ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් 2020 අගෝස්තු මාසයට නියමිත අවසන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අද (26) දින පවත්වන ලදී. එහිදී රුපියල් මිලියන 40,000 ක වටිනාකමකින් යුතු බිල්පත් දින 91 (8,105), දින 182 (20,895) හා දින 364 (11,000) යන පරිණත කාල කාණ්ඩයන් තුන යටතේ නිකුත් කර තිබේ. අද දින නිකුත් කරන ලද මුළු භාණ්ඩාගාර…
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන අපේක්ෂාවන්ට සහයෝගය පිණිස තොරතුරු සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සිව් අවුරුදු අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූහ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති කාර්ය රාමුව යටතේ පරිපූර්ණ ජාතික ඩිජිටල් මූලෝපායක් නිර්මාණය කිරීම සඳහා ICTA සහ UNDP සහයෝගයෙන් කටයුතු කරනු ඇත. එහිදී ඩිජිටල් යාන්ත්‍රණයන් ඵලදායී ලෙස භාරගැනීම සඳහා රාජ්‍ය…
අක්‍රීයව පැවති දේශීය ආර්ථික කාර්යයන් නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම තුලින් සක්‍රීය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය (CSBA) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ නව රජයටත්, අභිනව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රජ්‍ය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් නිවාඞ් කබ්රාල් මහතා වෙතත් සිය උණුසුම් සුබපැතුම් පුදකර සිටී. ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ සුවිශේෂී කඩඉමක්…
ගෙවී ගිය වසර පහ තුළ දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය කඩිනමින් ඉන් මුදා ගනිමින් එහි සැබෑ අරමුණු කරා ළගා කරවීම රජයේ අපේක්ෂාව බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ඔවුන්ගේ දරීද්‍රතා මට්ටම නොව, සහය…
නාය ගිය ප්‍රදේශ කිතුල් වගාවට …. තල් ගස් කැපීම තහනම් කරන දැඩි නීති … ගෙවතු මිලියන 02කට පොල් පැල මිලියන 04ක් …. බෑවුම්වල ෆයිනස් වෙනුවට රබර් … කිතුල් සහ තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක් කර විදේශ විනිමය උත්පාදනයේ නව ප්‍රවේශයක් විවෘත කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. කිතුල් සහ තල්…
ධීවර අමාත්‍යංශයේ ලියාපදිංචි දේශීය ටින් මාළු නිෂ්පාදන කර්මාන්තකරුවන් එම අමාත්‍යාංශයේ නිර්දේශය සහිතව ආනයනය කරනු ලබන ජැක් සහ හෝස් මැකරල් (Jack and horse mackerel) මසුන් සඳහා අදාළ වන 10% හෝ කිලෝග්‍රෑමයකට රු. 150ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන්, කිලෝග්‍රෑමයකට රු. 6ක් අයකරගෙන ඉතිරි ප්‍රමාණය අත්හරිනු ලැබිය යුතු බවට මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව…
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Number Portability (NP) පහසුකම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්), ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ ක්ෂේත්‍රයේ පාරිභෝගිකයාගේ තෝරාගැනීමේ නිදහස ඉහළ නැංවීමට සමත්වන ජාත්‍යන්තරව පිළිගත් ක්‍රියාමාර්ග සහිත සැලැස්ම යළි ක්‍රියාවට නැංවීමට ගත් තීරණය අගයමින්…
කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2020 වසරේ පළමු භාගයේ දී 141.6 ක අගයක් වාර්තා කරන ලද අතර, එහි වාර්ෂික වර්ධනය සියයට 7.1 ක් විය. මේ අතර, අර්ධ වාර්ෂික පදනම මත ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සියයට 2.0 ක් විය. පසුගිය කාල පරිඡේදයන්හි දී ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික සහ අර්ධ වාර්ෂික වර්ධනයන් පහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන…
HNB සමූහය කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ පෙර නොවූ විරූ බාධා මධ්‍යයේ 2020 පළමු අර්ධය සඳහා 2019 එම කාලයට සාපේක්ෂව 6.8%කින් වැඩි වී රුපියල් බිලියන 5.5ක බදුපසු ලාභයක් සහ හැටන් නැෂනල් බැංකුව පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 4.5ක් වාර්තා කරමින් ක්ෂේත‍්‍රයේ ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කිරීමට සමත්ව ඇත. ’‘කොවිඞ්-19 වසංගතය පාලනය කිරීමේදී ශ්‍රී…
දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම සඳහා ආයතනික වශයෙන් හෝ බදු ක්‍රමයේ හෝ බාධාවන් පවතින්නේ නම් ඒවා ඉවත් කිරීමට කටයුතු කරනු ලබන බවත්, කර්මාන්තකරුවන්ට ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක් නිර්මාණය කර දීමට අවශ්‍ය පියවර ගන්නා බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී අද (25) පෙරවරුවේ ආරම්භ වුණු ‘Made in Sri Lanka’ දේශීය සම්භාණ්ඩ නිෂ්පාදන…
Video Story