Top News

කොවිඩ්-19 පිළිබඳ සාවද්‍ය තොරතුරු මර්දනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය හා වයිබර් අත්වැල් බැඳගනී

කොවිඩ්-19 සම්බන්ධයෙන් පැතිරෙන සාවද්‍ය තොරතුරුවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය, Rakuten Viber සමඟ පසුගියදා නව සහයෝගීතාවකට එළඹුණි. මෙම සහයෝගීතාව යටතේ බහු භාෂාත්මක අන්තර්ක්‍රියා සහිත chatbot පහසුකමක් වයිබර් වෙතින් හඳුන්වාදෙන ලදී. නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පැතිරෙන සාවද්‍ය පුවත් සහ තොරතුරුවලට එරෙහිව ක්‍රියාකිරීම එහි අරමුණයි.   නිරවද්‍ය සෞඛ්‍ය තොරතුරු අපේක්ෂාවෙන් සිටින ලොව පුරා වෙසෙන සෑම…

(0)Comments | April 1, 2020 12:14 pm

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රු. මිලියන 242 ඉක්මවයි

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින ස්ථාපනය කෙරිණි. බැංකුව වෙත කෙරුණු රුපියල් මිලියන 9.5 ක  ඝෘජු තැන්පත් කිරීම් සහ ජනාධිපති ලේකම් කාර්යාලය පරිත්‍යාග කළ රුපියල්…

(0)Comments | April 1, 2020 10:20 am

සහන ලබාදීම පහසු කිරීමට මූල්‍ය, කල්බදු සමාගම් වෙත මහ බැංකුවෙන් නම්‍යශීලී ක්‍රියාමාර්ග රැසක්

කොරෝනා ව්‍යසනය හෙවත් COVID–19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැලසීම උදෙසා අවශ්‍ය නම්‍යශීලීත්වය බැංකු නො වන මූල්‍ය ආයතන  ක්ෂේත්‍රයට ලබා දීමේ  අරමුණින් ‍ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්  මණ්ඩලය බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සඳහා සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට තීරණය කර ඇත. ඒ අනුව බලපත්‍රලාභී මූල්‍ය…

(0)Comments | April 1, 2020 8:55 am

කොරෝනා හේතුවෙන් කොල්ලුපිටියේ බැංකු ශාඛාවක් දින 14 කට වසා දමයි

සිය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ මව/පියා (a parent) කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම කාර්ය මණ්ඩල සාමාජිකයා සේවය කළ කොල්ලුපිටිය ශාඛාව දින 14 ක් පුරාවට වසා තැබීම සඳහා කටයුතු කරනු ලබන බව HNB බැංකුව පවසයි. HNB බැංකු නිල ෆේස්බුක් පිටුවෙහි මේ බව සඳහන් කරමින් බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම…

(0)Comments | March 31, 2020 3:09 pm

ඇඳිරි නීතිය ඉවත් කරන තුරු කොටස් වෙළෙඳපොළ වැසෙයි

දැනට දිවයින පුරාවට බලපැවැත්වෙන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු හෙට (2020 අප්‍රේල් 01) දින සිට, කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත නොකිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ උපදෙස් පරිදි තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ කොව්ඩි-19 වසංගත තත්ත්වය හමුවේ රජය විසින් දිවයින පුරා ඇඳිරි…

(0)Comments | March 31, 2020 2:33 pm

ශ්‍රී ලංකා රුපියල කොරෝනා වෛරසයට ගොදුරු වුණු හැටි. ඩොලරයේ අද විකුණුම් මිල රු. 192.45 යි

2020 ජනවාරි මාසයේ මෙන්ම මාර්තු මස පළමු සතිය දක්වා පුළුල් ලෙස ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියල, කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ සමපේක්ෂණාත්මක හැසිරීම හේතුකොටගෙන එතැන් සිට තියුණු ලෙස අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2020 වසරේ මාර්තු 30 දින වන විට රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 4.7කින් අවප්‍රමාණය විය….

(0)Comments | March 31, 2020 1:40 pm

COVID වෛරසය පවතින මෙම කාලසීමාවේ ඩයලොග් හි e-Working, e-Learning සහ e-Health විසඳුම් ශ්‍රී ලාංකිකයන් සවිබලගන්වයි

Covid-19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තුළ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ ශ්‍රී ලංකාව අඛණ්ඩව සන්නිවේදනයෙන් සම්බන්ධ කිරීම සඳහා කැපවී කටයුතු කරයි. පාර්ශවකරුවන්, පාරිභෝගිකයන්, ව්‍යවසාය, ව්‍යාපාරික පාර්ශවකරුවන් සහ රජය යන ඕනෑම කණ්ඩායමක් වෙනුවෙන් සිය විදුලි සංදේශ යටිතල පහසුකම් සහ ඩිජිටල් සේවා සැපයීම හරහා අඛණ්ඩව…

(0)Comments | March 31, 2020 12:48 pm

2020 ජනවාරියේ දී වෙළෙඳ හිඟයේ වැඩිවීමක්

අපනයන ආදායම අඩුවීමත් ආනයන වියදම වැඩිවීමත් සමඟ 2019 ජනවාරි මාසයට සාපේක්ෂ ව 2020 ජනවාරි මස වෙළෙඳ හිඟය පුළුල් විය. 2019 අවසානය වන විට සංචාරක කර්මාන්තය පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගේ බලපෑමෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වුව ද, 2020 ජනවාරි මස කොරෝනා වෛරසය (COVID-19) ව්‍යාප්තිය හේතුවෙන් එම යථා තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව ආපසු බලපෑමට ලක් විය. 2020 ජනවාරි මස…

(0)Comments | March 31, 2020 12:18 pm

කිරි ගොවීන්ගෙන් අඛණ්ඩව කිරි මිලදී ගන්නා බවට පැල්වත්ත කිරි සහතික වෙයි

දේශිය කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන පැල්වත්ත කිරි සමාගම කෝවිඩ් 19 වෛරසය නිසා ඇතිවී  තිබෙන තත්වය හමුවේ වුවද, කිරි එකතු කිරීම අඛණ්ඩවම සිදුකරන බවට සහතික වෙයි. ලොව පුරා පැතිර යමින් පවතින කොරෝනා වසංගතය හමුවේ  දේශිය කිරි ගොවියාගේ ආර්ථිකය සවිමත්ව  පවත්වාගෙන යාමට උපකාරී වීම සඳහා මෙලෙස අඛණ්ඩව කිරි එකතු කිරීමට පැල්වත්ත සමාගම  කටයුතු කරමින් සිටියි. දේශිය …

(0)Comments | March 31, 2020 12:13 pm

කොරෝනා ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා බැංකු සහන පහසු කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නංවයි

කොරෝනා ව්‍යසනය හෙවත් COVID–19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැලසීම උදෙසා අවශ්‍ය නම්‍යශීලීත්වය බැංකු ක්ෂේත්‍රයට ලබාදීමේ  අරමුණින් ‍ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්  මණ්ඩලය බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සදහා සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට තීරණය කර ඇත.  මෙම ක්‍රියාමාර්ග හඳුන්වා දීමේ දී මුදල් මණ්ඩලය විසින් විශේෂයෙන් බැංකු…

(0)Comments | March 30, 2020 5:18 pm