Top News

ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

“HCL ටෙක්නොලොජීස් සමාගම සිය පළමු ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවස්ථාවට ඔබ හා එක්වීමට ලැබීම මහත් සතුටක්. ජාතියක් වශයෙන්, එච්.සී.එල් වැනි බහුජාතික තාක්‍ෂණික දැවැන්තයෙකු පිළිගැනීමට ලැබීම අපට ගෞරවයක්. එපමණක් නොව, මෙම මධ්‍යස්ථානය අපගේ තරුණ තරුණියන්ට ලබා දෙන අවස්ථාවන්ට ස්තූතිවන්ත වෙනවා“, යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ තෙවැනි විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම වන…

(0)Comments | September 8, 2020 10:52 am

වර්තමානයේ කොටස් අත්පත් කර ගන්නා ශ්‍රී ලාංකික ආයෝජකයින්ට සැලකිය යුතු ප්‍රාග්ධන ලාභ ඉක්මනින් ලබා ගැනීමට හැකි වේවි – අජිත් නිවාඩ් කබ්රාල්

“වර්තමානයේ කොටස් අත්පත් කර ගන්නා ශ්‍රී ලාංකික ආයෝජකයින් ඉතා ඉක්මණින් සැලකිය යුතු ප්‍රාග්ධන ලාභ භුක්ති විඳිනු ඇතැයි” මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය සැප්තැම්බර් 4 වන සිකුරාදා මුදල් අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ කොටස් තැරැව්කරුවන් අමතමින් ප්‍රකාශ කළේය. 2014 දෙසැම්බර් මස අවසන් වන විට කොළඹ කොටස් වෙළඳපොලේ සියලුම කොටස් මිල දර්ශකය…

(0)Comments | September 8, 2020 6:36 am

රන් ආනයන බද්ද ඉවතට

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ  සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි. 1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වාදුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කෙරිණ. මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන සත්‍ය ආදායම හෙළි…

(0)Comments | September 7, 2020 5:16 pm

රාජ්‍ය ආයතනවලට නව ගොඩනැගිලි ඉදිකිරීම වසර 2කින් කල්දමයි

රජයේ ආයතන සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීම් වසර දෙකකින් කල් දැමීමට කටයුතු කළ යුතු බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි. ජාතික අයවැය චක්‍රලේඛ අංක 05/2020 යටතේ “2021 – 2023 මධ්‍යකාලීන රාමුව තුළ වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශය“ නමින් චක්‍රලේඛයක් නිකුත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව කියා සිටී. සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලුම රාජ්‍ය අමාත්‍යාංශ…

(0)Comments | September 7, 2020 5:07 pm

සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම ඉදිරියේදී තවත් පුළුල් කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ මඟපෙන්වීම යටතේ සෞභාග්‍යයේ දැක්ම රජයේ සංවර්ධන වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත්කිරීම සඳහා කළ යුතු සියලු කාර්යයන් නොපිරිහෙලා ඉටු කළ යුතු බවත්, ඒ සඳහා සමාජ ආරක්ෂණ මණ්ඩලය යටතේ දැනට ක්‍රියාත්මක කෙරෙන ස්වයං රැකියාවල නියුතුවූවන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය තවදුරටත් පුඵල්කර ක්‍රියාත්මක කිරීමට පියවර ගතයුතු බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික,…

(0)Comments | September 7, 2020 3:38 pm

ණය පොළිය සියයට 7ට අඩුකරන බව ඇමති බන්දුල කියයි

ඉදිරි කාලයේ දී ආර්ථිකය යථා තත්ත්වයට පත් වූ වහාම බැංකු ණය පොළිය සියයට 7 දක්වා අඩුකිරීම තම රජයේ අරමුණ වී ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා පවසයි. පසුගිය දා කොළඹ දී ව්‍යාපාරිකයින් පිරිසක් අමතමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. “දැන් බැංකු පොළියත් අඩු කරලා තියෙනවා. පසුගිය කාලේ බිස්නස් කරලා අවුරුද්ද ඉවර වුණාම තමයි දන්නේ…

(0)Comments | September 7, 2020 3:08 pm

ක්‍රීඩා ඇමති බෝල්රූම් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරයි

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 (ඇ) වගන්තිය යටතේ තමන් වෙත පවරා ඇති බලතල අනුව බෝල්රූම් ඩාන්සර්ස් ක්‍රීඩාව සඳහා ජාතික සම්මේලනය වන ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ. මෙයට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය 2020 සැප්තැම්බර් 04 දින ප්‍රසිද්ධියට පත්…

(0)Comments | September 7, 2020 3:06 pm

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කිරිපිටි චීනයට. බටර් ජපානයට – පැලවත්ත කිරි සමාගමේ මීළඟ පියවර

මේ වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බවත් ඒවා කිරිපිටි ලෙස චීනයට සහ බටර් ලෙස ජපානයට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙස අපනයනය සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇති බවත් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පවසයි. අද දෙරණ Biz සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැලවත්ත කිරි සභාපතිවරයා මේ බව අනාවරණය කළේය….

(0)Comments | September 7, 2020 2:38 pm

ජනතාවට ආරක්‍ෂිත මුල්‍ය සේවාවක් පිරි නැමීම සඳහා බලපත්‍රලාභී මුල්‍ය සමාගම් අණපනත් රැසකින් නියාමනය වෙයි

බලපත්‍රලාභී මුල්‍ය සමාගම් සංගමයෙහි නීති උපදේශිකා නීතිඥ ශිරන්ති ගුණවර්ධන විසිනි ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොවූ ඇතැම් මුල්‍ය සමාගම් විසින් සිදු කරන අක්‍රමිකතා හේතුවෙන් ජනතාව තුළ මුල්‍ය සංගම් පිළිබඳව වන අපේක්ෂාවන් බිඳ වැටී තිබෙන වටපිටාවක, බලපත්‍රලාභී මුල්‍ය සමාගම් රට තුළ පවතින විවිධ අණපනත් යටතේ ක්‍රියාත්මක වෙමින් මෙරට ජනතාවගේ ආර්ථිකය හා ජීවන තත්ත්වය  ඉහළ නැංවීම උදෙසා සැලකිය යුතු…

(0)Comments | September 7, 2020 1:37 pm

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පී.එල්.සී. වාර්තාගත 15 වන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම් කෙරේ

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම  (John Keells Holdings PLC – JKH) අඛණ්ඩව 15 වන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම්කිරීමට LMD සඟරාවේ නවතම “Most Respected Entities’  කලාපය කටයුතු කර තිබේ. මේ සඳහා අදාළ වූ ශ්‍රේණිගත කිරීම් කාණ්ඩ 10 අතරින් කාණ්ඩ 5 ක, එනම් තත්ත්වය පිළිබඳ දක්වන සැලකිල්ල, කළමනාකරණ පැතිකඩ, ගතිකත්වය, ආයතනික සංස්කෘතිය සහ…

(0)Comments | September 7, 2020 10:09 am