ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර කාර්ය සම්පාදන සේවා සමාගමක් වන එක්ස්පෝලංකා ෆ්‍රෙයිට් (Expolanka Freight – EFL) සමාගම, පසුගියදා සාමාන්‍ය සහ නශ්‍ය භාණ්ඩ (Perishable Goods) තොග දෙකක් විදේශ රටවල් බලා පිටත් කිරීමට කටයුතු කළේ ය. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා සිදුකරන ලද මෙම භාණ්ඩ යැවීම් සඳහා, විදේශගත ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා භාවිතා කරන…
බේරේ වැව ඉදිරිපිට ඉදිකෙරමින් පවතින Altair නේවාසික සහ වාණිජ ගොඩනැගිලි පරිශ්‍රය ඊයේ (31) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. වැඩ අවසන්වු විට කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරට Altair ගොඩනැගිල්ලත් එක් වෙයි. බේරේ වැවට යාබද අක්කර දෙක හමාරක භූමි ප්‍රදේශයක ඉදි කෙරෙන ගොඩනැගිල්ලේ වැඩ 2012 වසරේ දී ඇරඹිණ. එහි බිම් මහල වර්ග අඩි 40,000කි….
කොළඹ කොටස් වෙළඳපොළ සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය කර අවසන් බව දැනුම් දීමට සහ අභිනව ඩිජිටල් කොටස් වෙළෙඳපොළ සමාරාම්භක අවස්ථාවට ආරාධනා කිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ නියෝජිත පිරිසක් ඊයේ (31) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. නව මානයකින් ලෝකයට නිරාවරණය වීමේ ක්‍රමෝපායක් ලෙස කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරම්භ කෙරණි. ඒ…
මධ්‍යම රජය විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය 2020 වසරේ මුල් මාස 06 අවසානයේ දී රු. බිලියන 14,052.2 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ. මෙම වාර්තාවට අනුව 2019 වසර අවසානයේ දී රු. බිලියන 13,031.5 ක්ව පැවති මධ්‍යම රජයේ…
කාල (1/4) ප්‍රමාණයේ මත්පැන් බෝතල් මෙරට තුළ තහනම් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එම බෝතල් පරිසරයට එක්වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මිද්දෙනිය වැලිපිටියේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. “කාලේ මත්පැන් බෝතල් නතර කරන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒවා…
නව රජයේ ආර්ථික දැක්මට සමගාමීව අපනයන විෂය කෙරෙහි දක්වා ඇති පුළුල් අවධානය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකීය අපනයන සංවර්ධනයේ ඉදිරි දැක්ම පිළිබඳ වන විශේෂ සමුළුව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයක් යටතේ පසුගිය දා (29) හෝමාගම NSBM හරිත විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. වෙළඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව මෙම සමුළුව සංවිධානය කෙරිණි. සමුළුව සඳහා…
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඉටුකම COVID- 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට අමරිකානු ඩොලර් 500,000ක (රුපියල් මිලියන 92.5) මුදලක් පරිත්‍යාග කරයි. ස්ටෑන්ඩර්ටඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතා ඊට අදාළ චෙක්පත පසුගිය දා (28) ජනාධිපති කාර්යාලයේ දී සංකේතාත්මකව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය. ශ්‍රී ලංකාවේ COVID- 19ට එරෙහි සටනට සිය දායකත්වය ලබාදෙමින් ශ්රී…
බැසිල් රාජපක්ෂ මහතා වෙත නිෂ්පාදන සාම්පල එකතුවක්ද පිරිනැමේ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ දැක්ම හා අරමුණු වලට සමගාමීව, තම අගය එකතු කළ කිරි නිෂ්පාදන අපනයන ක‍්‍රියාවලිය වේගවත් කිරීමට ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම කටයුතු කර තිබේ. මෙලෙස අපනයනය කරනු ලබන කිරි නිෂ්පාදන ඇතුළත් කට්ටලයක් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන්…
ශ්රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ (පෞද්ගලික) සමාගම (HIPG) අතර සාකච්ඡාවක් ඊයේ (27) කොළඹ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. මෙහි දී ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස HIPG සමාගම විසින් සකසන ලද යෝජනාවලියක් ද අමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබීය. ඉදිරියේ දී හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ…
සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුල ඇති ලියාපදිංචි නොකල මෝටර් රථ/කැබ් රථ සහනදායී මෝටර් රථ බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපල මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි අංක 01/2020 දරන 2020.08.28 දිනැති වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ…
Video Story