videos

රුපියල කඩා වැටිලා නැහැ – රාජ්‍ය අමාත්‍ය සුජීව කියයි Video

මෙම රජය විසින් සිදුකළේ පාලනය කර තිබූ රුපියලේ අගය අතහැරීම බවත් වෙළෙඳපොළේ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව ඩොලරයක් සඳහා හිමි විය යුතු නියම රුපියල් මිල මේ වන විට තීරණය වී තිබෙන බවත් ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. ඊයේ පැවති මාධය හමුවකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ රුපියලේ අගය අවශ්‍ය නම් 115…

(0)Comments | January 13, 2016 3:14 am

ලංකාවට තිබෙන එකම ඒකාධිකාරය කුරුඳු ඒකාධිකාරියයි Video

ලෝක වෙළෙඳපොළේ කුරුඳු නිෂ්පාදනයෙන් 95% කටම හිමිකම් කියනුයේ ශ්‍රී ලංකාවයි. මේ වන විට කුරුඳු සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කිරීම සඳහා ලංකා කුරුඳු සංගමය විසින් රජයෙන් ඉල්ලා තිබෙන බව හා අගය එකතු කිරීම සඳහා පර්යේෂණ කිරීමට ජාතික විද්‍යා පදනමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 50 ක් වෙන්කර තිබෙන බව අද දෙරණ Biz 24×7 හා එක්වෙමින් ලංකා කුරුඳු සංගමයේ…

(0)Comments | January 11, 2016 4:41 am

ජාත්‍යන්තර ණයෙන් win-win තත්ත්වයක් කරා යා යුතුයි Video

ජාත්‍යන්තර ණය දෙන ආයතනවලින් දෙන ණය ලබාගෙන, අපගේ අපගේ අරමුණු කරා යාමට උනන්දු විය යුතු බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන කුමාර චාපා බණ්ඩාර මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. කුමාර චාපා බණ්ඩාර මහතා සමග කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

(0)Comments | January 4, 2016 4:19 am

සමාගම් වසා දමන්න සමාගම් හිමියෝ සමාගම් මැදුරේ පෝළිම් ගැසෙති Video

රජයේ නව අයවැය යෝජනාවන්ට අනුව ලියාපදිංචි සමාගම් සඳහා වන ගාස්තු ඉහළ දැමීම හේතු කොට ගෙන බොහෝ කුඩා පරිමාණ සමාගම් හිමියන් සිය සමාගම් වසා දමන්නට පියවර ගෙන තිබේ. එසේම පවතින සමාගමක් ඈවර කිරීම සඳහා ලබන වසරේ සිට රුපියල් ලක්ෂ 5 ක ගාස්තුවක් අයකරන බව ද මුදල් අමත්‍යාවරයා සිය අයවැය කතාවේ දී යෝජනා කර තිබුණි. මේ හේතුව…

(0)Comments | December 31, 2015 9:19 am

අක්‍රීය ගිණුම් රජයට පවරා ගැනීමක් සිදුවන්නේ නැහැ – මහ බැංකු අධිපති Video

දැනට බැංකුවල වසර ගණනාවක් පුරාවට අක්‍රීය තත්ත්වයේ තිබෙන ගිණුම් රජයට පවරා ගැනීමක් සිදු නොවන බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් දී පැවසීය. මෙය බැංකු පනතේ දැනටමත් තිබෙන විධිවිධානයක් ක්‍රියාත්මක කිරීමක් පමණක් බව මහ බැංකු අධිපතිවරයා ‍මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. නියෝජ්‍ය මහ බැංකු අධිපති පී. සමන්සිරි මහතා මෙම අක්‍රීය ගිණුම් පිළිබඳව…

(0)Comments | December 31, 2015 7:51 am

දැවැන්ත ව්‍යාපෘති ගණනාවකටම විදුලි ඉංජිනේරු දායකත්වය ලබා දීමට වෙනෝරා සමත්වෙයි Video

වෙනෝරා සමූහ ව්‍යාපාරය මෙරට දැවැන්ත විදුලි ඉංජිනේරු ව්‍යාපෘති ගණනාවක් සඳහාම සිය දායකත්වය ලබා දුන් සමාගමකි. ICTAD හි ඉහළම ශ්‍රේණිගත කිරීම හිමිකර ගෙන තිබෙන වෙනෝරා සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය සාගර ගුණවර්ධන මහතා අද දෙරණ Biz 24×7 සමඟ කළ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවයි මේ.

(0)Comments | December 24, 2015 4:25 am

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිල දී ගන්නා පිරිස 15% ක් දක්වා ඉහළට

ඉදිරි අනාගතයේ දී මෙරටට භාණ්ඩ මිල දී ගන්නන්ගෙන් 15% ක් පමණ දෙනා අන්තර්ජාලය හරහා භාණ්ඩ මිල දී ගැනීමට යොමුවනු ඇතැයි මෙරට ප්‍රමුඛතම ඉ-වෙළෙඳ ආයතනයක් වන Takas.lk හි ප්‍රධාන විධායක නිලධාරී ලහිරු පත්මලාල් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

(0)Comments | December 19, 2015 6:00 pm

නව ව්‍යාපාරිකයින් 100 ක් අපනයන තලයට Video

අපනයනයට යොමු නොවූ ව්‍යාපාරිකයින් 100 දෙනෙකු තෝරා ගෙන ඔවුන් අපනයන තලයට ගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ජාතික අපනයන මණ්ඩලයේ සභාපති සාරද ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද දෙරණ Biz සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. සාරද ද සිල්වා මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

(0)Comments | December 16, 2015 4:31 am

අයවැයෙන් වාහන මිලට වෙන දේ ගැන වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙසේ කියයි Video

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අද දෙරණ Biz සමඟ කළ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාව මෙන්න.

(0)Comments | December 4, 2015 7:25 am

ජංගම දුරකතනයට password ඕනේ ඇයි? Video

eCybersec (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ සන්ජී බාලසූරිය මහතා අද දෙරණ Biz සමඟ සම්මුඛ සාකච්ඡාවකට පසුගිය දා එක්විය. මේ එහිදී ඔහු සිය අදහස් දැක්වූ ආකාරයයි.

(0)Comments | December 4, 2015 7:00 am