ශ්රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය එක්සත් රාජධානියේ Avensis Aviation සමඟ උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹ තිබේ. ඒ අනුව එයාර්බස් A330 සහ A320 මගී ගුවන් යානා ගුවන් භාණ්ඩ ප්රවාහන ගුවන් යානා බවට පත්කිරීමට ශ්රීලංකන් ඉංජිනේරු අංශය නඩත්තු සේවා , අලුත්වැඩියා සහ පිරිපහදු සේවා (MRO) සැපයීම ආරම්භ කර තිබේ. මෙම සහයෝගීතාවයේ පළමු කටයුක්ත වූයේ FitsAir සඳහා එයාර්බස්…
පවතින අවදානම් තත්ත්වය මත වුවද සෞඛ්ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සේවක ආරක්ෂාව මත නිෂ්පාදන ක්රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම ජාතික වගකීමක් ලෙස සලකන බව ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි. මේ සදහා අවශ්ය මාර්ගෝපදේශයන් හා පහසුකම් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිරතුරුව ලබා දෙන බවටත් මාධ්ය නිවේදනයක් මගින් ඔහු පවසයි. කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවශ්ය…
2021 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුව වෙනුවෙන් වූ මූල්ය ප්රකාශන නිකුත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ් අනුව අදාළ මූල්ය කාර්තුව තුළ දී ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 8.92 ක හෙවත් රු. කෝටි 892 ක අලාභයක් වාර්තා කර ඇත. කෙසේ වෙතත් මෙහි ඇති සාධනීය කරුණ නම් 2020 ජනවාරි – මාර්තු කාර්තුව තුළ දී…
ශ්රී ලංකාවේ ආහාර නිෂ්පාදන සදහා ඕමානයේ සුපිරි වෙළද සැලක විශේෂ වෙළද කුටියක් ස්ථාපිත කර තිබේ. විදේශ අමාත්යාංශයේ ආර්ථික රාජ්යතාන්ත්රික වැඩසටහන යටතේ ඕමානයට අපනයනය කරන ශ්රී ලාංකික ආහාර නිෂ්පාදන සහිත මෙම වෙළද කුටිය ඉකුත් දා ඕමාන සුල්තාන් රාජ්යයේ ශ්රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා සහ එහි ප්රධාන විධායක ශ්රීධර් මුසාපෙට් මහතා සමග එක්ව විවෘත කළේය. ඕමානයේ මදිනට්…
පසුගියදා පවත්වනු ලැබූ MarCom Collective හි සමාරම්භක රැස්වීමේදී ඒ සඳහා වන නව අධ්යක්ෂ මණ්ඩලය හා උපදේශන සභාව තෝරා පත්කර ගනු ලැබූ බව නිවේදනය කරන ලදී. ඒ ආකාරයෙන් අලුතින් පත් කරනු ලැබූ අධ්යක්ෂ මණ්ඩලයේ ප්රමුඛ කාර්ය භාරය වන්නේ ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් වන අලෙවිකරණ සන්නිවේදන කර්මාන්තයට අදාළ ප්රතිපත්තිමය කරුණු සම්පාදනය සඳහා සහාය වීමයි. එසේම ප්රතිඵත්තිමය කරුණු සම්බන්ධයෙන්…
ප්රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් හි මූලික මහජන කොටස් නිකුතුව ඊයේ (11) දින විවෘත වූ අතර ආරම්භක දිනයේ දීම ඒ සඳහා අධිදායකත්වයක් ලැබී තිබේ. ඒ අනුව මූලික අදියරේ දී සමාගම කොටස් මිලියන 100 ක් නිකුත් කිරීමට පියවර ගෙන තිබූ අතර අධිදායකත්වයක් පැවතීම හේතුවෙන් ඒහි දෙවන අදියර ලෙස තවත් කොටස් මිලියන 87.5 ක් නිකුත් කිරීමට කටයුතු කර ඇත….
දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා ඇමෙරිකන් එක්සත් ජනපද ඩොලර් මිලියන 900ක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගැනීම සඳහා ශ්රී ලංකා රජය හා එම බැංකුව අතර එකඟතාවකට එළඹ ඇත. එම වැඩසටහන යටතේ නැගෙනහිර, උතුරු, ඌව සහ බස්නාහිර පළාත්වල ග්රාමිය පිවිසුම් මාර්ග කිලෝමීටර 3,400ක් පමණ පිළිසකර කර නඩත්තු කිරීමටත්, එම පළාත්වල ග්රාමීය ප්රජාව සහ…
ලෝක බැංකුව ශ්රී ලංකාව පිළිබඳ ක්රමවත් අධ්යයනය (Systematic Country Diagnostic – SCD) යාවත්කාලීන කිරීම සඳහා මහජන අදහස් විමසීම ආරම්භ කරනු ලැබීය. අන්තර්ජාලය හරහා පැවැත්වෙන මෙම වැඩසටහන මඟින් ශ්රී ලංකාවේ මහජනතාව සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීමටත්, වැදගත් සංවර්ධන අවස්ථා සහ අභියෝග පිළිබඳව ඔවුන්ගේ අදහස් ලබා ගැනීමටත් ලෝක බැංකුව අපේක්ෂා කරයි. රටක් පිළිබඳ ක්රමවත් අධ්යයනය නැතහොත්…
කොවිඩ් 19 ව්යාප්තිය පාලනය කිරීම අරමුණු කරගනිමින් 2021.05.12 හා 13 යන දෙදින කම්කරු දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයේ හා ප්රාදේශීය කාර්යාල වල සේවක අර්ථ සාධක අරමුදල් ප්රතිලාභ ගෙවීමේ අංශ වසා තැබීමට කටයුතු කරන බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. 2021-05-17 දින සිට ප්රධාන කාර්යාලය හා දිස්ත්රික් කාර්යාල මගින් සිදු කරන සේවක අර්ථසාධක අරමුදල් සාමාන්ය ප්රතිලාභ ගෙවීම් ශාඛාව පමණක්…
කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා හඳුනාගත් සහන 2021 මාර්තු මස 31 දින දක්වා ලබා දීම පිණිස මීට පෙර අමාත්ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත. කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑම තවදුරටත් පැවතීම හේතුවෙන් බස්රථ ධාවන කටයුතු විධිමත් ආකාරයෙන් සිදු නොවන බව සැලකිල්ලට ගෙන 2021 අප්රේල් මස 01 දින…
Video Story