Top News

Swiss Singapore Overseas වෙතින් පුත්තලම බලාගාරයට ඩොලර් මිලියන 16.18ක ගල් අඟුරු ක්ෂණික මිල දී ගැනීමක්

පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා ක්ෂණික මිල දී ගැනීම් යටතේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000ක් සපයා ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd, වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 16.18ක මුදලකට පිරිනැමීම සම්බන්ධයෙන් ආවරණ අනුමැතිය ලබා ගැනීම පිණිස විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත්…

(0)Comments | September 3, 2020 12:27 pm

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට වෙන්ටිලේටර් යන්ත්‍ර 200ක්

COVID-19 වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සටනට සහයෝගය පළකරමින් ඒ සඳහා අත්‍යාවශ්‍ය සැපයුම් ලබාදීම සඳහා ඩොනල්ට් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්වීම ප්‍රකාරව එක්සත් ජනපද රජය, ජාත්‍යන්තර සංවර්ධණය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා අළුත්ම සහ නවීනතම පන්නයේ කෘතිම ස්වසන ආධාරක නොහොත් වෙන්ටිලේටර් යන්ත්‍ර 200 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. ශ්‍රී ලංකාවේ හා මාලදිවයින් හි…

(0)Comments | September 3, 2020 12:13 pm

රු. මිලියන 942 ක වියදමින් නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් කොලොන්නාවට

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය සඳහා ඉන්ධන ගබඩා ටැංකි තුනක් ප්‍රසම්පාදනය කිරීම, ඉදිකිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Indo-East Engineering and Construction (Lanka) Pvt. Ltd, වෙත රුපියල් මිලියන 942.47ක (VAT බදු හැර) මුදලකට ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත…

(0)Comments | September 3, 2020 11:39 am

ඉන්දියාව PUBG ඇතුළු apps 118ක් තහනම් කරයි

පරිශීලකයින්ගේ පෞද්ගලිකත්ව හෝ ජාතික ආරක්ෂාව උල්ලංඝනයන් සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ ස්මාර්ට් ජංගම දුරකතන ක්‍රීඩා යෙදුමක් වන PUBG ඇතුළු තවත් චීන ජංගම යෙදුම් 118 ක් ඉන්දියාව අද (02) දින තහනම් කළේය. ඉන්දියාවේ ක්‍රියාකාරී PUBG පරිශීලකයින් මිලියන 33 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව වාර්තා වේ. ලඩාක් කලාපය තුළ ඇති වී තිබෙන තත්ත්වය තුළ මේ වන විට ඉන්දියාව සහ චීනය…

(0)Comments | September 2, 2020 9:30 pm

FinnFund, NorFund සහ MunichRe විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් හි ඇමරිකානු ඩොලර් මිලියන 30ක් (රු. බිලියන 5.6) ආයෝජනය කරයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, සංවර්ධන මූල්‍ය ආයතන සමඟ එනම් කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම් සපයන ෆින්ලන්තයේ අරමුදලක් වන FinnFund සහ සංවර්ධනය වන රටවල් සඳහා අරමුදල් ලබා දෙන නෝර්වේජියානු ආයෝජන අරමුදලක් වන NorFund සන්ධිස්ථානමය ගිවිසුමක් අත්සන් කළ බව නිවේදනය කරයි. ඒ අනුව ෆින්ලන්ත අරමුදල වන FinnFund සහ නෝර්වේජියානු අරමුදල වන…

(0)Comments | September 2, 2020 5:25 pm

සිංගර්,‍ ලොව ප්‍රමුඛතම පැන්ට්‍රි කබඩ් මෙරටට හඳුන්වා දීමට මැලේසියානු Signature සමූහ ව්‍යාපාරය සමග අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ බෙදා හරින්නා වන සිංගර්, මැලේසියාවේ විශාලතම පැන්ට්‍රි කබඩ් නිෂ්පාදකයා වන Signature සමූහ ව්‍යාපාරය සමගින් අත්වැල් බැඳගෙන තිබේ. ලොව ප්‍රමුඛ පෙළේ මෙවැනි සමාගම් හා අත්වැල් බැඳ ගනිමින්, සිංගර් කලක් තිස්සේම, ඉහළම අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ලද විශිෂ්ටතම තත්ත්වයේ කල්පවතින භාණ්ඩ දේශීය පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කරයි. එම උත්සාහයේ තවත් එක් පියවරක්…

(0)Comments | September 2, 2020 5:22 pm

ලන්දේසි රෝහල, නිදහස් චතුරශ්‍ර සාප්පු සංකීර්ණය, තුරඟ තරඟ පිටිය, රත්තරං අලෙවි මධ්‍යස්ථානය සහ පාවෙන වෙළෙඳ සංකීර්ණයේ මාසික කුලී දෙසැම්බර් දක්වා 50%කින් පහළට

“සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්තිවලට සමගාමීව කොවිඩ් 19 වසංගතයෙන් ව්‍යාපාර කටයුතු අඩාල වූ නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිවල මාසික කුලී පදනම මත පදිංචි ව්‍යාපාරිකයින් සඳහා පහත සඳහන් සහන සහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, 1. ලන්දේසි රෝහල, නිදහස් චතුරශ්‍ර සාප්පු සංකීර්ණය, තුරඟ තරඟ පිටිය, රත්තරං අලෙවි මධ්‍යස්ථානය සහ පාවෙන වෙළෙඳ සංකීර්ණය සඳහා 2020 මාර්තු මස සිට…

(0)Comments | September 2, 2020 1:24 pm

අඹේවෙල නවසීලන්ත ගොවිපල නරඹන්නන්ට යළි විවෘත කෙරේ

අඹේවෙල පිහිටි නවසීලන්ත ගොවිපල 2020 සැප්තැම්බර් 01 දින සිට නරඹන්නන් සඳහා යළි විවෘත කරන බව ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී දැනුම් දී සිටී. ෆ්‍රීෂියන් සහ අයෂයර් වර්ගයන්ට අයත් එළදෙනුන්, සානන්, ජමුනාපාරි හා බෝයර් වර්ගයට අයත් එළුවන් සහ කැලිෆෝනියන් ජයන්ට් වර්ගයේ හාවුන් මෙම ගොවිපල වෙත පැමිණීමෙන් නැරඹිය හැකිවේ. හරිත වර්ණයෙන් යුක්ත මනරම් වටපිටාවකින් යුතු අඹේවෙල පිහිටි නවසීලන්ත…

(0)Comments | September 2, 2020 12:49 pm

සම්පත් බැංකුවේ නව සභාපති ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර රාජකාරී අරඹයි

2020 අගෝස්තු 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර මහතා සම්පත් බැංකුවේ සභාපතිවරයා (විධායක නොවන, ස්වාධීන නොවන) ලෙස පත්වෙන ලදී. 2020 අගෝස්තු 27වන දින පැවැත්වුණු රැස්වීමකදී සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම පත්කිරීමට අදාළ යෝජනාව සම්මත කරනු ලැබීය. ජනාධිපති නීතීඥයකු සහ මෙරට නීති ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීන වෘත්තිකයකු වන හර්ෂ අමරසේකර මහතා මුල් අවස්ථා…

(0)Comments | September 2, 2020 9:55 am

අගෝස්තු මාසයේ දී උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 4.2හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේය. 2019 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති…

(0)Comments | September 2, 2020 8:57 am