මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකාවේ ආර්මේනියානු නිර්වේතනික කොන්සල්වරයා වන සර්ජිස් ටාවර්ඩ්යන් මහතා සමඟ එක්ව දෙරටේ කර්මාන්ත පාර්ශ්වකරුවන් අතර සම්බන්ධතා ඇති කර ගැනීමේ අරමුණින් 2021 දෙසැම්බර් 2 වැනි දින ආර්මේනියාවේ වටිනා මැණික් ගැනුම්කරුවන් සහ ශ්‍රී ලංකාවේ මැණික් අපනයනකරුවන් අතර ව්‍යාපාරාන්තර හමුවක් සංවිධානය කළේය. ශ්‍රී ලංකාවේ…
මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ තමනට ඉහළින් සිටින යම්කිසි අදෘෂ්‍යමාන පිරිසක් විසින් සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව හසුරුවනු ලබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. තමන් ඇමතිවරයා වුවද අපනයන සංවර්ධන සභාව කැඳවීමට නිලධාරීන් ඉඩනොදෙන බවත්, සතොසේ සිදුවී ඇති වංචා සම්බන්ධයෙන් කර ඇති පොලිස් පැමිණිලි විභාග කිරීමට පොලිස්පතිවරයා පියවර…
“වසංගත ඇතුළේ බැට කන ප්‍රමාණය වැඩි වන විට මිනිස් ප්‍රජාවට ස්වාභාවික තෝරාගැනීම්වලට යොමු වීම හැර වෙන යමක් ඉතිරි වන්නේ නැහැ. ඒ නිසා කඩහපොල මෙඩිකෝ ඖෂධීය පානය ජනගත කරන මේ මොහොත එවැනි ඖෂධීය පානයන් ජනගත කිරීමට ඉතිහාසය විසින් ආරාධනා කර තිබෙන මොහොතක්” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ වසංගත ඇතුළේ බැට කන ප්‍රමාණය වැඩි වන විට මිනිස්…
බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ බැංකු ශාඛා විවෘත කිරීමේ උත්සව අවස්ථාවක් අද (08) පෙරවරුවේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විදෙස් රැකියා සඳහා යන ශ්‍රමිකයින් හට, සිය ගමන් බලපත්‍රය ලබා ගැනීම සිදුකරන අවස්ථාවේ දීම බැංකු ගිණුමක් විවෘත කරගැනීමේ කටයුත්ත මේ පරිශ්‍රය තුළින්ම සපුරාගැනීමේ අවස්ථාව මේ අනුව හිමිවනු ඇත. “අපි…
ගුවැන්ෂු හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය චීන තේ අලෙවිකරණ සංගමයේ සහ ගුවන්ග්දොන් තේ වෘත්තිකයින්ගේ සංගමයේ සත්කාරකත්වයෙන් 2021 නොවැම්බර් 25 සිට 29 දින දක්වා පැවැත්වුණු තේ අලෙවි ප්‍රදර්ශනය සඳහා චීනයේ පිහිටි ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලංකා තේ නිෂ්පාදන සමාගම් 5ක සහභාගීත්වය සංවිධානය කළේය. මෙම අලෙවි ප්‍රදර්ශනයේ දී ‘සිලෝන් තේ’ ප්‍රභේද ප්‍රදර්ශනය කිරීමෙන් සහ ඒවායේ අද්විතීය…
දැනට ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ පිහිටා තිබෙන උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ල පූර්ණ චීන රජයේ ආධාර මුදලක් යටතේ අලුත්වැඩියා කිරීම සඳහා 2012 වසරේදී පමණ සිට විවිධ සාකච්ඡා පැවති අතර අධිකරණ අමාත්‍යාංශය භාරගැනීමෙන් පසුව චීන රජය සමඟ සිදුකරන ලද සාකච්ඡා වලින් අනතුරුව මෙම ගොඩනැගිල්ලෙහි අලුත්වැඩියා කිරීම කඩිනමින් සිදුකිරීම සඳහා එකඟතාවයකට පැමිණ ඇත. ඒ අනුව රුපියල් මිලියන 7,680ක පූර්ණ ආධාර…
ඇ.ඩො 3,000 දක්වා මැණික් ඇනවුම් ඔන්ලයින් හරහා සිදු කිරීමේ ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය වටිනාකම ඇ.ඩො 3,000 දක්වා වන මැණික් අලෙවි කිරීමේ ඇනවුම්, මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදයට සිදුකිරීමට අදාළ ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ඊයේ (06) හිමිවිය. පවතින කොවිඩ් තත්ත්වය මත සංචරණ කටයුතු සීමා වීම නිසා…
2021 වසරේ මුල් මාස 11 දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 104,989 ක් පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 44,294 ක් බව සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙය 2021 වසරේ එක් මාසයක් තුළ පැමිණ ඇති වැඩිම විදෙස් සංචාරකයින් ප්‍රමාණය වේ. එහිදී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම ගණන 14,236…
සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ, එහෙත් එම කඩඉම පසුකර යාමට අසමත් වූ ලක්ෂයක පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක බවත් ඒ යටතේ 45,000 ක පිරිසක් මේ වන විට රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අද…
බන්ධනාගාර රැඳවියන් හා සිරකරුවන් මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමත්, අමුත්තන් මුණගැසීම ඇතුළු සේවා රැසක් සඳහා ඩිජිටල් තාක්ෂණය යොදාගැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගැනේ. බන්ධනාගාරගත රැඳවියන්ගේ හා සිරකරුවන්ගේ ආරක්ෂාව, නීතිවිරෝධී ද්‍රව්‍ය හුවමාරුව නතරකිරිම මෙන්ම වසංගත තත්ත්ව පාලනය පහසුකරලීම මෙහි අපේක්ෂාවයි. බන්ධනාගාර තුළ ඇති අධික තදබදයත් සිරකරුවන් අධිකරණ කටයුතු සඳහා බැහැරයාමත් නිසා…
Video Story