මෙරට සත්වෝද්යාන ක්රියාත්මක වන ආකාරය පිළිබඳ තමාගේ කිසිදු පැහැදීමක් නැතැයි ඔඩෙල් විලාසිතා ජාලයේ නිර්මාතෘ, එම්බාර්ක් අධ්යක්ෂවරියක වන ඔටාරා ඩෙල් ගුණවර්ධන මහත්මිය පැවසීය. ඇය මේ බව සඳහන් කළේ අද දෙරණ Biz 24×7 සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. පහත ඇත්තේ ඇය සමඟ කළ මෙම සම්පූර්ණ සාකච්ඡාවයි.
වන සත්ව සංචාරක ගමන්නාන්තයක් ලෙස, ශ්රී ලංකාව සන්නාමකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්රවීන වනජීවී ඡායාරූප ශිල්පී, ජෝන් කීල්ස් සමූහයේ උපසභාපති චිත්රාල් ජයතිලක මහතා සමඟ අද දෙරණ Biz 24×7 කළ සම්මුඛ සාකච්ඡාව.
ඔඩෙල් නිර්මාතෘ සහ වර්තමානයේ එම්බාර්ක් විලාසිතා ජාලයේ අධ්යක්ෂ ඔටාරා ඩෙල් ගුණවර්ධන මහත්මිය සමඟ අද දෙරණ Biz 24×7 කළ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාව.
2016 අයවැය පිළිබඳ පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන මහතා සමඟ අද දෙරණ Biz 24X7 කළ සම්මුඛ සාකච්ඡාව.
විදේශ අධ්යාපනය සඳහා මෙරටින් ඇදී යන අතිවිශාල මුදල් සම්භාරය හා ඒ පිළිබඳ වෙනත් කරුණු සම්බන්ධයෙන් මාලඹේ හොරයිසන් ජාත්යන්තර විශ්වවිද්යාලයේ සහ ජාත්යන්තර පාසලේ සභාපති උපුල් දරණගම මහතා අද දෙරණ BIZ 24×7 සමඟින් කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවයි මේ.
මෙරට ප්රධාන චෙක්පත් නිශ්කාෂණාගාරය වන ලංකා ක්ලියර් ආයතනයේ නවතම සේවාවන් පිළිබඳ එහි ප්රධාන විධායක නිලධාරී සුනිමල් වීරසූරිය මහතා අද දෙරණ කළ සාකච්ඡාව මෙන්න.
මහා නගර නිර්මාණය කිරීම පිළිබඳව මේ වනවිට මෙරට කතා බහක් ඇතිවී තිබේ. මෙගා පොලිස් යනුවෙන් හඳුන්වන අමාත්යංශයක්ද මේ වනවිට මෙරට ඇතිකර ඇත. මෙම සංකල්පය පිළිබඳව පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්යක්ෂ, ලක්ෂ්මන් සිරිවර්ධන මහතා සමග අප පැවැත්වූ සාකච්ඡාව මෙන්න!
රුපියල මේ දිනවල කැපී පෙනන ලෙසින් අවප්රමාණය වෙමින් තිබීම ප්රධාන මාතෘකාවක් බවට පත්වී තිබේ. මේ පිළිබඳව විශ්ලේෂණාත්මක කරුණු පිළිබඳව අවධානය යොමුකරමින් ආර්ථික විශ්ලේෂක හසිත ප්රේමරත්න මහතා සමග අපි පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව මෙන්න!
හයිබ්රීඩ් සහ ඉලෙක්ට්රික් මෝටර් රථ මෙරට ප්රචලිත කිරීමේ ප්රමුඛ සමාගමක් වන ස්ටර්ලින් ඔටෝමොබයිල්ස් සමාගමේ සාමාන්යාධිකාරී, රේණුක විජේසිරිවර්ධන මහතා අප සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වුණා. මෙරට වාහන වෙළඳ පොළේ නවතම තත්ත්වය පිළිබඳව එහිදී ඔහු අදහස් දැක්වූයේ මෙසේයි.
ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ජාතික ව්යවසායකත්ව සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority- NEDA) සභාපතිවරයා සහ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මේ වනවිට පත්ව සිටී. මෙරට සුළු හා මධ්යම පරිමාණ ව්යාපාරික ක්ෂේත්රය දියුණු කිරීමේ නව සැලසුම් පිළිබඳව ඔහු අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.
Video Story