Lead Story
ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන හා නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටවනු ලබන ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) හෙට (22) විවෘත කිරීමට නියමිතය. ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව කර්මාන්ත ක්ෂේත්රයේ ධනාත්මක පරිවර්තනයක් සිදුකිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කෙරේ. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ එය පවත්වාගෙන යාමේදී රාජ්‍ය…
Featured
ශ්‍රී ලාංකික සංචාරකයන්ගේ පරම්පරා ගණනාවක මතක හා බැඳුණු බෙලිහුල්ඔය තානායම (Belihuloya Rest House) එහි සුවිශේෂ උරුමය සහ පැරැණි සුන්දරත්වය රැක ගනිමින් නවීකරණය කිරීමෙන් අනතුරුව EKHO Belihuloya නමින් යළි විවෘත කර තිබේ. බෙලිහුල්ඔයේ සිසිල්, හරිත පරිසරය මධ්‍යයේ යාබදව ගලා බසින දිය පහර අසල පිහිටි මෙම තානායම දශක ගණනාවක් පුරා නවාතැන්පොළකට පමණක් සීමා නොවී සංචාරකයන්ගේ ප්‍රියතම ගිමන්හලක්…
වත්තල පිහිටි මෙම නවතම කර්මාන්තශාලාව මඟින්, ආහාර සැකසුම් ධාරිතාව, තත්ත්ව ප්රමිතීන් සහ දේශීය කෘෂිකාර්මික අගය එකතු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරනු ලබයි ඔමේගා ට්‍රේඩර්ස්, ශ්‍රී ලාංකේය ආහාර ද්‍රව්‍ය ක්ෂේත්රයේ සිය අභිමානවත් 45 වැනි සංවත්සරය සනිටුහන් කරමින් අති නවීන පරිප්පු සහ උඳු සැකසුම් කර්මාන්තශාලාව අංක 258, ඇල පාර, වත්තල යන ලිපිනයේදී විවෘත කරන ලදී. ඒ සමඟින්…
Technocity Lenovo ප්‍රිමියර් ලීග් (TLPL) -2026 ට IT ක්ෂේත්රයේ ප්‍රබලයින් එක් වේ තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්රයේ නියැළෙන ප්‍රබලයින් නිරන්තරයෙන් ඔවුන් අත රැඳි යතුරුපුවරු (Keyboards) පසෙක ලා, පසු ගියදා ක්‍රිකට් පිති අතට ගත්තේ අමතක නොවන අත්දැකීමකට එක් වෙමිනි. ඒ, Technocity – Lenovo ප්‍රිමියර් ලීග් 2026 (TLPL- 2026) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙනි. මෙරට තාක්ෂණික ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ආයතන…
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන Soft Gallery පෞද්ගලික සමාගමේ හයවන සංවත්සර සැමරුමට සමගාමීව පසුගිය දා සිය නවීනතම කාර්යාල පරිශ්‍රය නිල වශයෙන් විවෘත කරන ලදී. මෙය ආයතනය භෞතික වශයෙන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් තැබූ තවත් එක් පියවරක් පමණක් නොව, කෘත්‍රිම බුද්ධිය (AI), බුද්ධිමත් ස්වයංක්‍රීයකරණය (Intelligent Automation), උසස් මානව සම්පත් විශ්ලේෂණ (HR Analytics) සහ ගෝලීය වෙළෙඳපල…
FIDE හි ප්‍රධාන අනුග්‍රාහකයා සහ තාක්ෂණික හවුල්කරු ලෙස Salesforce එක්වෙයි ලොව ප්‍රමුඛතම AI CRM සමාගමක් වන Salesforce (NYSE: CRM), ජාත්‍යන්තර චෙස් සම්මේලනය (International Chess Federation – FIDE) සමඟ වසර කිහිපයකට අදාළ සුවිශේෂී සාමූහිකත්වයකට එළඹ තිබේ. ඒ අනුව, 2026 සහ 2028 FIDE ලෝක ශූරතා තරගාවලීන්හි ප්‍රධාන අනුග්‍රාහකයා (Title Sponsor) ලෙස Salesforce කටයුතු කරන අතර, FIDE ලෝක…
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර්රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින්, තම BAIC වාහන ප්රදර්ශනාගාර ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් නවතම ප්‍රදර්ශනාගාරය පසුගියදා මහනුවරදී විවෘත කරන ලදී. නො. 262A, කටුගස්තොට පාර, මහනුවර යන ස්ථානයේ පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය මඟින් මහනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවල පාරිභෝගිකයන්ට BAIC මාදිලියේ අතිනවීන රථවාහන පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සැලසේ….
සෙලාන් බැංකුව සහ ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. ටොයෝටා ලංකා සමාගම වෙතින් මගී සහ වාණිජ රථවාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට විශේෂ ලීසිං පහසුකම් පිරිනැමීම මෙහි අරමුණයි. මෙම හවුල්කාරීත්වය යටතේ රථවාහන ගැනුම්කරුවන්ට වඩාත් කාර්යක්ෂම අනුමත කිරීමේ ක්‍රියාවලියක් සමඟින් තරගකාරී මූල්‍ය විසඳුම් හිමි වනු ඇත. මෙය මූල්‍ය සේවා ක්ෂේත්රය සම්බන්ධයෙන් සෙලාන් බැංකුව…
ශ්‍රී ලංකාව තුළ BYD සහ Denza වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින් උදෙසා සුවිශේෂී මූල්‍ය විසඳුම් සැපයීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සහ John Keells CG Auto සමාගම සිය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ඇත. මෙමගින් පාරිභෝගිකයින්ට ඉතා සහනදායී මෙන්ම නම්‍යශීලී ලීසිං පහසුකම් රැසක් හිමිවන අතර, පරිසර හිතකාමී වාහනයක හිමිකාරිත්වය පහසුවෙන්ම ලබා ගැනීමට ද අවස්ථාව සැලසේ. මෙම අවබෝධතා ගිවිසුම…
ශ්‍රී ලංකාවේ ආහාර සැකසුම්, ඇසුරුම් සහ කෘෂිකාර්මික ක්ෂේත්රයේ දැවැන්තම ප්‍රදර්ශනයේ 23 වැනි දිගහැරුම වන ProFood ProPack & AgBiz 2026 පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) සාර්ථකව නිමාවට පත් වූ අතර ක්ෂේත්රයට සම්බන්ධ ශ්‍රී ලංකාව පුරා මෙන්ම ජාත්‍යන්තර පාර්ශව 30,000කට ආසන්න ප්‍රමාණයක් අවස්ථාව සමඟ සම්බන්ධ විය. පසුගිය අගෝස්තු 21 වනදා සිට දින තුනක් පුරා…
තිරසාර වර්ධනය, වගකීම්සහගත බැංකුකරණය සහ අර්ථවත් සමාජයීය බලපෑම උදෙසා කැපවුණු අරමුණු සහිත මූල්‍ය ආයතනයක් ලෙස තම ස්ථාවරය නැවතත් තහවුරු කරමින්, National Business Excellence Awards හි දී බැංකු ක්ෂේත්රයේ අනුශූරතාව හිමිකර ගැනීමට SDB බැංකුව සමත් වී ඇත. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce of Sri Lanka) මගින් සංවිධානය කරනු ලබන National Business Excellence…
Top News
ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…
මැදපෙරදිග අර්බුදය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන නාවික වෙළඳ බාධා හේතුවෙන් 2026 වසරේදී ගෝලීය ගල්අඟුරු ඉල්ලුම සියයට 1.2 කින් ඉහළ ගොස් ටොන් බිලියන 8.94 ක වාර්තාගත මට්ටමකට ළඟා වනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය (IEA) පුරෝකථනය කරයි. හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදුවන ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) ප්‍රවාහනය අඩාල වීම නිසා ස්වාභාවික වායු…
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), වාහන ආනයන ක්ෂේත්රයේ සැමට සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ ස්ථාවර ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි. 50% ක අමතර බද්දක් වැනි නව ප්‍රතිපත්ති හමුවේ වාහන ක්ෂේත්රය, දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව පවසන CMTA, රජයේ ආදායම් සහ විදේශ විනිමය…
2026 වසරේ ජනවාරි – අගොස්තු කාලපරිච්ඡේදය තුළ වාර්තා වී තිබෙන සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,061.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. 2026 අගෝස්තු මාසයේ දී වාර්තා වුුුණු ඩොලර් මිලියන 264.4ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය සමඟින් වසරේ මුල් මාස 08 තුළ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 2 සීමාව ඉක්මවා යාමට සමත්ව තිබුණ…
පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදු විය. අක්කර 10.5ක ප්‍රමාණයක ඉදිකර ඇති මෙම සූර්ය විදුලි බලාගාරයෙන් වාර්ෂිකව නිවාස 7,500ක…
එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන්වල පහළ යාමක් අද (18) දිනයේ දී වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 327.90 සිට රු. 327.10ක් දක්වා සහ විකුණුම් මිල රු. 336.92 සිට රු. 336.12ක් දක්වා පහළ ගොස් තිබේ. අද දින ඩොලරයේ නිරූපිත එතැන්…
WindForce PLC සමාගම සිය ප්‍රථම ජාල-මට්ටමේ (grid-scale) බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) සහ නව පාවෙන සූර්ය බලශක්ති බලාගාරය විවෘත කිරීමත් සමඟ, එහි සමස්ත පුනර්ජනනීය බලශක්ති උත්පාදන ධාරිතාව මෙගාවොට් 268 (268 MW) දක්වා සාර්ථකව වර්ධනය කරගෙන ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වෙත අද (18) උදෑසන සිදුකළ දැනුම් දීමට අනුව මෙම ව්‍යාපෘති ද්විත්වයම අද (18) දිනයේ දී…
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ රාජ්‍ය අංශයේ තාක්ෂණික සංවර්ධන ප්‍රමුඛතාවන් පිළිබඳව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ ලෝක බැංකු සමූහයේ ප්‍රධාන තොරතුරු නිලධාරිනී, ජ්‍යේෂ්ඨ උප සභාපතිනී ඇමී ඩොහර්ටි මහත්මිය ඇතුළු නියෝජිත පිරිස සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) දින ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනය, රාජ්‍ය…
Analysis
ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට…
Biz 24x7
Video story