ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දිළිඳු රටවල් සඳහා ණය සහන සම්බන්ධයෙන් G20 රටවල් වෙත පහත සඳහන් ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර ඇත. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් සහ ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන IDA රටවලට කොරෝනා වෛරසය ව්‍යාප්තියක් සමඟ දැඩි ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක ඇති කරනු ඇත. මෙහිදී වහාම ක්‍රියාත්මක වන පරිදි…
පවත්නා කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යාපාරිකයින්ට සහ පුද්ගලයන්ට සහන සැලසීමට 2020.03.20 දින පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට අනුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද නියෝගය මත , ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් විසින් මින් මතු මූල්‍ය ආයතන විසින් හැඳින්වෙන, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලත් විශේෂිත…
කොරෝනා හෙවත් කොවිඩ්-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන්අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී. බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. සංවර්ධනය…
ගොවීයා සහ දේශීය ආර්ථිකය ශක්තිමත් වන අයුරින් වැඩසටහන ක්‍රියාවට සහල් සහ එළවළු දිවයින පුරා බෙදාහැරීමේ විධිමත් යාන්ත්‍රණයක් මාළු, බිත්තර සහ කුකුල් මස් හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සමූපකාර හා සුපිරි වෙළඳසැල් ඒකාබද්ධව රෝගීන්ට ඖෂධ බෙදාහැරීමේ විශේෂ වැඩපිළිවෙළක් සෑම ප්‍රාදේශීකයකටම පැය 24 ම විවෘත ඉන්ධන හලක් වාණිජ බැංකු අත්‍යාවශ්‍ය සේවා ගණයට රට තුළ කොරෝනා වෛරසය (COVID-…
ඉතිහාසයේ පළමු වරට සතියක් පුරාවට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත නොවේ. කොළඹ, ගම්පහ සහ පුත්තලම යන් දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කිරීම හේතුවෙන් 2020 මාර්තු 25, 26 සහ 27 දින කොළඹ කොටස් වෙළෙඳපොළ වසා තැබීමට තීරණය කර ඇත. කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන විසින්, කොටස් වෙළෙඳපොළ තැරැව්කාර ආයතන වෙත මේ…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට COVID-19 ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් ඔවුන්ව සමාජයෙන් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම බොහෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති පළ වී ඇති බව ඉතා කනගාටුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි. විශේෂයෙන්ම හෝටල්, පාසල් සහ රෝහල් වැනි පොදු ස්ථානවල දී ගුවන් සමාගම් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහ ඔවුන්ගේ ආසන්නතම පවුල්වල සාමාජිකයන්ට වෙනස්කම්…
Covid 19 වෛරසය සීඝ්‍රයෙන් රටතුළ පැතිරීම හේතුවෙන් උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලෙහි ප්‍රධාන අංගයක් වන මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රීයාවලියට ජාතික ඩිජිටල් හා ඩිජිටල් යටිතල පහසුකම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) ද නොමද සහාය ලබාදීමට තීරණය කර තිබේ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තම පාරිභොගිකයින් වෙත මතු…
ජැක් මා පදනම සහ අලිබාබා පදනම එක්ව අද දින කල නිවේදනය ට අනුව එම ආයතන, ගෝලීය තර්ජනයක් වූ COVID 19 ට මුහුණ දීම අරමුණු කොට ගෙන තවත් රටවල් 10ක් සඳහා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇත. ඇෆ්ගනිස්තානය, බංගලාදේශය, කාම්බොජියාව, ලාඔස්, මාළදිවයින, මොන්ගෝලියාව, මියන්මාරය, නේපාලය, පකිස්තානය සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම පදනම් දිවිත්වය විසින්…
කොරෝනා වසංගතය මුළු ලෝකයම වෙලාගත් ව්‍යසනයක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාවද මේ වනවිට මෙම වසංගතයේ ගොදුරක් බවට පත්වී තිබෙන අතර අපි සැම එක්ව මේ සටන ජයගත යුතුය. මා මෙම ලිපිය ලියන්නේ කොරෝනා මර්දනය කරන ආකාරය ගැන නොවේ. වසර 15 කට අධික කාලයක් මෙරට ව්‍යාපාරික මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන්නෙකු ලෙසත් ඒ පිළිබඳව ගවේෂණය කරන්නෙකු ලෙසත් අර්ථ…
අඟහරුවාදා (මාර්තු 24) දිනයේ දී කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 සඳහා පෙරවරු 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමක් සිදුවන බැවින් එදින පෙරවරු 10.00 දක්වා පමණක් එම ප්‍රදේශවල බැංකු ශාඛා විවෘත කිරීම වාණිජ බැංකු ඇතුළු බැංකු ගණනාවක් පියවර ගෙන ඇත. මෙම කාලය තුළ දී බැංකු ශාඛා මගින් සීමිත බැංකු සේවා පමණක් ලබා…
Video Story