Top News

මෝටර් රථ අමතර කොටස් ආනයන බදු අඩු කිරීමට පියවර

මෝටර් රථ අමතර කොටස් සඳහා පනවා ඇති ආනයන බදු අඩු කිරීමට පියවර ගන්නා බව මුදල් අමත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින සිය අයවැය කතාවේ දී කියා සිටියේය. “පසුගිය පස් වසර තුළ ඩොලර් මිලියන 5,318 ක් පමණ විදේශ විනිමය යොදා ආනයනය කළ වාහනවල වටිනාකම එම කාලය තුළ අප ලබා ගත් ණය ප්‍රමාණයෙන් 31% ක්…

(0)Comments | November 17, 2020 4:27 pm

කොටස් වෙළෙඳපොළට අදාළ අයවැය යෝජනා කිහිපයක් මෙන්න

1. පුද්ගලික ඉතිරිකිරීම් දිරිගැන්වීම සඳහා වෛද්‍ය රක්ෂණය භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර, නිවාස ණය, ලැයිස්තුගත සමාගම් කොටස්වල මසකට රුපියල් ලක්ෂය දක්වා කරනු ලබන පෞද්ගලික ආයෝජන ආදායම් බදු ගණනයේ දී අඩු කළ හැකි ගෙවීමේ ලෙස සැලකීම. 2. සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නියාමනය යටතේ දේපළ ආයෝජන භාරය මගින් නිත්‍ය නිවාස වෙළෙඳපොළ නියෝජනය දිරිගැන්වීම සඳහා එම ආයතනවල ප්‍රාග්ධන…

(0)Comments | November 17, 2020 3:48 pm

නේවාසික විදේශිකයින්ට සුපිරි මහල් නිවාස මීල දී ගැනීමට ඉඩ

ශ්‍රී ලංකාවේ නේවාසිකව සේවය කරන විදේශියකයන් ශ්‍රී ලංකාව තුළ උපයන විදේශ විනිමය හෝ විදේශවල සිය ඇති ඉපයීම් හෝ ශ්‍රී ලංකාවෙන් පිට බැංකු ණයවලින් සුපිරි මහල් නිවාස මිල දී ගැනීමට ඉඩප්‍රස්ථා සැලසීමට යෝජනා කරනු ලබන අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින මුදල් අමාත්‍යවරයා වශයෙන් සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් කියා සිටියේය. මේ අතර ප්‍රාග්ධන ලැබීම්…

(0)Comments | November 17, 2020 3:41 pm

වැරදි බදු වාර්තා සකස් කළොත් දඩුවම්

පෞද්ගලික අංශයේ බදු උපදේශකයන් හා විගණකයින්, බදු ගෙවන්නන් නියෝජනය කිරීමේ දී සහ සහතික නිකුත් කිරීමේ දී වැරදි බදු වාර්තා සකස් කිරීම හෝ අනුබල දීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකා එවැනි බදු උපදේශක සේවාවන් පවත්වා ගෙන යාම අවලංගු කළ හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17)…

(0)Comments | November 17, 2020 3:09 pm

රු. බිලියන 1.46 ක් වන්දි ගෙවා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ 560 ක් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට සංචාරක ඇමතිගෙන් යෝජනාවක්

සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගම මුහුණ පා ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර, ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත. එම කමිටුව විසින් සමාගමේ ඉදිරි වසර 3හි මෙහෙයුම්වලට හානියක් නොවන පරිදි යෝජිත ස්වෙච්ඡා විශ්‍රාම…

(0)Comments | November 17, 2020 1:11 pm

කොවිඞ්-19 වසංගතය හමුවේ කොමර්ෂල් බැංකුව ස්ථාවර මූල්‍ය ප‍්‍රතිඵල පෙන්වයි

හානි පූර්ණ ගාස්තු වර්ධනය සහ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පොලී අඩුකිරීම නිසා 2020 තුන්වන කාර්තුවෙහි ලාභ කෙරෙහි ඇතිවූ අහිතකර තත්ත්වය කොමර්ෂල් බැංකුව රජයේ සුරැකුම්පත්වල ආයෝජනයෙන් ලැබූ ලාභ සහ විදේශ විනිමය වෙළෙඳාම් ක‍්‍රියාකාරකම් වලින් ලැබූ ලැබීම් වලින් අවම කර ගැනීමට සමත්වී තිබේ. මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව සහ අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය විසින්…

(0)Comments | November 17, 2020 12:44 pm

සංවර්ධන බැඳුම්කර නිකුතුවට අනපේක්ෂිත ඉල්ලුමක්

එක්සත් ජනපද ඩොලරයෙන් නාමනය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම ශ්‍රී ලංකා රජය මඟින් සිදු කරයි. මෑතකදී සිදු කළ සංවර්ධන බැඳුම්කර නිකුතුව නොවැම්බර් මස 10 සිට 13 වන දින දක්වා සිදු කෙරිණි. එහි ගෙවීම් කළ යුතු දිනය නොවැම්බර් 18 දින වේ. එම වෙන්දේසියේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 24.82 ක මුදලක් රැස් කරන ලදී….

(0)Comments | November 17, 2020 12:40 pm

‘හිල් මැකූ අයවැයක්‘

ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේ මුදල් අමාත්‍යවරයා වූයේ රොනී ද මැල් මහතාය. වරක් ඔහු විසින් එම වසරේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට පසු දින ‘ඇත්ත‘ පුවත්පතෙහි සිරස්තලය වී තිබුණේ ‘හිල් මැකූ අයවැයක්‘ යනුවෙන් යැයි කියැවේ. බොහෝ දෙනාට එහි යටිපෙළ තේරුම් ගොස් ඇත්තේ මදක් පමා වීමෙනි. මේ අතර 2021 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත්…

(0)Comments | November 16, 2020 3:47 pm

2021 අයවැය හෙට පාර්ලිමේන්තුවට

2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. 2021 විසර්ජන කෙටුම්පත පසුගිය ඔක්තොබර් 06 වැනිදා ගැසට් පත්‍රයේ පල කිරීමෙන් පසු එය ඔක්තොබර් 20 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

(0)Comments | November 16, 2020 3:08 pm

බේරූට් චොකලට් කර්මාන්තායතනයක් ශ්‍රී ලංකාවට?

ශ්‍රී ලංකාවේ චොකලට් කර්මාන්තායතනයක් ආරම්භ කීරිම සඳහා ඇති හැකියාව සොයා බැලීමට බේරූට් හා මවුන්ට් ලෙබනන්හි වානිජ්‍ය හා කෘෂිකර්ම මණ්ඩලයේ සභාපති මොහොමඩ් චෞකෙයාර් මහතාගේ අවධානය යොමුව ඇත. ලෙබනනයේ බේරූට් හි ශ්‍රී ලංකා තානාපතිවරිය මොහොමඩ් චෞකෙයාර් මහතා හමු වී කළ සාකච්ඡාවකදී මේ බව පවසා ඇත. ලෙබනනයේ හිටපු විදුලි සංදේශ අමාත්‍යවරයකුද වන මොහොමඩ් චෞකෙයාර් මහතා, අනාගත ආයෝජන සම්බන්ධයෙන්…

(0)Comments | November 16, 2020 10:35 am