රජය විසින් තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කිරීම හේතුවෙන් හෙට දින (2020 මාර්තු 24) සීමිත ගනුදෙනු ප්‍රමාණයක් සඳහා ඇඳිරි නීතිය බලනොපවත්වන කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ පිහිටි සියලුම මහජන බැංකු ශාඛා හෙට පෙරවරු 10.00 දක්වා විවෘතව පවතින බව මහජන බැංකුව නිවේදනය කර සිටී. මේ අතර බැංකු පරිශ්‍රය තුළ දී එකිනෙකා අතර අවම…
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ අපහසුතාවයට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ මෙම සියලු සහන අද (23) සිට වහාම ක්‍රියාත්මක වන බවයි. මෙම සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, සියලුම අමාත්‍යාංශ…
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇඳිරී නීතිය හෙට (24) උදෑසන 6.00ට ඉවත් කර නැවත මධ්‍යහ්න 12.00 ට පැවනවීමට රජය තීරණය කර ඇත. මෙම කාලය තුළ දී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අදාළ දිස්ත්‍රික්කයන් හි වෙළෙඳසැල් විවෘතව තැබෙන අතර මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලා ද මෙලෙස මහජනතාව වෙනුවෙන් විවෘත වෙනු ඇත. ඒ…
පාරිභෝගිකයා හට අනවශ්‍ය කලබලයකින් තොරව තමාට අවශ්‍ය සිලින්ඩර, අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් හිඟයකින් තොරව දිවයින පුරා විසිරී සිටින ලාෆ්ස් ගෑස් සමාගමේ අලෙවි නියෝජිතයින්ගෙන් ලබා ගැනීමේ හැකියාව ඇති බව ලාෆ්ස් ගෑස් පීඑල්සී හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද එදිරිවික්‍රම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ ලැෆ්ස් ගෑස් පාරිභෝගිකයන් ගෑස් හිඟයක් පිළිබඳ අනියත බියක් ඇතිකර නොගතයුතු…
මහජනතාවට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා 2020 මාර්තු 23 වන දින පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලින් ඉල්ලා සිටී. කෙසේ වෙතත් හැකි සෑම විට ම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා මංගත උපකරණ (on-line…
COVID 19 වෛයිරසය ගෝලීය ව්‍යාප්ත වී යාම හේතුවෙන් ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 829 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ සහයෝගීතාව සහ උපදෙස් පරදි ආපසු ගෙන්වා ගැනීම සඳහා ගුවන් සේවා පහසුකම් සලසමින් ශ්‍රීලංකන් ගුවන් සේවය යළිත් වරක් ජාතික මෙහෙවරක් ඉටු කරන ලදී. ඔවුන් දිවයිනට පැමිණෙන අවස්ථාව වන විටත් නිරෝධායන කටයුුතු හේතුවෙන් පසුගිය මාර්තු 20 වන සිකුරාදා සිට…
කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට (23) සහ අනිද්දා (24) දෙදින තුළ, දෛනික ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට එහි බලධාරීන් තීරණය කර තිබේ. කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මාර්තු 24 දින දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් මෙම පියවර ගැනීමට කටයුතු කළ බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටී. මේ…
ශ්‍රීලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් හට Facebook Messenger, WhatsApp, Viber, imo, I Messenger යන සමාජ මාධ්‍ය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දීමට තීරණය කර ඇති බව හිටපු තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධණ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව අනාවරණය කර සිටී. අදාළ සම්පූර්ණ සටහන පහතින් දැක්වේ. “අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ…
මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා නව කොරෝනා වෛරසය (COVID-19) ව්‍යාප්තියට එරෙහි සටනට එක්වී ඇති අතර ඔහුගේ පෞද්ගලික අරමුදල්වලින් රු. මිලියන 70 ක් (කෝටි 7) වටිනා හදිසි සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර තිබේ. බෝවන රෝග රෝහල (අයිඩීඑච්) සඳහා දැඩි සත්කාර ඒකකයට ICU ventilators 6ක්, ඇඳන් 485 ක් ICU ඇඳන් 169 ක් ගුවන් මගින් ගෙන ඒමට…
Covid – 19 වැළැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා කාමර 150 කින් යුත් අතිසුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් වන Citrus Waskaduwa හෝටලය තාවකාලිකව ලබා දීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇත. ජාතියක් සහ ලෝකයක් වශයෙන් මුහුණ දී සිටින වර්තමාන අර්බුදය සැලකිල්ලට ගනිමින් Citrus Waskaduwa (Waskaduwa Beach Resort PLC) හි අධ්‍යක්ෂ…
Video Story