සෙලින්කෝ ලයිෆ් 2025 පළමු අර්ධයේදී රුපියල් බිලියන 22.45 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 36.49 ක මුළු ආදායමක් වාර්තා කර ඇත. 2025 ජුනි 30න් අවසන් වන මාස හයක කාලය තුළදී සමාගමේ වාරික ආදායම, පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාරික ආදායමට වඩා සියයට 12.5 කින් ඉහළ ගොස් ඇති අතර එම කාලපරිච්ඡේදය සඳහා ආයෝජන සහ අනෙකුත්…
ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් ඓතිහාසික කඩඉමක් පසුකරමින්, අද (01) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,000 ඉක්මවා යාමට සමත්වුණි. ඒ අනුව දිනය තුළ ඒකක 65.09කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 21,062.45 ක් ලෙසින් සටහන් විය. මීට පෙර පසුගිය…
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත අංශයේ අපනයනකරුවන් බවට පත්වීමට හැකියාව ඇති ව්‍යවසායකයින් සඳහා විශේෂිත වැඩසටහනක් පසුගියදා කොළඹ දී සාර්ථකව පවත්වන ලදි. මෙම වැඩසටහනට අපනයන වෙළඳපොළට ඇතුළුවීමේ හැකියාව පෙන්වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 100 ක් එක් වූ අතර ඔවුන්ගේ දැනුම සහ ධාරිතාව වැඩි දියුණු කිරීම මූලික…
2025 වසරේ ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් වීමත් සමඟ 2025 වසරේ මේ දක්වා කාලය තුළ ජංගම ගිණුම අඛණ්ඩව මාසික අතිරික්තයන් වාර්තා කළේය. 2025 වසරේ ජූලි මාසයෙන් අවසන් වූ මාස හත තුළ වෙළඳ භාණ්ඩ සහ සේවා ඇතුළුව මුළු අපනයන එ. ජ. ඩොලර් බිලියන 12.0ක් දක්වා වැඩිදියුණු වූ අතර එය සියයට 6.7ක වාර්ෂික වර්ධනයක්…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අද දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 21,000 සීමාව ආසන්නයට පැමිණීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක ඒකක 197.10කින් ඉහළ ගොස් ඒකක 20,997.36ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 31.02කින් ඉහළ ගොස් ඒකක 60,76.79 ක් ලෙසින් සටහන් වුණි. අද දින රු. බිලියන…
රු. 2000ක වටිනාකමකින් යුතු සමරු මුදල් නෝට්ටුවක් අද (29) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී. මහ බැංකුව පවසන්නේ මෙය නෝට්ටු මිලියන 50ක සීමිත නිකුතුවක් බවයි. ඒ අනුව මෙය අද සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කෙරෙනු ඇත. මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා වලංගු…
ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය. සංසරණය සඳහා යොදන සමරු මුදල් නෝට්ටුවක් ලෙස මෙය නිකුත් කර තිබෙන අතර, මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකා මහ…
කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (29) පෙරවරුවේ දී ඒකක 21,000 සීමාව ස්පර්ශ කිරීමට සමත්විය. දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 21,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වන ඇත. අද පෙරවරු 11.00ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ අතික්‍රමණය කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව…
ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය මගින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂිකව නිකුත් කෙරෙන වාර්තාව අනුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2025 වසර සඳහා “A” ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබේ. මෙරට ආර්ථිකය මුහුණ දුන් අභියෝගාත්මක කාලවල දී මහ බැංකු අධිපතිවරයා ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ උපාය මාර්ගික විශේෂඥතාව මෙයින් පිළිබිඹුවන අතර, ලබාගත්…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ, සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව යළි යළිත් අලුත් කරමින් අද (28) දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 47.05කින් ඉහළ ගොස් ඒකක 20,800.26ක් ලෙසින් සටහන් විය. අද දිනය පුරාවට කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දක්නට ලැබුණේ මිශ්‍ර හැසිරීමක් දක්නට ලැබුණි. දිනයේ ගනුදෙනු අවසානයේ දී S&P SL20 මිල දර්ශකය…
Video Story