Top News

ශ්‍රී ලංකාවේ රැඳී සිටි භුතාන සිසුන් 93ක් විශේෂ ගුවන් යානයකින් රටින් පිටවෙයි

ශ්‍රී ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබමින් සිටි භූතාන සිසුන් නැවත භූතානයට රැගෙන යාම සඳහා Tashi Air විශේෂ ගුවන් යානයක් අද (30) දින ක්‍රියාත්මක කෙරිණි. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල වසාදැමීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යාපන කටයුතවල නිරතවෙමින් සිටි භුතාන සිසුන් 93 ක්, මෙලෙස අද දහවල් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියෝය. මෙම විශේෂ Tashi…

(0)Comments | March 30, 2020 3:12 pm

ජාතික ගුවන් සේවය චීනයේ සිට වෛද්‍ය ආධාර රැගෙන එයි

ශ්‍රීලංකන් ගුවන් සේවය, ජාතික මෙහෙවරක් ඉටු කරමින් සහ රජයේ ආරාධනය නැවත පිළිගනිමින්, සෙනසුරාදා දින (2020 මාර්තු 28) චීනයේ ෂැංහයි සිට වෛද්‍ය ආධාර තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ගුවන් සේවා සත්කාරය ලබාදෙන ලදී. මෙම භාණ්ඩ තොගය චීනයේ ශ්‍රී ලංකා ප්‍රජාව විසින් ගුවැන්ෂු සහ ෂැංහයි හි ශ්‍රී ලංකා තානාපතිවර‍ැන් වෙත සිදු කරන ලද පරිත්‍යාගයකි. මේ සඳහා චීනයේ…

(0)Comments | March 30, 2020 10:07 am

කොටස් වෙළෙදපොළ අදත් වැසෙයි. හෙට ගැන තීරණය අද හවසට

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (30) දිනයේ ද දෛනික ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට එහි බලධාරීන් විසින් තීරණය කර තිබේ. දැනට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරලීමට රජය විසින් ගෙන ඇති තීරණය හමුවේ මෙම පියවර ගැනීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන් තීරණය කර ඇත. මේ අතර හෙට (31) දිනයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාත්මක වනවාද නැද්ද යන තීරණය…

(0)Comments | March 30, 2020 1:47 am

කොරෝනා වෛරසය පැරදවීමට වෙර දරන සෞඛ්‍ය අංශය වෙනුවෙන් ඇට්ලස් සමාගම රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරයි

මුල් ආකෘතිය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කරමින් රට වෙනුවෙන් තාක්ෂණය පිරිනැමීමට ද ඉදිරිපත් වෙයි හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දුරස්ථව පරික්ෂා කිරීමේ සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර සිදු කළ හැකි ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් (AGV) නිර්මාණය කර එය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කළේය. මෙම නිර්මාණය මුළුමනින් ම ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් වීම විශේෂත්වයකි….

(0)Comments | March 28, 2020 6:47 pm

කොරෝනා වෛරසය නිසා කර්මාන්ත ශාලා වසා දැමීම හේතුවෙන් ලොව පුරා කොන්ඩම් මිලියන 100ක හිඟයක්

කොරෝනා වයිරස ව්‍යාප්තිය හමුවේ මේ වන විට ලොව පුරා උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් හිඟයක් ඇතිවෙමින් පවතින බව ලොව විශාලතම උපත් පාලන කොපු නිෂ්පාදකයා පවසයි. මැලේසියාවේ Karex Bhd යනු ගෝලීය වශයෙන් ගත් කල සෑම කොන්ඩම් පහෙන් එකක් නිපදවනු ලබන්නායි. කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළක්වීම සඳහා මැලේසියානු රජය විසින් එරට ලොක්ඩවුන් කිරීමට ගත් තීරණය හේතුවෙන් දැනට සතියකට…

(0)Comments | March 28, 2020 2:57 pm

රුපියල මත පීඩනය තවදුරටත්. ඩොලරයේ විකුණුම් මිල රු. 192 ආසන්නයේ

ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තිය, මේ වන විට ශ්‍රී ලංකා රුපියල ද ක්‍රමයෙන් පීඩනයට ලක්කරමින් සිටී. ඒ අනුව විනිමය මත බලපා ඇති පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහටනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 187.10 ක් හා විකුණුම් මිල රු. 191.99 ක් ලෙසින් අද…

(0)Comments | March 27, 2020 2:26 pm

අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය වාරික අය කිරීම සම්බන්ධයෙන් සහන ලබා දෙන ලෙස බැංකු හා මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති පසුබිමක බොහෝ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් අදාළ ණයවාරික මේ විටත් කපා ගෙන ඇති බවට විවිධ මැසිවිලි අසන්නට ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛතම රාජ්‍ය වාණිජ බැංකුවක් වන මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාගෙන් අද…

(0)Comments | March 27, 2020 10:40 am

වැට් බදු ගෙවන්න සහන කාලයක්

2020 පෙබරවාරි සහ මාර්තු මාස සඳහා වැට් බදු ගෙවිය යුතු දිනය 2020 අප්‍රේල් 30 දින දක්වා දීර්ඝ කරන ලද බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. මේ අනුව පෙබරවාරි මාසය සඳහා වැට් බදු ගෙවීම 2020 මාර්තු 20 වන විටත්, මාර්තු මාසය සඳහා වැට් බදු ගෙවීම 2020 අප්‍රේල් 30 වන විටත් සිදුකළ යුතුව තිබුණු අතර අදාළ…

(0)Comments | March 27, 2020 9:55 am

මහ බැංකුව, වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකු, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ. සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදාහැරීම්, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීම, සෙසු අත්‍යාවශ්‍ය සේවාවන් වේ. එබැවින්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ද ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලනු පිණිස අවම සේවක සංඛ්‍යාවක් සහිතව ශ්‍රී…

(0)Comments | March 26, 2020 5:19 pm

රජයේ නිලධාරීන්ට නිවසේ සිටම වැඩකරන්න සන්නිවේදන ජාල දෙකක්

රජයේ තීරණාත්මක කටයුතුවලට බාධාවක් නොවන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ප්‍රධාන සන්නිවේදන මෙවලම් දෙකක් හඳුන්වා දී ඇති අතර එය දැනටමත් රජයේ ප්‍රධාන ආයතන ගණනාවක් විසින් අනුගමනය කරනු ලැබේ. පවතින තත්වය තුළ රජයේ එදිනෙදා කටයුතු  අඛණ්ඩතාව පවත්ව ගෙනයාම ඉතා වැදගත් වේ. රාජ්‍ය අංශයේ සියලුම ප්‍රධාන ආයතන අතර තථ්‍යකාලීන…

(0)Comments | March 26, 2020 2:31 pm