Top News

SLT සහ මොබිටෙල් ලංකාගම ග‍්‍රාමය ඩිජිටල්කරණය කිරීම සාර්ථකව අවසන් කරයි

අධිවේගී අන්තර්ජාල පහසුකම් සහ ඇමතුම් සේවා ස්ථාපිත කරයි. ස්මාර්ට් පන්ති සංකල්පය, ලැප්ටොප් සහ අනෙකුත් අධ්‍යාපනික උපකරණ ලංකාගම කණිෂ්ඨ විදුහලට ප‍්‍රදානය කරයි. ජාතික සන්නිවේදන පෙරගමන්කරු ලෙස තම කාර්යයභාර්යය මැනවින් ඉටුකරමින් SLT සමූහය අතිගරු ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශයන්ට අනුව ලංකාගම ග‍්‍රාමයට අධිවේගී සන්නිවේදන පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරන ලදී. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය 2020 සැප්තැම්බර් 20 වැනිදා උත්කර්ෂවත් අන්දමින්…

(0)Comments | September 22, 2020 1:20 pm

මාතරට කිඹුල් උද්‍යානයක්

සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මාතර දිස්ත්‍රික්කයේ කිඹුල් උද්‍යානයක් පිහිටුවීම සඳහා අවධානය යොමු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අද (22) දින පාර්ලිමේන්තුවේ දී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සංචාරක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. පා.ම. බුද්ධික පතිරණ – “කොරෝනා ව්‍යසනයෙන් පසුව සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ දී සෆාරි උද්‍යාන වැනි නව…

(0)Comments | September 22, 2020 12:00 pm

අගෝස්තු මාසයේ දී උද්ධමනයේ සුළු වැඩිවීමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 6.1හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 6.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, 2020 ජූලි මාසයේ…

(0)Comments | September 22, 2020 10:59 am

යහපාලන සමයේ සිදුවූ ලංකා, මහජන, NSB, RDB බැංකුවල අක්‍රමිකතා සැප්තැම්බර් 30ට පෙර දැනුම් දෙන්න

විවිධ අයථා ක්‍රියා පිළිබඳ පැමිණිලි 100 ඉක්මවයි. පැමිණිලි භාර ගන්නා අවසන් දිනය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කෙරේ. යහපාලන සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පත් කළ කමිටුව පවසයි….

(0)Comments | September 21, 2020 3:59 pm

EPF කොටස් වෙළෙඳපොළ ආයෝජන වටිනාකම මාස 03කදී රු. බිලියන 8.6කින් ඉහළට

2020 ජූනි 30 කාර්තුව අවසානයේ දී සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල කර ඇති ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 53.85 ක් ලෙසින් වාර්තාවේ. මෙම අගය 2020 මාර්තු 31 කාර්තුව අවසානයේ දී රු. බිලියන 44.97 ක් ලෙසින් වාර්තා වූ අතර ඒ අනුව පසුගිය කාර්තුව තුළ දී අදාළ ආයෝජනවල වෙළෙඳපොළ මිල රු. බිලියන 8.61 කින්…

(0)Comments | September 21, 2020 2:33 pm

කහ වගාවෙන් ස්වයංපෝෂිත වෙන හැටි රාජ්‍ය අමාත්‍ය වක්කුඹුර කියයි

ස්වයංපෝෂිත වීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට මෙරට කහ වගා කිරීමට බලාපොරොත්තු වන බවත්, ඊළඟ කන්නය වන විට එම ඉලක්කය සපුරා ගැනීමට හැකිවනු ඇති බවත් උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා…

(0)Comments | September 21, 2020 1:12 pm

රද්දැල්ල හෝල්ඩිංග්ස් ශ්‍රී ලංකාවේ පළමු ජෛව තාක්ෂණ ඉන්සියුලින් නිෂ්පාදන කම්හල දියත් කරයි

මෙරට කීර්තිමත්ම සමාගම් සමූහයක් වන රද්දැල්ල හෝල්ඩිංග්ස් සමාගම තවත් විප්ලවීය හඳුන්වාදීමකට මුල පුරමින් මෙරට පළමු හා එකම ජෛව තාක්ෂණ ඉන්සියුලින් නිෂ්පාදන කම්හල පසුගියදා දියත් කළේය. මෙම නව නිපැයුම් කම්හලෙහි මෙහෙයුම් කාර්යයන්, රද්දැල්ල හෝල්ඩිංග්ස් අනුබද්ධ ආයතනයක් වන ද ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ඉන්ජෙක්ටබල් කොම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙහි (SPMC) හවුල්කාරීත්වයෙන් සිදුකෙරෙන අතර මෙම සියලු නිපැයුම්…

(0)Comments | September 21, 2020 11:02 am

සතියක් තුළ කොටස් වෙළෙඳපොළේ 5% ක වර්ධනයක්. අඛණ්ඩව සිව්වන දිනයටත් දෛනික පිරිවැටුම රු. බිලියන 3 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ ගනුදෙනු අවසානයේ දී දෛනික පිරිවැටුම රු. බිලියන 3.54 ක් ලෙසින් වාර්තා වී තිබුණි. මෙය අඛණ්ඩව දෛනික පිරිවැටුම රු. බිලියන 3 සීමාව ඉක්මවා ගිය සිව්වන අවස්ථාවයි. මීට පෙර ඊයේ (17) දින  රු. බිලියන 3.4 ක්, 16 බදාදා දින රු. බිලියන 3.53 ක් සහ 15 අඟහරුවාදා දින රු. බිලියන 3.2 ක් ලෙසින්…

(0)Comments | September 18, 2020 4:42 pm

මහ කන්නයේ ඩොලර් මිලියන 17.9 ක යූරියා මිල දී ගැනීම සිංගප්පූරුවේ ඇග්‍රිෆර්ට් වෙතින්

2020 මහ කන්නය තුළ ඔක්තෝබර් මාසය අවසානයේදී අවශ්‍ය වන රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම සඳහා අන්තර්ජාතික විවෘත තරගකාරී මිල ගණන් කැඳවා ඇත. ඒ අනුව, යූරියා (ග්‍රැනියුලර්) මෙට්‍රික්ටොන් 60,000ක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, දින 180ක ණය කාලසීමාවක් යටතේ මෙට්‍රික්ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 298.34 බැගින් ඇග්‍රිෆර්ට් ලයිවන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් වෙතින් මිල…

(0)Comments | September 18, 2020 4:03 pm

ICTA – daraz අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

ඩිජිටල් තාක්ෂණයේ  ප්‍රතිලාභ ජනතාවවෙත ගෙනයාමේ ජාතික  වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සදහා  පෞද්ගලික  අංශයද එක්වේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා සීමාසහිත කෛමු  ලංකා පෞද්ගලික ආයතනය (daraz.lk)   පසුගියදා  අත්සන්කෙරුණු අවබෝධතා ගිවිසුමෙන් මේ බව තහවුරු කෙරිණි.  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මෙහෙයවීමෙන් දිවයින  පුරා  ක්‍රියාත්මක ස්මාර්ට් සමාජකව, සුහුරුලිය, හා නැණසළ  සංවිධාන සුළු …

(0)Comments | September 18, 2020 3:39 pm