Lead Story
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වය අද (28) දිනයේ දී තවදුරටත් මන්දගාමී වූ අතර ආයෝජකයින්ගේ උදාසීනත්වය හමුවේ දිනයේ ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 595.97ක් දක්වා පහත වැටී තිබුණි. මිල දර්ශකවල ද සැලකිය යුතු පහළ යාමක් දිනය තුළ වාර්තා විය. ඒ අනුව සියලු කොටස් මිල දර්හකය ඒකක 93.56කින් පහළ ගොස් ඒකක 20,943.79ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 20.00කින්…
Featured
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වූ INSEE සමාගම, සිය සැපයුම්කරුවන් අගයනු වස් වාර්ෂිකව පවත්වනු ලබන INSEE සැපයුම්කරු විශිෂ්ටතා සම්මාන උළෙල (INSEE Supplier Excellence Awards 2026) පසුගිය සැප්තැම්බර් 11 වන දින මීගමුවේ Grandeeza හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, මෙවර උළෙලේ තේමාව වූයේ “සීමාවෙන් එහා ගිය හවුල්කාරිත්වය” (Partnership Beyond Boundaries) යන්නයි. මෙම…
සෙලින්කෝ ලයිෆ් සමාගමේ අම්බලන්තොට ශාඛාවේ ඒ.අයි.පී. මංජුල මහතා Asia Trusted Life Agents & Advisers Awards (ATLAA) 2026 සම්මාන උළෙලේ “වසරේ රක්ෂණ නියෝජිතයා” සම්මානය සඳහා ලොව පුරා අවසන් තරගකරුවන් තිදෙනා අතරට තේරී පත් වූ බව එම සමාගම නිවේදනය කර ඇත. ජීවිත රක්ෂණ සහ මූල්‍ය උපදේශන ක්ෂේත්රයේ වෘත්තිකයන් වෙනුවෙන් කලාපයේ වඩාත් ගෞරවනීය වේදිකාවක් වන ATLAA හරහා මේ…
Yamamoto හි ‘From the Road to the Racetrack’ තේමාව මින්නේරිය ධාවනපථයේදී විදහා පාමින් අංක 99 දරන ඔහු MX 250cc විවෘත සහ MX 125cc කාණ්ඩ යටතේ තරග වැදීමට නියමිතය. Yamamoto Motor Corporation සමාගම, 2026 සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේදී සිය ‘From the Road to the Racetrack’ ප්‍රවර්ධන තේමාව ධාවනපථයට ගෙන ඒමට සූදානමින් සිටී….
ශ්‍රී ලංකාවේ අංක එකේ සාමාන්‍ය රක්ෂණ සමාගම මෙන්ම ජාතික රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, 2026 සැප්තැම්බර් මස 21 දින සිට එහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස ආසිරි වික්‍රමාරච්චි මහතා FCII (UK), පත් කර තිබේ. රක්ෂණ ක්ෂේත්රය තුළ වසර 19 කට අධික සේවා පළපුරුද්දක් සතු වික්‍රමාරච්චි මහතා, ප්රමුඛ පෙළේ දේශීය හා…
මෙරට ගොඩනැගිලි ද්‍රව්‍ය සහ හාඩ්වෙයාර් ක්ෂේත්රයේ විශ්වාසනීය නාමයක් වන මැන්ස් ලංකා (Pvt) Ltd සමාගම, අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වුණු SLIM DIGIS 2.6 සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන රැසක් දිනා ගැනීමට සමත් විය. “The Power Behind the Industry, The Name Behind the Wins” තහවුරු කරමින්, ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කිරීමට මෙම ජයග්රහණයන් සමගින් ඔවුන්ට හැකි විය….
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන සම්මාන උළෙල ද්විත්වයක් වන Effie Awards Sri Lanka 2026 සහ SLIM DIGIS 2.6 සඳහා නිල බැංකු සහකරු ලෙස එක් විය. මෙම හවුල්කාරිත්වය යටතේ, මෙම සම්මාන උළෙල ද්විත්වයේම නිල බැංකුකරු ලෙස කටයුතු කිරීමේ සුවිශේෂී අනුග්‍රාහකත්ව…
Spa Ceylon ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) හා එක්ව සංවිධානය කළ ‘Sleep Conference 2026’ සුවබර නින්දක් වෙනුවන් පැවැත්වූ සමුළුව, Comfort World අනුග්‍රහයෙන් 2026 සැප්තැම්බර් 23 වන දින කොළඹදී පැවැත්විණි. “Unlocking the Power of Sleep” යන තේමාව යටතේ පැවැති මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ වෛද්‍ය විද්‍යාත්මක දැනුම, ප්‍රායෝගික ජීවන රටා උපදෙස් සහ සුවතා සංකල්ප එකට…
කොළඹ ආසන්නයේ පිහිටි ජනප්‍රියම මෙන්ම ඉහළ වටිනාකමකින් යුත් තලවතුගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින්, Groundworth (Pvt) Ltd සමාගම විසින් “Antara by Groundworth” නමින් සිය නවතම ඉඩම් ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සීමාවටත්, බත්තරමුල්ල පරිපාලන නගරයටත් ඉතා ආසන්නයෙන් පිහිටි මෙම ව්‍යාපෘතිය, නිදහස් හා සන්සුන් වටපිටාවක පිහිටි වටිනා නේවාසික ඉඩම් කොටස් 12කින් සමන්විත වේ. පූර්ණ…
Allianz Insurance Lanka Limited විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ විධිමත් ගමනාගමන පුරුදු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛතම ප්‍රජා සත්කාරක වැඩසටහනක් වන Allianz Protect අඛණ්ඩව පස්වන වරටත් ක්‍රියාත්මක කෙරේ. සැප්තැම්බර් 14 වැනිදා සිට 16 වැනිදා දක්වා තෙදිනක් පුරා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන,…
DIMO Agribusinesses විසින් සංවිධානය කළ DIMO Care Camp 2026 වැඩසටහන අගෝස්තු 8 සිට සැප්තැම්බර් 15 දක්වා දිවයින පුරා ස්ථාන 38කදී සාර්ථකව පැවැත්විණි. ඕනෑම වෙළඳ නාමයකට හෝ මාදිලියකට අයත් ට්‍රැක්ටර් සඳහා විවෘත වූ මෙම වැඩසටහන හරහා, ගොවි ප්‍රජාව වෙත විශ්වාසනීය අලෙවියෙන් පසු සේවා ලබාදීම සඳහා DIMO Agri Machinery හි කැපවීම තවදුරටත් තහවුරු විය. කුරුණෑගල, අනුරාධපුර, වවුනියාව,…
Top News
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව LankaPay මාර්ගගත ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන වෙත අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවීමේ පහසුකම සිය HNB TxB ඩිජිටල් වේදිකාව හරහා සක්‍රීය කර ඇත. 2026 සැප්තැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සේවාව මඟින්, සුළු හා මධ්‍ය පරිමාණ, ව්‍යාපාරික බැංකුකරණ, නැගී එන සහ මහා පරිමාණ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ, “ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත – 2026” වාර්ෂික ප්රකාශනය මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙය, එම ප්‍රකාශන මාලාවේ 49 වන වෙළුමයි. පහසුවෙන් පරිශීලනය කළ හැකි මෙම ප්රකාශනයෙහි ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්,…
ලොව විශිෂ්ටතම සිනමා සම්මාන උළෙල ලෙසින් සැලකෙන ඇකඩමි හෙවත් ඔස්කාර් සිනමා උළෙල වෙනුවෙන් ප්‍රථම වරට නිල වශයෙන් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරනු ලබන චිත්‍රපටය, අද (28) පෙරවරුවේ දී ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී “විහඟ ප්‍රේමය“, “ආයු“, “ෆාදර්“, “ඇන්තනි“ (දෙමළ), “රිවස්ටර්න්“ සහ “ක්‍රිකට් සාදු“ යන චිත්‍රපට 6 අයදුම් කර තිබුණු අතර එම චිත්‍රපට අතුරින් ලලිත් රත්නායක…
Huawei සහ GSMA එක්ව සකසන ලද වාර්තාව යුනෙස්කෝ සංවිධානයේ ඩිජිටල් ඉගෙනුම් සතියේදී ප්‍රකාශයට පත් කරයි Huawei සහ GSMA එක්ව සකස් කරන ලද වාර්තාව යුනෙස්කෝ සංවිධානයේ ඩිජිටල් ඉගෙනුම් සතිය නිමිති කර ගනිමින් ‘පරතරය පියවීම-කෘතිම බුද්ධි යුගය තුළ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම’ වාර්තාව පසුගියදා ඉදිරිපත් කරන ලදී. එහිදී ඉදිරිපත් කරන ලද පර්යේෂණ වාර්තාවේ තොරතුරු අනුව ලෝකයේ තුනෙන්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය හෙට (29) දිනයේ රැස්වීමට නියමිතය. 2026 අංක 05 දරන මුදල් ප්‍රතිත්ති විවරණය වෙනුවෙන් මෙලෙස මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය හෙට (29) දින රැස්වනු ඇත. එහිදී පවතින එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත අතර මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවසන් වරට රැස්වූ පසුගිය ජූලි 21 දා එක්දින ප්‍රතිපත්ති පොලී…
“සංචාරක ව්‍යාපාරය නැවත හැඩගැස්වීම සඳහා ඩිජිටල් න්‍යාය පත්‍ර සහ කෘත්‍රිම බුද්ධිය” යන්න මෙවර ලෝක තේමාව කරගනිමින්, 2026 ලෝක සංචාරක දින ජාතික සැමරුම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් ඊයේ (25) කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී අභිමානවත්ව පවත්වන ලදී. මෙම උත්සවය සඳහා රජය, සංචාරක කර්මාන්තය, පෞද්ගලික අංශය, අධ්‍යාපනික ක්ෂේත්රය මෙන්ම තාක්ෂණික හා නවෝත්පාදන ප්‍රජාව නියෝජනය…
Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා වන නිල ව්‍යාපෘති ගිවිසුම වෙනුවෙන් Hayleys Engineering සමාගම ගිවිසුම්ගත වී ඇත. මෙම ව්‍යාපෘතිය විශේෂයෙන් නිර්මාණය කරන ලද වානේ රාමු ව්‍යුහයකින් (purpose-built steel structure) සමන්විත වේ. මේ සඳහා Hayleys Engineering සමාගම සිය ඉංජිනේරු සැලසුම්කරණය, fabrication, සිවිල් ඉදිකිරීම්, steel erection සහ සමස්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකාබද්ධ…
2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනතින් හඳුන්වා දෙන ලද විධිවිධානවලට අනුකූලව දේශීය ආදායම් පනතේ 102(3) වන වගන්තිය යටතේ නිශ්චිතව දක්වා ඇති සෑම තැනැත්තෙකුම 2026 නොවැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත නිශ්චිතව දක්වා ඇති කාර්යයන් සිදුකිරීමේ දී වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත දැනුම් දී…
Analysis
පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…
ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…
Biz 24x7
Video story