ඉහත දැක්වෙන්නේ අද (26) දින සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයකි. ඊජිප්පතුවේ සූවස් ඇළ හරස් කරමින් රැඳී තිබෙන දැවැන්ත නෞකාව එහා මෙහා කිරීමට අවශ්‍ය කරුණු කාරණා සකස් වීම මේ වන විට ලහිලහියේ සිදුවෙමින් පවතින අතර ඡායාරූපයේ සිටින එක්ස්කැවේටර් යන්ත්‍රයේ මෙහෙයුම්කරුවා, තායිවානයේ Evergreen Marine නැව් සමාගමට අයත් මෙම MV Ever Given නෞකාව චලනය කිරීමට අවශ්‍ය…
පොලේතෙල් වෙනුවට සෝයාතෙල් යොදා ගත හැකි බවත්, දේශී්‍ය සෝයා වගාව ප්‍රචලිත කරමින් අඩු මිලට ශ්‍රී ලංකාව පුරාම සතොස වෙළෙඳසැළ් හරහා අඩු මිලට මේ වන විට සෝයාතෙල් අලෙවි කරනු ලබන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (26) දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “පොල්තෙල් වෙනුවෙට ආදේශකයක් ලෙස, දේශීය සෝයා වගාව ප්‍රචලිත කරලා,…
පළමු අදියර යටතේ මෝටර් රථ ටයර් නිෂ්පාදන ධාරිතාවය 16% කින් ඉහළට, දෙවන අදියරේ නිෂ්පාදනය 2021 මැයි මාසයේ ආරම්භ වේ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම මගින් විදේශ විනිමය පිරිමසා ගැනීමේ රජයේ උත්සාහය සඳහා සහයෝගය ලබාදීමට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම සිය මෝටර් රථ ටයර් නිෂ්පාදන වාර්ෂික ධාරිතාවය 16% කින් ඉහළ නංවමින් සමාගමේ නිෂ්පාදනය පුළුල් කිරීමේ සැලසුම යටතේ වාර්ෂිකව…
පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යනු ලබන රාජ්‍ය අමාත්‍යංශ කාර්යාල, රජයේ ගොඩනැගිලි වෙත ගෙන යාම සඳහා නව කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කටයුතු කෙරෙමින් පවතින බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා අද (25) දින පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසූ අතර 2021.01.15 වන විට ලෝක…
කොළඹ නිදහස් චතුරස්‍රයට යාබද ආකේඩ් සාප්පු සංකීර්ණ පරිශ්‍රය, සොෆ්ට්ලොජික් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වන ඔඩෙල් පීඑල්සී වෙත වසර 10 ක කාලයක් සඳහා බදු පදනම මත ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය සමඟ පසුගියදා ගිවිසුමකට එළඹෙන ලදී. කෙසේවෙතත් මෙම බදු දීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය. “මේ…
පසුගිය සතියේ මෙරටට පැමිණි ලෝක මට්ටමේ ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන රුසියානු ජාතික අන්ද්‍රේ මෙල්නිචෙන්කෝ මහතා සිය සංචාරය අතරතුර දී හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ. වරායේ ඉහළ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවලදී ඔහු හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා කලාපීය පොහොර බෙදා හැරීමේ හැකියාව පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් HIPG…
පූර්ණවශයෙන් රජය සතු සමාගමක් වන ‘ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ ආයතනය විසින් ඉල්මනයිට් ඛනිජවැලි ටොන් එකක් සදහා ඇ.ඩො 165ක මිලක් ඉදිරිපත් කළ ගැණුම්කරු වෙනුවට මිල ගණන් ලැයිස්තුවේ තෙවන තැන සිටි ඉල්ලුම්කරුට ටොන් එකක් ඇ.ඩො 147 කට ඉල්මනයිට් ඛනිජවැලි මෙට්රික් ටොන් 85,000ක ප්‍රමාණයක් මිලදී ගැනීම සදහා ටෙන්ඩරය ලබා දීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස…
සෘජු විදේශ ආයෝජන ආර්ථික සංවර්ධනයේ තීරණාත්මක ගාමක බලවේගයක් වුවත්, පසුගිය වසර කිහිපය තුළ විභව ආයෝජකයින් සෘජුව ඉලක්ක කළ හැකි උපායමාර්ග හඳුනාගෙන නොතිබීම හේතුවෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ක්‍රියාවලිය දුර්වල වී ඇත. ශ්‍රී ලංකාව හා තරගකාරී රටවල් විසින් ඉතා ඉහළ සෘජු විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පසුගිය කාලය තුළ පියවර ගෙන ඇති නමුත් ශ්‍රී…
ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලයට අනුබද්ධිත දශක 10ක ඉතිහාසයක් හිමි සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), රථ වාහනවල දේශීය එකලස් කිරීමේ හා දේශීය අගය එකතු කිරීමේ කර්මාන්ත අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද, නව ප්‍රමිති මෙහෙයුම් ක්‍රියා පටිපාටියෙහි (SOP) ප්‍රායෝගික භාවිතාව පිළිබඳව අදහස් දක්වයි. මාර්තු 15 දින නිකුත් වූ මෙම ක්‍රියා පටිපාටියෙ හි ප්‍රධාන කාරණා පිළිබදව CMTA අවදානය…
තාක්ෂණික දෝෂයක් මත අක්‍රීයව තිබූ කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය, මේ වනවිට යතා තත්ත්වයට පත්කර පරීක්ෂණ මට්ටමේ පවතින අතර අප්‍රේල් 04 දින නැවතත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත බවත්, ලංකා විදුලිබල මණ්ඩල සභාපති විජිත හේරත් මහතා අවධාරණය කරයි. කැළණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් පසුගියදා එය අක්‍රීය තත්ත්වයට පත්වූ අතර මෙම බිදවැටීම පසුපස…
Video Story