එන්නත් බෙදාහැරීමේදී මතුවන භෞමික ගැටලු විසඳාලීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන්, සවුදි අරාබිය, එක්සත් රාජධානිය, නයිජීරියාව, සහ කෙන්යාව යන රටවල අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා වසංගත රෝග ව්‍යාප්තිය හමුවේ ගෝලීය සෞඛ්‍ය සේවාවන්හි ධනාත්මක ප්‍රතිචාරය සාකච්ඡාවට ලක්කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු සභාපති, International SOS හි සමූහ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ, රතු කුරුස සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, IATA…
ලෝක බැංකුව විසින් සකස් කරන ව්‍යාපාර සිදු කිරීමේ දර්ශකයට අදාල දත්ත ලබා දීම සම්බන්ධයෙන් වූ සාකච්ඡවක් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විය. 2010 වර්ෂයේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ 105 වන ස්ථානයේ පසු විය. 2014 වර්ෂය වන විට එවකට පැවති මහින්ද…
ණයකර නිකුතුවක් හරහා රු. බිලියන 20ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් අනුමත කර තිබේ. මේ අනුව එකක් රු. 100 බැගින් වන පරිදි ජ්‍යෙෂ්ඨ, අනාරක්ෂිත, ලැයිස්තුගත, නිදහස් කළ හැකි, ශ්‍රේණිගත ණයකර මිලියන 100ක් මූලික අදියරේ දී නිකුත් කෙරෙන අතර ඒ සඳහා අධිදායකත්වයක් තිබුණහොත් තවත්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතුවලින් ලැබෙන ඉපයීම් ලෙස විදේශ ව්‍යවහාර මුදල් ලබා ගැනීම හා විදේශ මුදල් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුක් කර ඇත. එම නිවේදනය පහතින් දැක්වේ.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් “දිනන රට පුබුදන කර්මාන්ත වැඩසටහන” යටතේ නව ආයෝජකයන් සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන කර්මාන්තපුරයන්හි ඉඩම් ප්‍රදානය කිරීම ඊයේ (31) සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ ඕකිඩ් ශාලාව තුළ නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ කර්මාන්ත අමාත්‍යාංශය මගින් දිගුකාලීනව සිදු…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේ ය. 2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය…
කොළඹ නගරයේ පැරණි වෙළඳපොළ පරිශ්‍ර පුළුල් මහජන සේවාවක් සැපයීමට හැකි වන පරිදි නවීන පහසුකම් සහිතව ප්‍රතිනිර්මාණය කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත. එම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 1976 වසරේ ආරම්භ කළ කොල්ලුපිටිය වෙළඳපොළ, සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ…
2011 වසරෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුකෙරෙන විශාලතම මූලික මහජන කොටස් නිකුතුව වන WindForce ලිමිටඩ් හි මූලික මහජන කොටස් නිකුතුව සඳහා රු. බිලියන 25.7 ක වටිනාකමකින් යුත් අයදුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි. මෙය සමාගම විසින් සම්පාදනය කරගැනීමට බලාපොරොත්තු වන රු. බිලියන 3.2 ක අරමුදල මෙන් 8 ගුණයකි. WindForce ලිමිටඩ් විසින් පසුගිය මාර්තු…
මෙරට බැංකු ක්ෂේත්‍රෙය් දැවැන්තයා වන ලංකා බැංකුව දැයේ ආර්ථික පුනර්ජීවනයට දායකත්වය සපයන අතරම සිය නොසැලෙන නායකත්ව ස්ථාවරත්ළුය තහවුරු කරමින් පසුගිය අභියෝගාත්මක මූල්‍ය වර්ෂය සාර්ථකව අවසන් කරන ලදී. “සෞභාග්‍යා“ කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය යටතේ වැඩිම ණය ප්‍රමාණයක් (ගනුදෙනුකරුවන් 18,589 දෙනෙකුට රු. බිලියන 39.1 ක් වටිනා ණය ප්‍රමාණයක්) රු. බිලියන 589.4කට වැඩි ණය පහසුකම් සඳහා තාවකාලික…
කොවිඩ් මර්ධනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද “සිනොෆාම්” (Sinopharm BBIBP-CorV ) එන්නත් මාත්‍රා තොගය අද උදෑසනය (31) UL869 දරණ ශ්‍රීලංකන් ගුවන් යානයෙන් චීනයේ බීජිං නුවර සිට දිවයිනට රැගෙන එන ලදී. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශය විසින් මෙම එන්නත් තොගය හැසිරවීමේ කටයුතු සිදුකරන ලදී.
Video Story