Top News

වසංගත සමයේ මහ බැංකු මෙහෙවර සහ එමගින් මහජනතාවට ලැබුණු සහන හා ප්‍රතිලාභ: කොවිඩ් -19 අභියෝගය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළේ මොනවා ද?

කොවිඩ්-19 ගෝලීය වසංගතයේ අභියෝගය සාර්ථකව මැඩ පැවැත්වීම සඳහා වූ රජයේ පැහැදිලි හා කඩිනම් වැඩපිළිවෙල සමග එක් වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන දැඩි බලපෑම අවම කිරීම සඳහා කඩිනම් වූත්, තිරසාර වූත් පිළියම් සහ පියවර රැසක් හඳුන්වා දෙන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුවේ එම ක්ෂණික ධනාත්මක ප්‍රතිචාරය, ලොව පුරා මහ…

(0)Comments | July 20, 2020 11:39 am

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට දේශීය ඉංජිනේරුවරුන්ට ජනපතිගෙන් ඇරයුම්

➢ ජනතා අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය … ➢ රජයේ වැඩපොළ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව බල ගැන්වීමට පියවර … ➢ තැබූ විශ්වාසය තහවුරු කරන බවට ඉංජිනේරුවරුන්ගෙන් සහතිකයක් … නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුම් කරයි. “බීමට සහ වගාවන්ට ජලය නොලැබීමෙන් රට පුරා ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට…

(0)Comments | July 17, 2020 3:59 pm

සංචාරක කර්මාන්තයේ වාහන සඳහා දුන් කල්බදු සහනය තවත් මාස 06කින් දීර්ඝ කෙරේ. දඩ පොලී අත්හරින්නැයි මහ බැංකුවෙන් නියෝගයක්

COVID-19 වසංගතයෙන් සංචාරක අංශයේ ව්‍යාපාර සහ පුද්ගලයින් කෙරෙහි ඇති විය හැකි අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලත් විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් හි (මෙතැන් සිට මූල්‍ය ආයතන ලෙස හඳුන්වනු ලැබේ) සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන්ට පහත සහන පියවර ක්‍රියාත්මක කරන ලෙස චක්‍රලේඛයක් ඊයේ දින (16) නිකුත්…

(0)Comments | July 17, 2020 3:35 pm

වාලච්චේන කම්හලේ “ටොන් 30ක ප්‍රථම කඩදාසි තොගය” ජුලි 30 වැනිදා ඔබ අතට පත් කිරීමට අපි සූදානම් – ජාතික කඩදාසි සංස්ථාවේ සභාපති

2020 ජනවාරියේ මුල්වරට නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන විට අබලන් වූ ගොඩනැගිලි සහිතව ජල විදුලි පහසුකම් අහිමිව, ප්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර දෙකම අක්‍රියව තිබූ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කම්හල, 2020 ජුලි 30 වැනිදා සිට වාණිජමය වශයෙන් කඩදාසි නිපදවන තත්ත්වයට පත් කිරීමට විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් හා සමීප අධීක්ෂණ යටතේ තමන් ඇතුළු…

(0)Comments | July 17, 2020 12:37 pm

අක්කර 13ක ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානය හෝමාගම පිටිපන දී

අධිතාක්ෂණ අපනයනය ප්‍රවර්ධනය කිරීමට සහ එවැනි ආනයනයන් සඳහා ආදේශක නිෂ්පාදන දිරි ගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානය සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ජෛව තාක්ෂණ සමාගම් සහ ජෛව තාක්ෂණ පර්යේෂකයින්හට සිය අදහස් වාණිජමය නිෂ්පාදන දක්වා පරිවර්තනය කරනු පිණිස එක්ව කටයුතු කිරීමට අවශ්‍ය හිතකර…

(0)Comments | July 17, 2020 11:15 am

උකස් තැබූ රන් භාණ්ඩ බේරා ගැනීම් වැඩිවෙලා?

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබූ කාලය අවසන් වීමත් සමඟම, රත්‍රං උකස් තැබීම් හි වැඩිවීමක් සිදුවෙතැයි අපේක්ෂා කළද, එම කාලපරිච්ඡේදයේ දී එසේ උකස් තැබීම් වැඩිවීමක් මෙන්ම, උකස් තැබූ රන් භාණ්ඩ බේරා ගැනීම්වල ද ඉහළ යාමක් දක්නට ලැබුණු බව LB ෆිනෑන්ස් පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතා පවසයි. අදාල කාලපරිච්ඡේදය තුළ දී ජනජීවිතය අඩාල…

(0)Comments | July 16, 2020 3:45 pm

රජයේ සියලුම මෘදුකාංග අවශ්‍යතා දේශීය සමාගම්වලින් පමණක් ප්‍රසම්පාදනය කිරීමේ තීරණයක්

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්හි දේශීය වරණය සඳහා ප්‍රතිපාදන සලසා තිබුණද, එකී ප්‍රතිපාදන තුළින් දේශීය සැපයුම්කරුවන්ට මෙන් ම සමාගම්වලට ප්‍රතිලාභ අත්කර ගැනීමට ඇති හැකියාව සීමිත බව නිරීක්ෂණය වී ඇත. කොවිඩ් – 19 වසංගත තත්ත්වය යටතේ දේශීය සමාගම් සහ ව්‍යවසායකයින් විසින් සිය ව්‍යාපාරික කටයුතු සඳහා රජයේ සහාය වැඩි වශයෙන් අපේක්ෂා කරනු ලබයි. එම කරුණ ද සැලකිල්ලට ගනිමින්, රැකියා…

(0)Comments | July 16, 2020 1:54 pm

රාගම මෙල්ස්ටා රෝහලේ කාර්ය මණ්ඩලය සහ පළමු පෙළ ආශ‍්‍රිතයින් ආසාධිත නොවන බවට PCR පරීක්ෂණවලින් තහවුරු වෙයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශනය යටතේ රෝහලේ වැඩකටයුතු ඉදිරියට පසුගියදා රාගම මෙල්ස්ටා රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් හට කොවිඞ් 19 ආසාධිත බව තහවුරු වීමෙන් අනතුරුව එම රෝගියාගේ පළමු පෙළ ආශ‍්‍රිතයින් වශයෙන් හඳුනාගත් කාර්යමණ්ඩල සාමාජිකයින් සියළු දෙනාම PCR පරීක්ෂණවලට භාජනය කෙරුණු අතර එහි ප‍්‍රථිඵල අනුව ඔවුන් ආසාධිතයින් නොවන බවට වාර්තා වී ඇත. රාගම මෙල්ස්ටා රෝහල…

(0)Comments | July 16, 2020 1:51 pm

Sierra Cables වෙත රු. මිලියන 900ක ඒරියල් බණ්ඩල් සන්නායක කොන්ත්‍රාත්තුවක්

ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් කලාප 02 සඳහා ඒරියල් බණ්ඩල් සන්නායක කිලෝ මීටර් 1,500ක් සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි රුපියල් මිලියන 900.50 (වැට් රහිත) මුදලකට M/s Sierra Cables PLC, Sri Lanka වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(0)Comments | July 16, 2020 1:45 pm

අධි-තාක්ෂණ විශ්වවිද්‍යාල 10ක් ස්ථාපිත කිරීමට ශක්‍යතා අධ්‍යයන ඇරඹෙයි

සෞභාග්‍යයේ දැක්ම සංවර්ධන ප්‍රවේශයේ සඳහන් පරිදි තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු තාක්ෂණ හා ජෛව තාක්ෂණ ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම ඉලක්ක කරගත් දිස්ත්‍රික් අධිතාක්ෂණ විශ්වවිද්‍යාල (High-Tech Universities) 10ක් ස්ථාපනය කිරීමට අදාළව ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත. ඒ අනුව, නුවරඑළිය, කළුතර, හම්බන්තොට, මාතලේ, පුත්තලම, මන්නාරම, මුලතිව්, ගාල්ල, පොළොන්නරුව…

(0)Comments | July 16, 2020 1:15 pm