Top News

කොමර්ෂල් ලීසිං සහ LOLC ෆිනෑන්ස් S&P SL20 ට

පසුගිය කාලය පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකයෙහි විචලනයට දැඩි බලපෑමක් ඇති කළ සමාගම් දෙකක් වූ Commercial Leasing and Finance PLC සහ LOLC Finance PLC යන සමාගම් S&P Sri Lanka 20 දර්ශකය ගණනය කිරීම සඳහා යොදා ගනු ලබන නවතම සමාගම් 20 ට ඇතුළත් කර තිබේ. මෙම සමාගමේ දෙකේ ඇතුළත් වීමත් සමඟින් මේ දක්වා…

(0)Comments | December 17, 2021 5:22 pm

සීෂෙල්ස් වෙත ශ්‍රීලංකන් ගුවන් ගමන් යළි ඇරඹෙයි

සීෂෙල්ස් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශ්‍රීමාල් වික්‍රමසිංහ මහතා විසින් 2021 දෙසැම්බර් මස 12 වන ඉරිදා දින ශ්‍රීලංකන් ගුවන් සේවයේ අංක UL 707 දරන ගුවන් යානය සීෂෙල්ස් ජනරජය වෙත පිළිගනු ලැබී ය. ශ්‍රීලංකන් ගුවන් සමාගම මාස 21 කට පසු කොළඹ හරහා ගෝලීය මාර්ග ජාලයට සම්බන්ධ වෙමින් සීෂෙල්ස් වෙත ගුවන් ගමන් යළි ආරම්භ කර ඇත. 2020…

(0)Comments | December 17, 2021 12:27 pm

කප්රුක ආයෝජක සමුළුව අති-සාර්ථකයි

ජාත්‍යන්තරව මෙහෙයුම් කටයුතුවල නියැලෙන ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය විද්‍යුත් වාණිජ (e-commerce) සමාගම වන කප්රුක හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගම සිය ප්‍රථම පොදු කොටස් නිකුතුවට පෙර Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වූ ආයෝජක සම්මන්ත්‍රණය සහ විශ්ලේෂකයන් සඳහා වූ වැඩසටහන පසුගිය 16 දා කොළඹ  සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී සාර්ථක ලෙස අවසන් විය. මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආයෝජක උපදේශකවරුන් මෙන්ම, තනි පුද්ගල…

(0)Comments | December 17, 2021 11:26 am

ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2ක් ශ්‍රී ලංකාවට – මහ බැංකු අධිපතිගෙන් අද හෙටම ප්‍රකාශයක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරය සියයට 100 ක් සාර්ථක වූ බවත්, ඒ අනුව ඩොලර් බිලියන 2 ක ණය පහසුකමක් (credit line) ලබා දීමට ඉන්දියාව එකඟ වී ඇති බවත් අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (15) ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළ…

(0)Comments | December 16, 2021 3:10 pm

2021 තෙවන කාර්තුවේ දී ආර්ථික වර්ධනය සෘණ වෙයි

2021 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කිරීම පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ, 2021 වර්ෂයේ තෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 1.5 ක සෘණාත්මක වර්ධන වේගයක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි. තවද, 2021 තෙවන කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,497,489…

(0)Comments | December 16, 2021 10:57 am

CAL කොටස් මිල පළමු දිනයේ දීම දෙගුණයක් වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වූ Capital Alliance Limited (CALT) සමාගමේ ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (15) දින ආරම්භ විය. මූලික මහජන කොටස් නිකුතුවේ දී රු. 10.00 බැගින් නිකුත් කෙරුණු CAL කොටසක මිල අද දිනයේ ගනුදෙනු අවසානයේ දී රු. 20.90 ක් ලෙසින් සටහන් වූයේ මූලික කොටස් නිකුතුවේ මිල මෙන් දෙගුණයක් දක්වා වර්ධනයක් සනිටුහන්…

(0)Comments | December 15, 2021 5:20 pm

කොමර්ෂල් බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ CAFI දේශගුණික බලපෑම් සම්මාන දිනාගත් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට පත්වෙයි

ශ‍්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම පරිසරයට කාබන් මුදාහැරීම තුලනය කළ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ (IFC) Climate Assessment for Financial Institutions (CAFI) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ප‍්‍රධාන සම්මාන දෙකක් දිනාගත් ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව බවට පත්වී ඇත. කොමර්ෂල් බැංකුව විසින් හරිතාගාර වායු (GHG) අඩුකිරීමට දක්වා තිබෙන ඉහළ දායකත්වය සහ 2020 වසරේදී දකුණු ආසියාව තුළ වැඩිම දේශගුණික…

(0)Comments | December 15, 2021 4:06 pm

කප්රුක සමාගමේ මූලික මහජන කොටස් නිකුතුවට ප්‍රවේශයක් ලෙස ආයෝජක සමුළුවක්

ජාත්‍යන්තරව මෙහෙයුම් කටයුතුවල නියැලෙන ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය විද්‍යුත් වාණිජ (e-commerce) සමාගම වන කප්රුක හෝල්ඩින්ස් ලිමිටඩ් (Kapruka Holdings Limited) හි මූලික මහජන කොටස් නිකුතුවට පෙර පැවැත්වෙන ආයෝජක සමුළුව, 2021 දෙසැම්බර් 16 වන දින සවස 4ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. සමාගම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමටත්, ආයෝජකයන්ගේ විමසීම්වලට පිළිතුරු ලබාදීමටත් කප්රුක කළමනාකාරීත්වයට මෙහිදී අවස්ථාව…

(0)Comments | December 15, 2021 1:18 pm

රු. මිලියන 410 කට SLT Campus විකුණයි

SLT Campus (පුද්) සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය අලෙවි කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී තීරණය කර තිබේ. SLT Campus යනු ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමකි. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පවසන්නේ Tempest Two (පුද්) සමාගම වෙත SLT Campus (පුද්) සමාගමේ 100% ක කොටස් අයිතිය අලෙවි කිරීමට තීරණය…

(0)Comments | December 15, 2021 11:46 am

‘Born in Sri Lanka’ යන ටැග් නාමය සමඟ ‘ලංකා කුරුඳු’ මෙල්බර්න්හි දී ප්‍රවර්ධනය කෙරේ

‘බෝර්න් ඉන් ශ්‍රී ලංකා- ලංකා කුරුඳු’ (“Born in Sri Lanka – Ceylon Cinnamon”) යනු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය, දකුණු ඕස්ට්‍රේලියාව සහ ටස්මේනියාව තුළ ලංකා කුරුඳු ප්‍රවර්ධනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ව්‍යාපාරිකයන්ගෙන් සැදුම්ලත් සමූහයක සහභාගීත්වයෙන් පසුගිය සතියේ මෙල්බර්න්හි දී අතථ්‍ය අයුරින් පවත්වන ලද වැඩසටහනේ තේමාව යි. මෙම වැඩසටහනේ අරමුණ වූයේ ඕස්ට්‍රේලියානු රෙගුලාසි සහ වෙළඳපොළ ගතිකත්වය කෙරෙහි…

(0)Comments | December 15, 2021 11:26 am