කොවිඩ්-19 ව්යවසනයේ දෙවන ව්යාප්තිය නිසා ව්යාපාර හා පුද්ගලයින් විසින් මුහුණපා ඇති ගැටළු සලකා බලමින් බලපත්රලාභී වාණිජ බැංකු සහ බලපත්රලාභී විශේෂිත බැංකු විසින් කොවිඩ් -19 ව්යසනය මගින් බලපෑමට ලක්වී ඇති පුද්ගලයන් හා ව්යාපාර වෙත ලබා දී ඇති ණය සහන යෝජනා ක්රමය 2020 ඔක්තෝබර් 01 දින සිට තවත් මාස 06ක කාලයකින් දීර්ඝ කරන ලෙසට ශ්රී ලංකා මහ…
පහළ ගිය සිගරට් අලෙවිය 2020 තෙවන කාර්තුවේ දී යළි සාමාන්ය අතට. දුම්කොළ සමාගමේ ආදායම 26%කින් වැඩිවෙද්දී රජයේ බදු ආදායම 28%කින් වැඩිවෙලා ලංකා දුම්කොළ සමාගම 2020 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්ය ප්රකාශන නිකුත් කර තිබේ. මෙහිදී සමාගම පවසන්නේ ආසන්න වශයෙන් පූර්ව කොවිඩ්-19 මට්ටමට සමාගමේ අලෙවිය පැමිණ ඇති බවයි. මෙහිදී අදාළ කාර්තුව තුළ දී…
රක්ෂණ වාරික ආදායම් 8%ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 15.5 දක්වා ඉහළට ආයෝජන සහ අනිකුත් ආදායම් රුපියල් බිලියන 8 දක්වා 14.3% කින් වැඩිවෙයි රක්ෂණ ඔප්පුහිමියන්ට ගෙවූ ශුද්ධ හිමිකම් සහ ප්රතිලාභ රුපියල් බිලියන 1 ක් දක්වා 12.8% කින් ඉහළට රට තුළ ව්යාපාර සඳහා සෘණාත්මක බලපෑමක් පැවතියද, මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ වෙළෙඳපොළ ප්රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම 2020…
පසුගිය 2020 සැප්තැම්බර් මාසයේ දී මෙරටට ආනයනය කර ඇති සීනි හා රසකැවිලි වෙනුවෙන් දරා ඇති ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 38ක් බව ශ්රී ලංකා මහ බැංකුවේ 2020 සැප්තැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්රියාකාරීත්ව වාර්තාව පෙන්වා දේ. මෙම අගය 2019 වසරේ සැප්තැම්බර් මාසයේ සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 16.2 හා සැසඳීමේ දී 134.2%…
මාතර දිස්ත්රික්කයේ දෙවිනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ ව්යාපෘතිය ක්රියාත්මක කිරීම සඳහා 2019 ජූලි මස 07 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ඒ සඳහා තරගකාරි ලංසු කැඳවා ඇති අතර අමාත්ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී කොන්ත්රාත්තුව RR SENOK JV වෙත රුපියල් මිලියන 5,367.69ක…
කොළඹ කොටස් හුවමාරුවෙහි සමහර කාර්යාල පරිශ්රයන් හා සමහර තැරව්කාර සමාගම් කාර්යාල නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්රදේශවල පිහිටියේ වුවත් ඔක්තෝම්බර් 26 වන දින සිට නොවැම්බර් 06 වන දින දක්වා වෙළෙඳපොළ කටයුතු අඛණ්ඩව කරගෙන යාමට සමත්ව තිබේ. දුරස්ථව ගනුදෙනු කටයුතු සිදුවුයේ වුවද ආයෝජකයින්ගේ යහපත් ධනාත්මක ප්රතිචාර නිසා වෙළෙඳපොළ සැලකියුතු මට්ටමකින් ඉහළ යාමක් වාර්තා වී තිබේ. ඔක්තෝම්බර් 26 වනදින…
කීල්ස් සුපර්මාර්කට්ස් විසින් මීට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කර තිබේ. අහඹු ලෙස සිදුකරන ලද PCR පරීක්ෂණවලින් සිය තිඹිරිගස්යාය ශාඛාවේ කාර්යමණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු සහ හැව්ලොක් පාර ශාඛාවේ එක් සාමාජිකයෙකු කොවිඩ්-19 ආසාදිත බවට අද (10) දින හඳුනාගෙන ඇති බවට එහි සඳහන් වේ. එම නිවේදනය පහතින් දැක්වේ.
ශ්රී ලංකා රාජ්ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්රදර්ශනාගාරය තුළ රාජ්ය ආයතනවල නිෂ්පාදන අලෙවිය සඳහා අවස්ථාව ලබා දීම පහත සඳහන් රාජ්ය ආයතනවල නිෂ්පාදනය කරනු ලබන හා අලෙවි කරනු ලබන නිෂ්පාදන, දැරිය හැකි මිලකට එකම වහලක් යටදී පාරිභෝගිකයින්ට ලබා ගැනීමට අවශ්ය පහසුකම් සැලසීමට හැකි වන පරිදි දැනට නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්යස්ථානයේ පවත්වාගෙන යනු ලබන ශ්රී ලංකා රාජ්ය…
රාගම පේරලන්ද නේවාසික කලාපය තුළ පිහිටා ඇති පේරලන්ද තෙත්බිම් ආශ්රිතව විනෝදාස්වාද උද්යාන ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත. ඒ අනුව, යෝජිත ව්යාපෘතියට අදාළ කොන්ත්රාත්තුව සෘජු කොන්ත්රාත්තුවක් වශයෙන් ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත ප්රදානය කිරීමටත්, ඒ සඳහා අවශ්ය උපදේශක සේවාවන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැපයීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්යවරයා…
ආර්ථික පුනර්ජීවනය සහ දිළිඳු බව දුරලීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විසින් සෘජු විදේශීය ආයෝජන ආකර්ශනය කර ගත හැකි සහ විදේශ විනිමය උපයා ගැනීම සඳහා විභවයක් ඇති කර්මාන්තයක් වශයෙන් ඖෂධ නිෂ්පාදන කර්මාන්තය හඳුනාගෙන ඇත. ඒ අනුව, හම්බන්තොට, ආරබොක්ක වතුයායෙහි අක්කර 400ක භූමි ප්රමාණයක, ලෝකයේ ප්රධාන ඖෂධ නිෂ්පාදන සමාගම් ආකර්ශනය කර ගැනීමට හැකි වන පරිදි නවීන…
Video Story