Top News

ඇමරිකාවෙන් නිවේදනයක්. වරාය නගරය ඉදිකරන සමාගම ඇතුළු 24කට සම්බාධක පනවයි

දකුණු චීන මුහුදේ ආරවුලට තුඩු දී ඇති ප්‍රත්‍යන්තර ස්ථානය සිදුකෙරෙන මහාපරිමාණ ගොඩකිරීම්, ඉදිකිරම් හෝ හමුදාකරණය සඳහා හෝ අග්නිදිග ආසියානු හිමිකම් පාන්නන් අක්වෙරළ සම්පත් කරා ප්‍රවේශවීම සීමා කිරීමේ අරමුණින් මහජන චීන ජනරජය විසින් ඔවුන් වෙත බලාත්කාරය යෙදවීම සඳහා වගකිවයුතු හෝ සහාය දෙන මහජන චීන ජනරජ පුද්ගලයින් මත වීසා සීමාකිරීම් පැනවීමට එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපර්තමේන්තුව විසින් අගෝස්තු…

(0)Comments | September 4, 2020 3:54 pm

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ආසියානු-පැසිෆික් කලාපීය මාර්ගගත සමුළුවේ දී නවෝත්පාදන හා ඩිජිටල් කෘෂිකාර්මික විසඳුම් සඳහා ඇති අවශ්‍යතාවය පිළිබඳව ශ‍්‍රී ලංකාව අවධාරණය කරයි

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපීය සමුළුවේ (APRC) 35 වන සැසිවාරය අමතමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා ඩිජිටල් කෘෂිකාර්මික විසඳුම් ඇතුළු නවෝත්පාදන තුළින් තිරසර කෘෂිකර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. කෘෂිකාර්මික අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා නවීන තාක්ෂණයන් හා නව්‍යකරණයන් සඳහා ප‍්‍රවේශවීමේ අවස්ථා සැලසීම හා ව්‍යාප්ත කිරීම අත්‍යවශ්‍ය බව ඔහු…

(0)Comments | September 4, 2020 12:24 pm

ආයෝජකයින් 09 දෙනෙකුට කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම්

ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ‘ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන’ ක්‍රියාත්මක කරනු ලබයි. අදාළ ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පදනම් කරගෙන එම වැඩසටහන යටතේ රත්මලාන, කළුතර, මිල්ලෑව, නාලන්ද, උලපනේ, මාකඳුර, ඌව පරණගම සහ මඩකලපුව යන කර්මාන්තපුරවල කර්මාන්ත ආරම්භ කිරීම පිණිස ආයෝජකයින් 09 දෙනෙකු වෙත වසර 35ක කාලයක්…

(0)Comments | September 4, 2020 11:02 am

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මාලදිවයින් මහ කොමසාරිස්වරයා අතර හමුවක්

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ මාලදිවයින් මහ කොමසාරිස් ඔමාර් අබ්දුල් රසාක් මහතා අතර හමුවක් ඊයේ (03) පැවැත්විණි. කොළඹ පිහිටි මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ දී පැවැති මෙම හමුවේ දී දෙරට අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර…

(0)Comments | September 4, 2020 10:49 am

ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සැකසීමට විද්වත් කමිටුවක්

අමාත්‍ය මණ්ඩලය විසින් 2017 අගෝස්තු මස 01 දින අනුමත කරනු ලැබ ඇති ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී නිසි පරිදි අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් එකී ප්‍රතිපත්තිය සකස් කර නොමැති බවට නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, වර්තමානයට ගැළපෙන අයුරින් නව ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස අදාළ සියලු පාර්ශ්වයන් නියෝජනය වන පරිදි විද්වත් කමිටුවක් පත් කිරීම සඳහා…

(0)Comments | September 4, 2020 10:46 am

තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්නෙන් කිසිදු බලපෑමක් නැහැ – ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා

අද (03) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට නාවික සැතපුම් 38ක් පමණ ඈතින් ගිනි ගැනීමකට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව, ඉන්දියාවේ IOC සමාගමේ පිරිපහදු වෙත කුවේටයේ සිට බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබුණු නෞකාවක් බව ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි. මෙම නෞකාවට ශ්‍රී ලංකාවේ සිය සමාගමේ සැපයුම් සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් සම්බන්ධතාවයක් නොමැති බව ලංකා IOC…

(0)Comments | September 3, 2020 5:46 pm

මධ්‍යම පාන්තිකයින්ට නිවාස ඉදිකිරීමට රු. බිලියන 25ක ණයකර නිකුතුවක්

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු මධ්‍යම පාන්තික ආදායම්ලාභී සේවකයින් සඳහා ඔවුන්ගේ ආදායමට දැරිය හැකි නිවාස ලබා දීමට හැකි වන පරිදි නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2020-05-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සලසා ගැනීම සඳහා වසර 05 ක කාලයක් සඳහා වලංගු රුපියල්…

(0)Comments | September 3, 2020 2:10 pm

අලුත්වැඩියා කර භාවිතයට ගත හැකි වාහන 4,116 ක් රාජ්‍ය ආයතනවල

නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් දැනට භාවිතයට නොගන්නා වාහන විශාල සංඛ්‍යාවක් රාජ්‍ය ආයතනවල පවතින බව නිරීක්ණය වී ඇති අතර, 2020 අගෝස්තු 31 දින වන විට අලුත්වැඩියා කර භාවිතයට ගත හැකි වාහන 4,116ක් සහ අපහරණය කිරීමට සුදුසු වාහන 5,588ක් පවතින බව ද හඳුනාගෙන ඇත. ඒ අනුව, අලුත්වැඩියා කර භාවිත කිරීම ඵලදායී වන වාහන අලුත්වැඩියා කිරීම සඳහා…

(0)Comments | September 3, 2020 1:48 pm

කෙසෙල් කඳෙන් යෝගට් කෝප්ප

කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදනය කරන පරසර හිතකාමී යෝගට් කෝප්පය ඇතුළු අනෙකුත් ආහාර ඇසුරුම් පෙළක් පර්යේෂණ මට්ටමින් නිපදවා ඇති ‘එකෝ – මා පැකේජින් පෞද්ගලික ආයතනයේ’ සභාපති, නව නිපැයුම්කරුවකු වන මේනක ආරියරත්න මහතාට කඩිනමින් සිය නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ. ඒ අනුව පරිසර හිතකාමී,…

(0)Comments | September 3, 2020 1:33 pm

‍ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීමට සහ ආයෝජකයින් ආකර්ෂණය කර දීමට ජපාන සහාය

ජපාන – ශ්‍රී ලංකා සබඳතාව වැඩි දියුණු කරන රාජතාන්ත්‍රික හමුවක් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර රාජතාන්ත්‍රික හමුවක් ඊයේ (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය. පසුගිය මහා මැතිවරණයෙන් ලද ජයග්‍රහණය සහ මහින්ද රාජපක්ෂ මහතා  නැවත අගමැති ධූරයට පත්වීම පිළිබඳව තානාපතිවරයා එහි දී සිය සුබ පැතුම් එකතු කළේය. COVID-19…

(0)Comments | September 3, 2020 1:04 pm