Top News

ශ්‍රී ලංකා නිෂ්පාදනවලට චීනයේ වැඩි ඉල්ලුමකට මඟ පෑදෙයි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා චීන වෙළඳපොළ දිනා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කෙරේ. මීට අදාළ සාකච්ඡාවක් හා ප්‍රදර්ශනයක්  අන්තර්ජාලය හරහා පැවැති අතර එය වඩා සාර්ථක වූ බව චීනයේ ශ්‍රී ලංකා වැඩ බලන තානාපති කේ.කේ. යෝගනාදන් මහතා සඳහන් කෙළේය. චීනයේ ෂැංහයි නුවර පැවැති මෙම අපනයන ප්‍රදර්ශනයට හා සාකච්ඡාවට චීනයේ තානාපති කාර්යාලය, ෂැංහයි කොන්සල් ජෙනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, හා…

(0)Comments | November 16, 2020 10:31 am

විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් හට අනතුරු හැඟවීමක්

ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබා දීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටතට යන සියලුම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී. අදාළ රාජ්‍ය ආයතනවලට හැර, ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හෝ පිටවීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට…

(0)Comments | November 16, 2020 10:23 am

ප‍්‍රතිසංස්කරණ ක‍්‍රමවේදය: කුඩා තේ වතුහිමියන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඵලදායීතාවයේ වැදගත්ම අංශයයි

සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න විසිනි සමස්තයක් ලෙස කුඩා තේ වතුහිමියන් පන්ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ශ්‍රී ලංකාව තුළ හා ලොව පුරා සිලෝන් ටී (Ceylon Tea) නිෂ්පාදනයට හා නිමැවුම් සඳහා කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රය සැලකිය යුතු දායකත්වයක් සපයයි. මේ නිසා අපගේ තේ කර්මාන්තයේ ‘කොඳු නාරටිය’ ලෙස අප ඔවුන්…

(0)Comments | November 16, 2020 9:48 am

ක්‍රෙඩිට් කාඩ්වල හිර වෙලාද? – නිල දත්ත මෙන්න

සමස්ත හිඟ ප්‍රමාණය සැප්තැම්බර් මාසයේ දී රු. මිලියන 566කින් අඩුවෙලා ශ්‍රී ලංකාවේ දැනට භාවිතයේ පවතින සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,884,341 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. මෙයින් 17,672 ක් දේශීය ගනුදෙනු සඳහා පමණක් භාවිත කළ හැකි ඒවා වන අතර 1,866,669 ක් ගෝලීය වශයෙන් භාවිත කළ හැකි…

(0)Comments | November 16, 2020 12:04 am

ටාජ් සමුද්‍රා හෝටලයේ නිල නිවේදනය මෙන්න

සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට අද (13) දින හඳුනාගෙන ඇති බව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

(0)Comments | November 13, 2020 7:07 pm

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන් නිවේදනයක්

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රය තුළ පිහිටි Angsana Gym ශරීර සුවතා මධ්‍යස්ථානයේ කණ්ඩායම් සාමාජිකයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් පසු එම ශරීර සුවතා මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් කළමනාකාරීත්වය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

(0)Comments | November 13, 2020 6:49 pm

ඩයලොග් ආසිආටා හෝමාගම මූලික රෝහලට තිළිණ කළ  පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට පත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්),සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා සමාගම ලබාදෙන දායකත්වයේ තවත් අදියරක් ලෙස මෙම සත්කාර්යය හැඳින්විය හැකිය. 2020 අප්‍රේල් මාසයේදී කොවිඩ්…

(0)Comments | November 13, 2020 12:24 pm

මෙය දේපළ සඳහා ආයෝජනය කිරීමට සුදුසු කාලයක්ද?

ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගමේ ව්‍යාපාර ක්ෂේත්‍ර ප්‍රධානී නයන මාවිල්මඩ මහතා විසිනි කොළඹ නගරයේ දේපළ යනු බොහෝ දෙනෙකුට සිතීමට පවා අපහසු වූ ආයෝජනයකි. කෙසේ නමුත්, මේ වනවිට ඒ සඳහා යම් යම් ඉඩප්‍රස්ථා විවෘත වී තිබේ. ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලී අනුපාත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා පහළ ගොස් ඇති නිසා, ආදායම් මාර්ගයක් ලෙස තවදුරටත් එය සැලකිල්ලට ගත…

(0)Comments | November 13, 2020 12:58 am

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද (12) පාර්ලිමේන්තුවේදි සම්මත විය. අද උදෑසන අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය විවාදය පැවැත්විණි. විපක්ෂයේ විරෝධය සටහන් කරගැනීමෙන් අනතුරුව දෙවන වර කියවීම ඡන්ද විමසීමකින්තොරව සම්මත විය. අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන රැසක් එක්වීමෙන් අනතුරුව 2020 විසර්ජන කෙටුම්පත තෙවනවර…

(0)Comments | November 12, 2020 9:39 pm

උකස් ණය වැඩිවෙලා තිබෙන්නේ රු. බිලියන 27 කින් පමණයි – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්ගෙන් පැහැදිලි කිරීමක්

ජනතාව උකස් හරහා රු . බිලියන 643 ක් මෙම වසර තුළ දී ලබා ගෙන ඇති බවට විපක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය වැරදි ඉලක්කමක් බවත් මෙම වසරේ සැප්තැම්බර් 30 වන විට මෙරට සියලුම බැංකු හා මූල්‍ය ආයතනවලින් උකස් හරහා ලබා දී තිබූ සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 237 ක් පමණක්…

(0)Comments | November 12, 2020 2:11 pm