කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය පසුගිය සතිය තුළ දී රු. බිලියන 155 කින් ඉහළ ගොස් තිබේ. සතිය ආරම්භයේ දී රු. බිලියන 2,494.26 ක් ලෙසින් සටහන්ව තිබූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම නොවැම්බර් 06 දින සතියේ ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 2,649.30 ක් ලෙසින් වාර්තා වුණි. මේ අනුව රු. බිලියන 155.04 කින් හෙවත් 6.21%කින් 2020 නොවැම්බර් 02…
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර ඇත. කොවිඩ් – 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබොටික් පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4000 ක් පරිත්‍යාග කරන ලදී. 2020 අප්‍රේල්…
කොළඹ 02 යූනියන් පෙදෙස කීල්ස් සුපර් ශාඛාවේ කාර්ය මණ්ඩල දෙදෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව කීල්ස් සුපර්මාර්කට්ස් විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
සේවා නියුක්තිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසිද්ධිය වෙනුවෙන් පියවර බොඩිලයින් සමාගම සිය සාමාජික සාමාජිකාවන්ගේ සහ ඔවුන් ජීවත් වන සමාජයේ යහපැවැත්ම තහවුරු කිරීම අතිශයින් වැදගත්කොට සලකයි. ඒ වෙනුවෙන් දැඩි සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන තිබියදී පවා, කණගාටුදායක ලෙස, අපගේ කර්මාන්තශාලා තුන අතරින් දෙකකින්, එනම් හොරණ (68 දෙනෙකු) සහ අගලවත්ත (1 අයෙකු) යන කර්මාන්තශාලාවලින් පසුගිය දිනවල COVID-19 ආසාදිතයන් වාර්තා…
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීමේ ජාතික වැදගත්කම හඳුනාගත් ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර, වාර්ෂිකව 4%ක පොලී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම අදියර තුනක්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයාව සිටි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය මාසයේ සිට සිය ධූරයෙන් විශ්‍රාම ගෙන ඇත. ආචාර්ය වීරසිංහ මෙලෙස මහ බැංකුවට සමු දී ඇත්තේ 29 වසරක දීර්ඝ සේවා කාලයකින් පසුවය. මේ අතර නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ එච්.ඒ. කරුණාරත්න මහතා ද මීට මාස කිහිපයකට පෙර සිය ධූරයෙන් විශ්‍රාම ගොස් තිබේ. මහ බැංකුවේ ඔහුගේ…
වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් හි 12 වැනි තැනට පැමිණීමට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමත් වී තිබේ. ඊයේ (05) දිනයේ දී සමාගමේ කොටසක අවසන් ගනුදෙනු මිල රු. 24.90 ක් ලෙසින් සටහන් වීමත් සමඟින් රු. බිලියන 48.67 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කීමට එක්ස්පෝලංකා මේ වන විට සමත් වී ඇත. එය සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් 1.88%ක…
තමන් බැංකුව සමඟ හොඳින් ගනුදෙනු කරන්නෙක් නම් කිසිවිටෙක තම බැංකුව සමඟ කේවල් කිරීමට බිය විය යුතු නැති බව නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගමේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජික සමන්ත කුමාරසිංහ මහතා පවසයි. ඊයේ (04) දින විකාශය වූ දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමඟ එක්වෙමින් කුමාරසිංහ මහතා මේ බව කියා සිටියේය. බැංකුව සමඟ කේවල්කර…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (05) දින ගනුදෙනු අතරවායේ දී ඒකක 6,000 සීමාව පසුකරනු ලැබීය. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,004.11 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 98.20 ක් හෙවත් 1.66% ක වර්ධනයකි. මේ අතර අද දින රු. බිලියන 4.28 ක ගනුදෙනු…
2020 මාර්තු මස අග භාගයේ සිට ආර්ථික හා සමාජ කටයුතු සඳහා සීමා පැනවීම හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරකම්වල ඇති වූ පසුබෑම පෙන්නුම් කරමින්, 2020 අගෝස්තු මාසයෙන් අවසන් වන මාස 08 තුළ දී ආර්ථිකයේ සියලු අංශ සඳහා දේශීය ඛනිජ තෙල් අලෙවිය පහළ යෑමක් පෙන්නුම් කළේය. ඒ අනුව සලකා බලනු ලබන කාලපරිච්ඡේදය තුළ දී ලං.ඛ.නී.සං. සහ ඉන්දියානු තෙල් සමාගම යන…
Video Story