ශ්රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් සිය පාර්ශ්වකරුවන් වෙත අඛණ්ඩ ව සේ.අ.අ. ආශ්රිත සේවාවන් ලබාදීම සදහා සකසා ඇති විධිවිධාන කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ පවතින දුෂ්කරතා මධ්යයේ සිය සේවාවන් අඛණ්ඩ ව සැපයීම සඳහා යොදා ඇති විධිවිධාන පිළිබඳ ව ශ්රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් (EPF) දෙපාර්තමේන්තුව සිය පාර්ශ්වකරුවන් දැනුම්වත් කිරීමට…
ශ්රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි දී ඉකුත්දා ආරම්භ කෙරෙණි. එහි නව කොන්සල්වරිය ලෙස දක්ෂිණි සේනානායක මහත්මිය විදේශ අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත් කර තිබේ. මෙම පත් කිරීම පිළිබඳ ලිපිය දක්ෂිණි සේනානායක මහත්මියට බාර දීමේ චාම් උත්සවයක් ඉකුත්දා හූස්ටන් නගර ශාලාවේදී පැවැත්විණි. එහිදී ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා සේනානායක මහත්මියට පත්වීමේ…
ශ්රී ලංකාවේ හා ඕමානයේ පෞද්ගලික සමාගම් එක්ව ෆය්බර්ග්ලාස් නිෂ්පාදනය, කලාපය තුළ ව්යාප්ත කීරීමට අදාළ අන්තර් ව්යාපාර අන්තර්ජාල හමුවක් ඉකුත්දා පැවැත්විණ. ඕමානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය හා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව ඕමානයේ ෆයිබර්ග්ලාස් සහ ඇක්රිලික් නිමි භාණ්ඩ පිළිබඳ ජනප්රිය නිෂ්පාදන සමාගමක් වන අල් හිලාල් ෆයිබර් ඇන්ඩ් ඇක්රිලික් ඉන්ඩස්ට්රි එල්එල්සී සමාගම සහ ශ්රී ලාංකික සමාගම් වන…
විදේශ සබඳතාවලදී රටේ ස්වාධීනත්වයට හා ස්වෛරීභාවයට මුල් තැන – ජනපති කියයි ආයෝජන ප්රවර්ධනයට ප්රමුඛත්වය … මත්ද්රව්ය ජාවාරම් මර්දනයට සහාය … ඉන්දීය සාගරය සාම කලාපයක් විය යුතුයි … ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්රියාකිරීමට සූදානම් යයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කියා…
2020 මැයි මාසය අවසන් වන විට ශ්රී ලංකාවේ සමස්ත රාජ්ය ණය ප්රමාණය රුපියල් ට්රිලියන 13.9 ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 75.1 ක් බවත් මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් 90%ක ප්රමාණය ඉක්මවා ගොස් ඇති අතර එය කණස්සලු මට්ටමක් බවත් ලොව ප්රමුඛ ආයෝජන බැංකු සමාගමක් වන Morgan Stanley පවසයි. ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් නිකුත් කරන ලද විශ්ලේෂණ…
දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (27) පස්වරුවේ දී මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපද රාජ්ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. මෙම හමුව පිළිබඳව මෙරට ඇමරිකානු තානාපති කාර්යලයීය නිල ෆේස්බුක් ගිණුමෙහි මෙයාකාරයෙන් සටහනක් තබා ඇත. “වසංගතයෙන් පසුව ආර්ථිකය යථා තත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිදබවින් යුත් වෙළඳ සහ ආයෝජන…
ආසියානු සංවර්ධන බැංකු අරමුදල් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක ආයෝජනයක් මඟින් මෙගාවොට් 100ක සුළං බලාගාරයක් මන්නාරම දූපතේ ඉදි කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එහි භෞතික ප්රගතිය 73%ක් වන අතර, 2021 වර්ෂයේ ආරම්භයේදී අදාළ ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරනු ලබයි. ව්යාපෘතිය සඳහා ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලින් ඇමෙරිකානු ඩොලර්…
ඕමානය හා ශ්රී ලංකාවේ ද්විපාර්ශවික ආර්ථික සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනිමේ විශේෂ සාකච්ඡාවක් ඕමානයේ ශ්රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා හා ඕමාන රජයේ නව වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්රවර්ධන අමාත්ය කයිස් බින් මොහොමඩ් අල් යූසෙෆ් මහතා අතර ඉකුත් 20 දා පැවැත්විණ. ඕමානයේ වාණිජ හා කර්මාන්ත අමාත්යාංශයේ උපදේශක සහ ඕමාන එක්ස්පෝ 2020 – ඩුබායි හි කොමසාරිස් ජනරාල් මොහ්සින් ඛාමීස් අල් බලූෂී…
මේ වන විට රජයේ මුද්රණාලයේ මුද්රණ කටයුතු සඳහා භාවිත කෙරෙන නිසි ප්රමිතියෙන් යුත් කඩදාසි වර්ග 03ක් නිපදවීමට කර්මාන්ත අමාත්යාංශය යටතේ ඇති ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සමත් වී ඇති අතර ටොන් 20කින් සමන්විත පළමු නිල කඩදාසි ඇණවුම අද (27) දිනයේ දී රජයේ මුද්රණාලාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය විසින් ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ…
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ සහන කාලසීමාව දීර්ඝ කිරීම කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී තිබූ අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සේවා යෝජකයන්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කාර්යසාධක බලකායක්…
Video Story