ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනී ට්‍රයින් ජෙරන්ලි එස්කෙඩාල් මහත්මිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර රාජතාන්ත්‍රික හමුවක් ඊයේ (27) අරලියගහ මන්දිරයේ දී සිදුවිය. ධීවර ක්ෂේත්‍රය, ශ්‍රී ලංකා – නෝර්වේ ද්විපාර්ශ්වික සම්බන්ධතාවල වැදගත් අංශයක් බවත් එම සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමට නෝර්වේ රාජ්‍ය උනන්දුවෙන් පසුවන බවත් තානාපතිනිය එහි දී සඳහන් කළාය. “අප අතර දැනටමත් හොඳ ද්විපාර්ශ්වික සබඳතාවක්…
රටට අවශ්‍ය නැව් නිෂ්පාදනයට දේශිය ආයතන … ග්‍රාමීය ප්‍රෝටීන් අවශ්‍යතාව මිරිදිය මත්ස්‍ය වගාවෙන් … විසිතුරු මත්ස්‍ය අපනයනය දිරිමත් කෙරේ … කෘත්‍රීම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන මුහුදු සීමාවේම … මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම පැතිකඩ කිහිපයකින් සැලසුම් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මාළු, කරවල, උම්බලකඩ සහ ටින් මාළු ආනයනයට වාර්ෂිකව රජය…
ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව පාරිභෝගිකයින්, වැඩ කරන ජනතාව, ව්‍යවසායකයන් සහ බදු ගෙවන ප්‍රජාව ඇතුළත් ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන්ට සරිලන අයුරින් සරල, විනිවිදභාවයෙන් යුත් සහ කාර්යක්ෂම බදු ක්‍රමවේදයක් හඳුන්වා දීම පිණිස 2019 නොවැම්බර් මස 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එසේම, නිෂ්පාදන කටයුතු සහ සේවා නියුක්තිය කෙරෙහි කොවිඩ් – 19 වසංගතය…
ශ්‍රීලංකන් ගුවන්සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන්ගමන් සිදුකරන බව දැනුම් දී සිටී. ඒ අනුව ඉතාලියේ – මිලාන්, එක්සත් රාජධානියේ – ලන්ඩන්, ජපානයේ – ටෝකියෝ, මාලදිවයිනේ – මාලේ, ජර්මනියේ – ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ – පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ – සිඩ්නි එම ගමනාන්ත වේ. මෙම ගුවන්ගමන් සදහා එක්වීමට අපේක්ෂා කරන මගීන් ශ්‍රීලංකන් ගුවන්සේවයේ ගාල්ල, නුවර සහ කොළඹ කාර්යල…
ප්‍රාග්ධන වියදම් සඳහා රජයට අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති බවත්, මේ තත්ත්වය තුළ ඉදිරියේ දී රජයට රාජ්‍ය දේපළ විකිණීමට අනිවාර්යයෙන් සිදුවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (27) දින පාර්ලිමේන්තුවේ දී අතුරු සම්මත ගිණුම පිළිබඳව විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. “අද මේ රටේ ආර්ථිකය ද්විත්ව මූල්‍ය අර්බුදයකට හසුවෙලා තිබෙනවා….
ටයර් සහ මෝටර් රථ අමතර කොටස් ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අද (27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඒවා ගෙන්වීමට අවසර ලබා දෙන බවයි. මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, “දේශීයත්වය පදනම්…
රටෙහි විදේශ සංචිත කළමනාකරණයේ දී දැනට පවතින අවශ්‍යතා සපුරාලීමට මෙන්ම ඉදිරි වර්ධනයන් සඳහා ද ඵලදායී ලෙස පහසුකම් සැලසීමට හැකි වන පරිදි නව දත්ත කළමනාකරණ පද්ධතියක් ප්‍රසම්පාදනය සඳහා කටයුතු ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2019 ජූනි මස 07 දින අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව එකී දත්ත කළමනාකරණ පද්ධතිය සපයා, ස්ථාපනය කර, ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම…
ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම වාහන තදබදය පවතින ස්ථානය ලෙස කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසල ප්‍රදේශය හඳුනාගෙන ඇති බවත් ඊට විසඳුම් වශයෙන් කොම්පඤ්ඤවීදියේ දුම්රිය ස්ථානය අසල උත්තරානන්ද මාවතේ සහ විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලම් ඉදිකිරීමට තීරණය කර ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (27) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී…
පසුගිය 2019 වසරේ දී ඒක-පුද්ගල ආදායම ඩොලර් 227කින් අඩු වී ඇති බවත් වසර 20කට පසු එවැනි පහළ යාමක් වාර්තා වූ පළමු අවස්ථාව එය බවත්, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (27) දින පාර්ලිමේන්තුවේ දී සිය මංගල කතාව කරමින් ඔහු මේ බව කියා සිටියේය. තවද පසුගිය…
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (26) දින රත්මලාන ශ්‍රී ලංකා පේෂ කර්මාන්ත හා ඇගලුම් ආයතනයේ සංචාරයක නිරත විය. එහිදී ආයතනයේ ප්‍රගතිය හා දැනට පවතින අඩුපාඩුකම් පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ද පවත්වා තිබේ. මේ අතර අමාත්‍යවරයා රෙදි වියන අත්යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන අයුරු මේ වන විට සමාජ ජාලා මාධ්‍යයන්…
Video Story