Lead Story

NDB බැංකුවේ රු. බිලියන 13.2ක වංචාවට අදාළ පෙත්සමක් වාණිජ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

NDB බැංකුවේ රු. බිලියන 13.2ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම බැංකුවට, එහි අධ්‍යක්ෂවරුන්ට සහ බාහිර විගණකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවසර ඉල්ලා එහි සුළුතර කොටස්කරුවකු වන එම්. ත්‍යාගරාජා මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම කොළඹ වාණිජ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. වාණිජ මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග මහතා විසින් ඔක්තෝබර් 09 වැනිදා මෙම නියෝගය නිකුත් කර ඇති අතර,…

(0) Comments | October 12, 2026 4:45 pm

Featured

ජා-ඇල අලුතින් විවෘත වූ FOTON සේවා මධ්‍යස්ථානය සමගින් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අලෙවියෙන් පසු සේවාව තවදුරටත් ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාවේ වාණිජ වාහන ක්ෂේත්‍රයේ විශ්වාසනීය පැවැත්ම තහවුරු කරමින්, FOTON වාහන හිමිකරුවන්ට කඩිනම් සහ ගුණාත්මක සේවාවක් ශ්‍රී ලංකාවේ FOTON වාහන සඳහා වන එකම බලප්‍රාප්ත නියෝජිතයා වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම (Indra Traders Pvt Ltd), විසින් සිය පාරිභෝගිකයින් වෙත සැපයෙන අලෙවියෙන් පසු සේවාව තවදුරටත් පුළුල් කරමින් අති නවීන FOTON සේවා මධ්‍යස්ථානයක් ජා-ඇල ප්‍රදේශයේදී නිල වශයෙන් විවෘත…

(0) Comments | October 12, 2026 3:52 pm

ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ඉතිහාසය සිනමා තිරයට රැගෙන එන “Teardrop Nation”

ශ්‍රී ලංකාවේ නිදහසින් පසු දේශපාලන හා සමාජයීය පරිණාමය ගැඹුරින් විමසා බලන, කොටස් හතරකින් යුත් වාර්තාමය චිත්‍රපට කතා මාලාවක් වන “Teardrop Nation” කොළඹ සිටි සෙන්ටර් (Colombo City Centre) හි Scope Cinemas Multiplex සිනමා ශාලවේදී පසු ගිය ඔක්තෝබර් 8 වැනිදා නිල වශයෙන් එළිදක්වන ලදි. එම සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා සහභාගි වූ…

(0) Comments | October 12, 2026 11:02 am

BYD RACCO විදුලි මෝටර් රථය ජපානයේ සාර්ථකව හඳුන්වාදීමෙන් පසු ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ නැගී එන නව බලශක්ති වාහන (NEV) වෙළෙඳපොළේ අංක 1 සන්නාමය වන මෙන්ම ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම, මෙරට සිය බලයලත් එකම බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක්ව, ඔවුන්ගේ නවතම BYD RACCO මෝටර් රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දුන්නේය. මෙම රථය පසුගිය ජූලි මාසයේදී ජපාන වෙළඳපොළට හඳුන්වා දුන් අතර,…

(0) Comments | October 12, 2026 10:07 am

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Star Awards 2026 සම්මාන උළෙලේ දී විශිෂ්ටයින් අගයයි

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය ජීවිත රක්ෂණ සේවා සපයන්නා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life), සිය විශිෂ්ටතම විකුණුම් කාර්යසාධනය ඇගයීමට ලක් කරමින් සංවිධාන කළ කීර්තිමත් Star Awards 2026 සම්මාන උළෙල පසුගියදා කොළඹ Shangri-La හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. “Ignite the Extraordinary” යන තේමාව යටතේ පැවැති මෙම සම්මාන උළෙලේදී, SLIC Life හි තවත් සාර්ථක වසරක් සනිටුහන් කරමින්…

(0) Comments | October 9, 2026 2:03 pm

පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින් Daraz Sri Lanka 10.10 Shopping Fest ඇරඹෙයි

ඔක්තෝබර් 9 සිට 16 දක්වා පැවැත්වෙන Daraz 10.10 Shopping Fest හරහා පාරිභෝගිකයින්ට විශේෂ වට්ටම්, ආකර්ෂණීය දීමනා සහ තෝරාගත් බැංකු හරහා පහසු වාරික ගෙවීම් ක්‍රම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වේ. Daraz Sri Lanka විසින් සංවිධානය කරනු ලබන 10.10 Shopping Fest සාප්පු සවාරි සැණකෙළිය ඔක්තෝබර් 9 වැනිදා රාත්‍රී 8.00 සිට ඔක්තෝබර් 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඉලෙක්ට්‍රොනික…

(0) Comments | October 9, 2026 11:53 am

BBDO Sri Lanka හි ‘Deleted Scenes’ කෙටි චිත්‍රපට හතක් ඔස්සේ රැකියා ස්ථාන හිරිහැර පිළිබඳ පුළුල් සංවාදයක් ගොඩනගයි

BBDO Group Sri Lanka විසින් ඉදිරිපත් කරන ලද රැකියා ස්ථානය තුළ සිදු විය හැකි හිරිහැර පිළිබඳව විවරණය කෙරෙන කෙටි චිත්‍රපට හතකින් සමන්විත ‘Deleted Scenes’ නිර්මාණ මාලාව 2026 ඔක්තෝබර් 6 වන දින කොළඹ One Galle Face හි පිහිටි PVR සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කළේ ය. බොහෝවිට හඳුනා ගැනීමට, ප්‍රශ්න කිරීමට හෝ විවෘතව සාකච්ඡා කිරීමට අපහසු වන රැකියා…

(0) Comments | October 9, 2026 11:40 am

Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම් බලගැන්වීම OpenAI GPT Cyber Models සඳහා යොදා ගනියි

ගෝලීය සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Sophos සමාගම, සිය Sophos Managed Risk සේවා පද්ධතියට ඇතුළත් කළ හැකි Exploit Path Verification (EPV) තාක්ෂණික ධාරිතාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. මෙමඟින් ආයතනයක පරිගණක පද්ධති තුළ පවතින සයිබර් අවදානම් සහ දුර්වලතා වඩාත් නිවැරදිව හඳුනාගෙන ඒවාට ප්‍රමුඛතාවය ලබාදීමට ආරක්ෂක කණ්ඩායම්වලට ඉහළ සහායක් හිමිවේ. මෙම සුවිශේෂී පද්ධතිය ගොඩනඟා ඇත්තේ…

(0) Comments | October 9, 2026 10:53 am

පාරිභෝගික විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් ‘ Delmege ‘ සන්නාමය යටතේ වායු සමීකරණ යන්ත්‍ර, ස්විච සහ සොකට් වෙළඳපොළට

Delmege & Forsyth Co. Ltd. ප්‍රමුඛතම ව්‍යාපාරික අංශයක් වන “Delmege Building Products”, සිය ව්‍යාපාරික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නවතම ‘Delmege’ වායු සමීකරණ යන්ත්‍ර මෙන්ම උසස් ප්‍රමිතියේ ස්විච හා සොකට් නිෂ්පාදන එකතුව පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැති උත්සවයකදී නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවලට ගැලපෙන උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ විසඳුම් පිරිනමමින්,…

(0) Comments | October 8, 2026 2:00 pm

නව ශාකසාර සංකලනයන් 03ක් සමගින් ස්වදේශී කොහොඹ සිය ශාකසාර නිෂ්පාදන පෙළ ශක්තිමත් කරයි

ශාකසාර පුද්ගලික සනීපාරක්ෂන නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනයේ, ස්වදේශී කොහොඹ වෙතින් සිය වසර 85 අභිමානවත් ගමනේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් ස්වදේශී කොහොඹ ශාකසාර නිෂ්පාදන පෙළට ‘ලිලී සහ ගොටුකොළ’, ‘ලෙමන්ග්‍රාස්’, ‘කෝමාරිකා සහ පිපිඤ්ඤා’ යන නව ශාකසාර පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන ත්‍රිත්වයක් හඳුන්වා දෙයි. පරම්පරා ගණනාවක සිට පාරිභෝගික විශ්වාසය හා කොහොඹ සතු ස්වාභාවික ශාකසාර …

(0) Comments | October 8, 2026 1:12 pm

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණ හඹායන ශ්‍රී ලාංකීය කණ්ඩායමට, ඩයලොග් සවිය අඛණ්ඩව

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා සහ මෙරට ක්‍රීඩාවේ ප්‍රබලතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර පිටියේ දිදුලන ක්‍රීඩා තරු  බවට පත්කිරීමට ඉවහල්  වන පසුබිම සැකසීමේ තම දීර්ඝ කාලීන කැපවීම නැවත වරක් සනාථ කරමින්, ජපානයේ Achi Nagoya නගරයේ පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලෙහි ජයග්‍රහණ ඉලක්කය කරා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්…

(0) Comments | October 8, 2026 11:24 am

Analysis

ශ්‍රී ලංකාවේ පාරිභෝගික රටාව වෙනස් වෙයි. නිෂ්පාදන සෙවීමට ChatGPT, Gemini වෙත යොමු වීම ඉහළට

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවාවන් තෝරාගැනීමේ ක්‍රියාවලිය දැඩි ලෙස ඩිජිටල්කරණය වී ඇති අතර, මිලදී ගැනීමේ තීරණ සඳහා ඩිජිටල් මාධ්‍ය මගින් සිදුවන බලපෑම 2020 දී පැවැති 32% සිට 51% දක්වා ඉහළ ගොස් ඇත. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් සිදුකළ අධ්‍යයනයකට අනුව, 66%ක ප්‍රතිශතයක් කටවචනයෙන් (Word…

(0) Comments | October 8, 2026 3:18 pm

විදේශ ආයෝජන බාධා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…

(0) Comments | October 1, 2026 1:26 pm

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද?

පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…

(0) Comments | September 25, 2026 10:25 am
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story