Top News

කොවිඩ් මර්දනසඳහා සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනපතිට හඳුන්වා දෙයි

කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දෙයි. කොවිඩ් ආසාදිතයන්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයන්ගේ සංචරණය කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන අභියෝග වේ. “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය මේ ගැටළු දෙකටම එකවර විසඳුම් දෙයි. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව…

(0)Comments | November 5, 2020 11:39 am

කීල්ස් සුපිරිවෙළඳසැල් ජාලයේ නිල ප්‍රකාශයක්

කීල්ස් සුපිරිවෙළඳසැල් ජාලයේ නිල ප්‍රකාශයක්

(0)Comments | November 5, 2020 12:44 am

ප්‍රංශ රජය හම්බන්තොට වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා – ප්‍රංශ තානාපති අගමැතිට කියයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (03) දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි. අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ හුවමාරු වැඩසටහන් වැනි මුලපිරීම් තුළින් ශ්‍රී ලංකාව සමඟ වැඩි සබඳතාවක් ඇති කර ගැනීමට ප්‍රංශය උනන්දු වන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා එහිදී පැවසීය. රාජ්‍ය අංශයේ ව්‍යවසායකයින් ගණනාවක් දැනටමත් ප්‍රංශ…

(0)Comments | November 4, 2020 8:56 pm

ආනයනික සීමා හේතුවෙන් දේශීය කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටලුවලට සතියක් තුළ දී විසඳුම්

තම නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජය පනවා ඇති ආනයනික සීමා බලපා ඇති දේශීය කර්මාන්තකරුවන්ට සතියක් තුළ සහනදායි විසඳුමක් ලබාදීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ. මෙසේ විසඳුම් ලබා දීම පිණිස අවශ්‍ය තීන්දු ගැනීමට ඊයේ (03) 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍ය කාර්යාලයේ දී අමාත්‍ය…

(0)Comments | November 4, 2020 1:28 pm

මුදල් කාරක සභාවට මන්ත්‍රීවරු 18ක්

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී කටයුතු කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු මුදල් කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (03) නම් කරන ලදී. ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක, ආචාර්ය සරත් වීරසේකර, ඩී.වී චානක,  ආචාර්ය නාලක ගොඩහේවා යන අමාත්‍යවරුන්ද අනුර ප්‍රියදර්ශන යාපා,විජිත හේරත් ,ඩිලාන් පෙරේරා,ආචාර්ය හර්ෂ ද…

(0)Comments | November 4, 2020 11:07 am

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල්වල ආරක්ෂක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තු රක්නා ආරක්ෂක ලංකා සහ LRDC වෙත

2020/2021 වර්ෂය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් සහ අනෙකුත් ආයතන සඳහා ආරක්ෂක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ යුතුව ඇත. ඒ අනුව, බස්නාහිර පළාතේ පිහිටා ඇති රෝහල් සහ ආයතන 35ක් සඳහා ආරක්ෂක සේවාවන් සැපයීම රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙතත්, බස්නාහිර පළාතෙන් බාහිරව පිහිටා ඇති රෝහල් සහ ආයතන 26ක් සඳහා ආරක්ෂක සේවා සැපයීම එල්ආර්ඩීසී සර්විසස් (පෞද්ගලික)…

(0)Comments | November 4, 2020 10:56 am

කොරෝනා නිසා ‘Ceylon Tea’වලට ඕස්ට්‍රේලියාවේදී ඉහළ ඉල්ලුමක්

කොවිඩ්-19 වසංගතයට එරෙහිව ප්‍රතිශක්තිය වැඩි කරන  අත්‍යවශ්‍ය පානයක් ලෙස‘Ceylon Tea’ ඕස්ට්‍රේලියාවේ ප්‍රචලිත කිරිමේ වැඩසටහනක් ඉකුත්දා මෙල්බර්න් හිදී පැවැත්විණ. මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කළ  මෙම වැඩසටහන ‘Virtual Ceylon Tea Evening’ නමින් නම් කර තිබුණි. බොහෝ පිරිසක් සහභාගි වූ මෙම ප්‍රවර්ධන අංගයේදී, දැනට පවතින කොවිඩ්-19 වසංගතය හමුවේ…

(0)Comments | November 3, 2020 6:19 pm

2020 දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.7%කින් පහළට – මහ බැංකුව

2020 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.7කින් පමණ පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා” ප්‍රකාශනය එළිදක්වමින් මේ බව කියා සිටී. එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. ශ්‍රී ලංකා ආර්ථිකය 2020 වසරේ දී කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දේශීය හා…

(0)Comments | November 3, 2020 1:24 pm

කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය නැවත ස්ථාපිත කිරීමට පියවර

1972 අංක 11 දරන කෘෂිකාර්මික සංස්ථා පනතේ දෙවන වගන්තියේ විධිවිධාන යටතේ කුළුබඩු හා ඒ ආ‍ශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය ස්ථාපිත කර ඇති අතර, එම ආයතනයේ කටයුතු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පවරා 2008 ජූලි මස 27 දින සිට ආයතනය වසා දැමිය යුතු බවට 2008 ජූලි මස 16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. කුළුබඩු හා…

(0)Comments | November 3, 2020 12:19 pm

අපනයන නිෂ්පාදන ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහනක්

ග්‍රාමීය නිෂ්පාදන විධිමත් ව්‍යාපාර ආකෘතියක් තුළ සංවර්ධනය කර අපනයන සැපයුම් දාම හා සම්බන්ධ කිරීමටත්, ආනයන ආදේශන ලෙස දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමටත් හැකිවන අයුරින් අපනයන නිෂ්පාදන ගම්මාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. හඳුනාගනු ලබන ප්‍රදේශයක් තුළ විසිරී සිටින සමජාතීය නිෂ්පාදකයින් අපනයන නිෂ්පාදන ගම්මාන සමාගමක් ලෙස ඒකරාශී කර එම නිෂ්පාදන අපනයන වෙළඳපොළට යොමු කිරීම සඳහා…

(0)Comments | November 3, 2020 12:16 pm