2021 ජනවාරි – මාර්තු මාස 03 තුළ දී සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් දරා ඇති සම්පූර්ණ වියදම ඒක්සත් ජනපද ඩොලර් මිලියන 137.4 ක් බව ශ්රී ලංකා මහ බැංකුවේ 2021 මාර්තු මාසයේ විදේශීය අංශ ක්රියාකාරීත්ව වාර්තාව පෙන්වා දේ. මෙය 2020 වසරේ මුල් මාස 03 තුළ දී ඒ සඳහා දරන ලද වියදම වූ ඩොලර් මිලියන 73.1 හා…
කොවිඩ් 19 වසංගතය අදාල රාජ්ය වියදම් සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් ඇති වී ඇත. මේ සම්බන්ධයෙන් මුදල් හා ප්රාග්ධන වෙළඳපල සහ රාජ්ය ව්යවසාය ප්රතිසංස්කරණ රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඊයේ (18) දින පාර්ලිමේන්තුවේදී සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. කොවිඩ් සම්බන්ධයෙන් විවිධ ප්රශ්න යොමු කරන අවස්ථාවක රජය දැනට කොවිඩ් වසංගතය මැඩලීම සහ ඒ…
වෙළඳ හිඟය පුළුල් වුව ද, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්රේෂණවල හිතකර වර්ධනයත්, සංචාරක අංශයේ සුළු වර්ධනයත් සමඟ ශ්රී ලංකාවේ විදේශීය අංශය 2021 වසරේ මාර්තු මාසයේ දී මිශ්ර ක්රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. 2020 වසරේ අප්රේල් මාසයෙන් පසුව පළමු වරට වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ මාර්තු මාසයේ දී පුළුල් විය. 2020 වසරේ මාර්තු සහ 2021 වසරේ පෙබරවාරි මාසයන්ට සාපේක්ෂව,…
කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් හඳුන්වාදෙන ලද Empower පුවරුවෙහි ලැයිස්තුගත කරනු ලැබූ මුල්ම සමාගම වූ Chrissworld ලිමිටඩ් හි ද්විතීයික කොටස් ගනුදෙනු අද (18) දින ආරම්භ විය. මෙහිදී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම නම් Chrissworld ලිමිටඩ් හි කොටසක් ගනුදෙනු මිල, මූලික නිකුතු මිලට වඩා 128%කින් ඉහළ යාමයි. ඒනම් රු. 7.50 කට නිකුත් කෙරුණු කොටසක විටිනාකම අද දිනයේ ගනුදෙනු අවසානයේ…
සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයේ වෙළඳපොළට ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා චීනය ක්රියාකාරී ක්රියාමාර්ග ගත යුතු බව ශ්රි ලංකාව අවධාරණය කරයි. චීනයේ ශ්රි ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මේ බව සඳහන් කළේ 2021 මැයි 12 වැනි දින ෂාන්සි පළාතේ ෂීආන් හි පැවති 5 වැනි සේද මාවත ජාත්යන්තර ප්රදර්ශනයට සහ චීනයේ නැගෙනහිර-බටහිර සහයෝගීතාව සහ ආයෝජන හා…
ශ්රී ලංකාවේ අපනයන කරුවන්ට නව අවස්ථා උදා කර දීම සඳහා දකුණු අප්රිකාවේ ව්යාපාරයකින් ව්යාපාරයකට නව හමුවීම් මාලාවක් ආරම්භ කීරිම ඉකුත් සතියේ ආරම්භ විය. පොල් නිෂ්පාදන, රබර් නිෂ්පාදන, රූපාලංකරණ හා ආයුර්වේද නිෂ්පාදන සහ විදුලි/විද්යුත් ස්ථාපන උපකරණ කෙරෙහි විශේෂ අවධානය සහිතව මෙම ව්යාපාරික හමු පැවැත්වීමට පහසුකම් සැපයීම පිණිස මහ කොමසාරිස් කාර්යාලය දකුණු අප්රිකාවේ ඩර්බන්හි මිනාරා වාණිජ මණ්ඩලය සමග…
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධව ශ්රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ලබන හෙට දින (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. මේ අතර මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 18 වනදා සිට මැයි 20 වනදා දක්වා දින 03ක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක…
සමූහයේ බදු පසු ලාභය රු. බිලියන 2.1 දක්වා පසුගිය වසරට සාපේක්ෂව 14.3% කින් වර්ධනය වෙයි. ආදායම පෙර වසරට සාපේක්ෂව 11.4% කින් වර්ධනය වී රු. බිලියන 24.7 ක් ලෙස වාර්තා වී ඇත. කාර්තුව තුළ මෙහෙයුම් මුදල් ප්රවාහය රු. බිලියන 12.2 ක් දක්වා තුන් ගුණයකින් වර්ධනය වෙයි. කාර්තුව තුළ ප්රාග්ධන වැය ආයෝජනය රු. බිලියන 5.6 කි. 2021…
කොවිඩ් –19 කළමනාකරණය කිරීම සඳහා සෞඛ්ය බලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන ආරක්ෂක පියවරයන් දැඩිව අනුගමනය කරමින් සියළුම අපනයන අංශ බාධාවකින් තොරව ක්රියාත්මක කිරීමට ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පහසුකම් සපයයි. පළාත් අතර සංචරණය මැයි 12 සිට 31 දක්වා සීමා කර ඇතත්, මෙම කාල සීමාව තුළ අපනයන භාණ්ඩ ප්රවාහනය කිරීමට සාක්ෂි තහවුරු කිරීමකට යටත්ව අවසර ඇත….
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව නායකත්වය ලබාදෙන කොමර්ෂල් බැංකු සමූහය 2021 මුල් කාර්තුවේදී අරමුදල් පදනම් කරගත් මෙහෙයුම් කටයුතු වලදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර පොලී ආදායම් වලට සාපේක්ෂව පොලී වියදම් අඩුවීම සමඟ ප්රධාන බැංකුකරණ මෙහෙයුම්වල බුද්ධිමත් කළමනාකරණය තුළින් මෙම තත්ත්වය ළඟාකර ගැනීමට බැංකුව සමත්ව ඇත. මේ අනුව, කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පී. එල්….
Video Story