ශ්‍රී ලංකාව නිදහසෙන් පසු වසර 73 ක් කාලය තුළ මෙතෙක් ලබා ගෙන ඇති වැඩිම ණය ප්‍රමාණය මෙම වසරේ දී ලබා ගෙන ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි. අද (12) දින පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය ඉතා අවිධිමත්එකක් බවයි. එසේම වෘත්තීය ප්‍රමිතියකින් තොර, නොගැළපෙන, ආධුනික, මනෝකල්පිත මූල්‍ය න්‍යයායක්…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2020 සඳහා විසර්ජන පනත දෙවැනි වර කියවීම අද (12) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම සම්පූර්ණ අයවැය කතාව පහතින් දැක්වේ. ගරු කතානායකතුමනි, 2020 සඳහා විසර්ජන පනත දෙ වැනි වර කියවීම මෙම උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටකින්. මෙම විසර්ජන පනත, මා මුදල් ඇමැතිවරයෙක් වශයෙන් ඉදිරිපත් කරන 11 වන…
2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය දින 21 ක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව ලබන 18 සිට 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය සිදුවන අතර දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වන දා පස්වරු 5ට සිදුකරන බව පාර්ලිමේන්තුවේ…
නිල නිවේදනය: CHEC පෝර්ට් සිටි කලම්බු සමාගම COVID-19 පැතිරීම වැළැක්වීමට දැඩි පියවර ගනී 2020 නොවැම්බර් 11 දින, චීන වරාය ඉංජිනේරු සමාගම (CHEC ) විසින් සිදු කරන කොළඹ 13 කොටහේන ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනත් ව්‍යාපෘතියක සේවය කරන අතරතුර කොළඹ පොර්ට් සිටි ඉදිකිරීම් පරිශ්‍රයේ පිහිටි නවාතැන් ස්ථාන වලින් එකක තාවකාලිකව නවාතැන් ගෙන සිටි ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකුට සහ…
“කර්මාන්ත හා ව්‍යවසාය පිළිබඳ අන්තර් අමාත්‍යාංශීය කාර්යසාධක බලකාය” හා “ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්යසාධක බලකාය” විසින් සිය රැස්වීම්වලදී ලෝහ කර්මාන්තයේ පවතින ගැටලු සාකච්ඡාවට ගනු ලැබ ඇති අතර, එම සාකච්ඡාවලදී තීරණය කර ඇති පරිදි දේශීය ලෝහ කර්මාන්තකරුවන් සඳහා ප්‍රමාණවත් අමුද්‍රව්‍ය සැපයීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, අධි කාබන්…
කොවිඩ්-19 ව්‍යවසනයේ දෙවන ව්‍යාප්තිය නිසා ව්‍යාපාර හා පුද්ගලයින් විසින් මුහුණපා ඇති ගැටළු සලකා බලමින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් කොවිඩ් -19 ව්‍යසනය මගින් බලපෑමට ලක්වී ඇති පුද්ගලයන් හා ව්‍යාපාර වෙත ලබා දී ඇති ණය සහන යෝජනා ක්‍රමය 2020 ඔක්තෝබර් 01 දින සිට තවත් මාස 06ක කාලයකින් දීර්ඝ කරන ලෙසට ශ්‍රී ලංකා මහ…
පහළ ගිය සිගරට් අලෙවිය 2020 තෙවන කාර්තුවේ දී යළි සාමාන්‍ය අතට. දුම්කොළ සමාගමේ ආදායම 26%කින් වැඩිවෙද්දී රජයේ බදු ආදායම 28%කින් වැඩිවෙලා ලංකා දුම්කොළ සමාගම 2020 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශන නිකුත් කර තිබේ. මෙහිදී සමාගම පවසන්නේ ආසන්න වශයෙන් පූර්ව කොවිඩ්-19 මට්ටමට සමාගමේ අලෙවිය පැමිණ ඇති බවයි. මෙහිදී අදාළ කාර්තුව තුළ දී…
රක්ෂණ වාරික ආදායම් 8%ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 15.5 දක්වා ඉහළට ආයෝජන සහ අනිකුත් ආදායම් රුපියල් බිලියන 8 දක්වා 14.3% කින් වැඩිවෙයි රක්ෂණ ඔප්පුහිමියන්ට ගෙවූ ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ රුපියල් බිලියන 1 ක් දක්වා 12.8% කින් ඉහළට රට තුළ ව්‍යාපාර සඳහා සෘණාත්මක බලපෑමක් පැවතියද, මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම 2020…
පසුගිය 2020 සැප්තැම්බර් මාසයේ දී මෙරටට ආනයනය කර ඇති සීනි හා රසකැවිලි වෙනුවෙන් දරා ඇති ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 38ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 සැප්තැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව පෙන්වා දේ. මෙම අගය 2019 වසරේ සැප්තැම්බර් මාසයේ සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 16.2 හා සැසඳීමේ දී 134.2%…
මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2019 ජූලි මස 07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ඒ සඳහා තරගකාරි ලංසු කැඳවා ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී කොන්ත්‍රාත්තුව RR SENOK JV වෙත රුපියල් මිලියන 5,367.69ක…
Video Story