Top News

CAL මූලික කොටස් නිකුතුවට 8 ගුණයක ඉල්ලුමක්

පසුගිය දා දියත් කරන ලද කැපිටල් එලයන්ස් ලිමිටඩ් හි මූලික කොටස් නිකුතුවට 8.5 ගුණයක ඉල්ලුමක් ලැබී ඇති බව වාර්තා වේ. මෙම මූලික කොටස් නිකුතුවේ දී කොටස් 41,177,236 ක් නිකුත් කිරීම සඳහා  ඉල්ලුම්පත් කැඳවනු ලැබීය. මේ අතර අද (07) දිනයේ දී එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත්තේ කොටස් 352,085,900 ක් සඳහා ඉල්ලුම්පත් ලැබී…

(0)Comments | December 7, 2021 2:04 pm

මහවැලි බල ප්‍රදේශවල හෙක්ටයාර 1,750ක් වාණිජ කෘෂිකාර්මික ව්‍යාපෘතීන් සඳහා බදුදීමට තීරණයක්

ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සහ අපනයනය ඉලක්ක කරගත් වාණිජ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා මහවැලි බල ප්‍රදේශවල පිහිටි ඉඩම් දීර්ඝකාලීන බදු පදනම මත ආයෝජකයින් වෙත ලබා දීම  කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ ආහාර ආනයනය සඳහා විදේශ විනිමය පිටරටවලට ගලා යාම මඟින් මෙරට ආර්ථිකයට වන සෘණාත්මක බලපෑම අවම කිරිමේ අරමුණින් දේශීයව වගා කළ හැකි අත්‍යවශ්‍ය ආහාර…

(0)Comments | December 7, 2021 11:09 am

‘කප්රුක‘ කොටස් වෙළෙඳපොළට

කප්රුක සමාගම තම මූලික කොටස් නිකුතුවට පෙර සිය සාර්ථකත්වය ප්‍රකාශයට පත් කරයි ගෝලීය වශයෙන් සේවා සපයන ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය විද්‍යුත් වාණිජ්‍ය (E – Commerce) සමාගම වන ‘කප්රුක’ සමාගම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත මූලික කොටස් නිකුතුවට පෙර සිය සාර්ථකත්වයේ ගමන් මග සහ ආයතනික ජයග්‍රහණයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අවධානය යොමු කොට තිබේ. කප්රුක නිර්මාතෘ…

(0)Comments | December 7, 2021 7:50 am

දින 3ක් අඛණ්ඩව පහළ ගිය කොටස් වෙළෙඳපොළ යළි නැගිටියි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි ඉහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා විය. මෙහිදී දින 3 ක් අඛණ්ඩව පහළ ගිය සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 46.09 ක වර්ධනයක් වාර්තා කරමින් නැවත වරක් ඒකක 11,000 සීමාව ඉක්මවා යන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,034.41 ක්…

(0)Comments | December 6, 2021 6:21 pm

නව තාක්ෂණ ව්‍යවසායකයන්ට SPARX Labs නමින් පහසුකම් මධ්‍යස්ථානයක්

මෙරට නව්‍ය තාක්ෂණ ව්‍යාපාරික අංශය වර්ධනය කිරීමට සහායවීම සදහා “ස්පාක්ස් ලැබ්“ නමින්  නව මධ්‍යස්ථානයක්  ස්ථාපිත කෙරේ. කොළඹ  කොල්ලුපිටියේ ආර්  ඒ දී  මැල්  මාවතේ 490 ස්ථානයේ  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පිහිටුවන ලද මෙම “ස්පාක්ස් ලැබ්” වැඩසහන මඟින්   තමන්ගේම ආරම්භක ව්‍යාපාරයන් වර්ධනය කිරීම සඳහා වෙහෙසෙන නව තාක්ෂණ ව්‍යවසායකයන් හට අවශ්‍ය මාර්ගෝපදේශනය, උපදේශනය, මඟ පෙන්වීම හා…

(0)Comments | December 6, 2021 3:55 pm

‘බොට්ස්වානා දියමන්ති – ශ්‍රී ලංකා මැණික්‘ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කෙරේ

මෑතක දී බොට්ස්වානා ජනරජයේ සංචාරයක නිරත වූ දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මහතා බොට්ස්වානා හි ජාත්‍යන්තර කටයුතු සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය ලෙමොගන්ග් ක්වාපේ මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. මහ කොමසාරිස් අමරසේකර මහතා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ සුබපැතුම් ආචාර්ය ලෙමොගන්ග් ක්වාපේ මහතා වෙත පිරිනැමීය. මහ කොමසාරිස් අමරසේකර මහතා…

(0)Comments | December 6, 2021 2:50 pm

ඩඩ්ලි සිරිසේන LPL සමඟින් එක්වෙයි

ඊයේ (05) දින සිට ආරම්භ වූ ලංකා ප්‍රීමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියේ Accommodation Partner ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් ගිවිසුම් ගත වීමට තමන්ට අවස්ථාව ලැබුණු බව මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඩඩ්ලි සිරිසේන මහතා මේ බව අනාවරණය කර සිටී. අදාළ සටහන පහතින් දැක්වේ.

(0)Comments | December 6, 2021 1:40 pm

කෘෂි වගාවන් සඳහා භාවිතා කරන පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය ගත් තීරණය, ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ පැසසුමට

දිගුකාලීන විසඳුමක් සඳහා පුළුල් මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කරයි රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර ලබා දීමට රජය ගත් තීරණය ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) පැසසුමට ලක් කළේය. එමෙන්ම මෙම ගැටළුවට සියලූ පාර්ශවයන්ට එකඟ විය හැකි දිගුකාලීන විසඳුමක් සඳහා අදාල බලධාරීන්ට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව එම සංගමය අවධාරණය කර…

(0)Comments | December 6, 2021 1:14 pm

ආසියානු සංවර්ධන බැංකුවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට බුහුමන්

ආසියානු පැසිෆික් කලාපයේ වෙළෙඳ කටයුතු සඳහා සහාය වන බැංකු ඇගයීමට ලක් කරන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) වෙළෙඳ හා සැපයුම් දාම මූල්‍ය වැඩසටහනේ (TSCFP) සම්මාන උළෙලේදී 2021 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව ඇගයීමට ලක් විය. 2020 ජූලි 1 වැනි දා සිට 2021 ජුනි 30 වැනි දා දක්වා වෙළෙඳ හා සැපයුම් දාම මූල්‍ය…

(0)Comments | December 6, 2021 11:51 am

ආයෝජන මණ්ඩල ප්‍රධානීන්ගේ ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් වරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට පසුගිය සතියේ දී තීරණය කර තිබුණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලංකා ආයෝජන මණ්ඩලය කියා සිටින්නේ අදාළ ඉල්ලා අස්වීම් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බවට දැනුම් දී ඇති බවයි. මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ පසුගිය…

(0)Comments | December 6, 2021 10:46 am