිය තවදුරටත් තහවුරු කර ගනිමින් පසුගිය වසරේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කළ අතර…
ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ඉන්දුනීසියාවේ විදුලි වාහන නිෂ්පාදන අංශයේ සහ එකලස් කිරීමේ අංශයේ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පියවර ගනී ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ඉන්දුනීසියානු විදුලි වාහන කර්මාන්ත සංගමයේ (Periklindo) සාමාජිකයන් සමඟ එක්ව ශ්‍රී ලංකාව තුළ විදුලි වාහන එකලස් කිරීමේ හැකියාව…
වර්තමානයේ දී ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදෙනු පිණිස, ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව Economic Times පුවත් පත වාර්තා කර සිටී. ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතභාවය සහ විනිමය හුවමාරු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මෙම ආධාර පැකේජය සකස් කෙරෙන බව එහි වැඩිදුරටත් සඳහන් කර…
ශ්රී ලංකා මහ බැංකුව විසින් සඳහන් කර ඇති ආකාර ඔස්සේ ලබා ගත් විදේශ මුදල් අත ඇති අයට එම මුදල් යෙදවීමට හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම් දීමක් මහ බැංකුව විසින් කර තිබේ. එහිදී මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ අදාළ විදේශ විනිමය, ඩොලරයක් රු. 210 බැගින් වන පරිදි රුපියල්වලට පරිවර්තනය කිරීම හෝ ඕනෑම බැංකුවක රුපියල් ගිණුමක තැන්පත් කළ…
Video Story